විවිධ දේවල් ගැන දැනුම ලබන්න වැදගත් වෙන web site එ&#3

Dick Terpin

Member
Jan 28, 2012
19
0
0
විවිධ දේවල් ගැන දැනුම ලබන්න වැදගත් වෙන web site එ&#3

මේ site එක ගොවක් වැදගත් වෙයි කියල හිතනවා දැනුම ලබාගන්න. මටත් මේක ප්‍රයෝජනවත් වුනා ගොඩක් වැඩවලට.
මේකෙ තියෙන්නෙ මොකක්හරි Subject Area එකක් ගැන ඇතිවන පොදු ගැටලු සමූහයක් හා ඒවාට පිළිතුරු.

මුලින්ම site එකට ගිහින් home page එකෙන් තමන්ට අවශ්‍යය subject area එක අඩංගු category තෝරගෙන ඉදිරියට යන්න පුලුවන්.
එහෙම නැතිනම් තමන්ට අවශ්‍යය දේ search කරල වුනත් තොරතුරු ලබාගන්න පුලුවන්.


Question & Answer විදිහට තියෙන නිසා කියවන්න සහ තේරුම් ගන්න පහසුයි.

ගිහිල්ලම බලන්න....
http://www.wisegeek.com/

මේක දැනටමත් use කරන අය ඇති.
Re-post නම් sorry වෙන්න ඕනි,,,...
 
Last edited: