විශ්වයට කෙලවරක් නැත්තනන්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම කියුවෙ ජිවිතෙ ගැන :Pදේශපාලනේ ගැන නෙමේ.:P

    අහ්හ් තේරිලා නැද්ද තවම එක ගැන ඒ කියන්නේ :P:P:P
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක කියන්නෙ Big Bang Theory එකේ sheldon cooper. උගෙන්ම තමයි අහන්න ඕන. :D
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න
    That should be the THEME of this thread...
    You're great man and got the correct idea of DHAMMA for some extent:D:D:D
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උබ ගහන මත්ඩ්‍රව්‍ය කුමක්ද ? :) අන්න ඒක ගැන හිතිලයි මට උබ ගැන දුක හිතෙන්නේ..

    - මීට අර එහා ලෝකේ උබ වගේ එකා
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    If universe (multiverse) is infinite, according to laws of probability there must be a planet with an exact same copy of me.

    multiverse and infinite universe are 2 different things bro
    in an infinite universes you cant have exact copies of you per say
    but in multiverse theory mathematics shows us that there could be.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මටනම් හිතෙන්නෙ හුගක් ගැබුරු හොද ප්‍රෂ්නයක්.

    බුදු රජානන් වහන්සේ එක් තරා රජ බිසවකගෙන් ඔයිට සමාන ප්‍රශ්නයක් අහල තියෙනව. එයාට සත්ය අවබෝද කරල දෙන්න.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    Bawana karala, hitha diunu karapan ethakota godak ewata wisadum ei.
    Api awe/ipadune eka wadakata eth karanne wena wada...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක කියන්නෙ Big Bang Theory එකේ sheldon cooper. උගෙන්ම තමයි අහන්න ඕන. :D

    මේක තියරි eternal recurrence theory එකෙන් එන දෙයක් බන්, sheldon cooper හොයාගත්ත එකක් නෙමෙයි:D

    අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න
    That should be the THEME of this thread...
    You're great man and got the correct idea of DHAMMA for some extent:D:D:D

    :cool:

    උබ ගහන මත්ඩ්‍රව්‍ය කුමක්ද ? :) අන්න ඒක ගැන හිතිලයි මට උබ ගැන දුක හිතෙන්නේ..

    - මීට අර එහා ලෝකේ උබ වගේ එකා

    :rolleyes::sorry:

    multiverse and infinite universe are 2 different things bro
    in an infinite universes you cant have exact copies of you per say
    but in multiverse theory mathematics shows us that there could be.

    universe means everything out there, so multiverse is the universe if it exists.

    මටනම් හිතෙන්නෙ හුගක් ගැබුරු හොද ප්‍රෂ්නයක්.

    බුදු රජානන් වහන්සේ එක් තරා රජ බිසවකගෙන් ඔයිට සමාන ප්‍රශ්නයක් අහල තියෙනව. එයාට සත්ය අවබෝද කරල දෙන්න.

    :cool:

    "he visible universe just shrunk by 320 million light-years in all directions, updating a famous calculation that physicists first made 13 years ago."

    ඔය තියෙන්නෙ visible universe එක ගැන බන්.

    Bawana karala, hitha diunu karapan ethakota godak ewata wisadum ei.
    Api awe/ipadune eka wadakata eth karanne wena wada...

    :cool:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    නෑ බන් විශ්වය ගැන හොයන්න නෙමෙයි මම මේක කිව්වෙ., අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න.

    patta machan, mehema hithan un elakiriye inna ekath watinawa. mama dakka wadiyama thiyenne kunuharapa thred. kisima wadhagath kamak nathi.(mama elakiriyata aluth)
     
    • Like
    Reactions: KasunKDP