මම කියුවෙ ජිවිතෙ ගැනදේශපාලනේ ගැන නෙමේ.
![]()



If universe (multiverse) is infinite, according to laws of probability there must be a planet with an exact same copy of me.
ඕක කියන්නෙ Big Bang Theory එකේ sheldon cooper. උගෙන්ම තමයි අහන්න ඕන.![]()

අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න
That should be the THEME of this thread...
You're great man and got the correct idea of DHAMMA for some extent![]()

උබ ගහන මත්ඩ්රව්ය කුමක්ද ?අන්න ඒක ගැන හිතිලයි මට උබ ගැන දුක හිතෙන්නේ..
- මීට අර එහා ලෝකේ උබ වගේ එකා


multiverse and infinite universe are 2 different things bro
in an infinite universes you cant have exact copies of you per say
but in multiverse theory mathematics shows us that there could be.
මටනම් හිතෙන්නෙ හුගක් ගැබුරු හොද ප්රෂ්නයක්.
බුදු රජානන් වහන්සේ එක් තරා රජ බිසවකගෙන් ඔයිට සමාන ප්‍රශ්නයක් අහල තියෙනව. එයාට සත්‍ය අවබෝද කරල දෙන්න.

Bawana karala, hitha diunu karapan ethakota godak ewata wisadum ei.
Api awe/ipadune eka wadakata eth karanne wena wada...

නෑ බන් විශ්වය ගැන හොයන්න නෙමෙයි මම මේක කිව්වෙ., අපේ මමත්වය කියන්නෙ කොච්චර මුලාවක්ද කියන එක මතු කරන්න.