මේකනං ඇත්ත බන්. මම දන්න කියන එවුන් සෑහෙන්න ඉන්නව මාර පුකේ අමාරුවක් තියෙන්නෙ පොඩි කොල්ලො කෙල්ලො රංචුවක් වටකරගෙන අවධානෙ ගන්න.attention Whores.
OECSL eketh inne 99% Attention whores
ඔක්කොම හරි ඊටපස්සෙ අර අයියා මේ අයියා කිය කිය මෙන්ශන් කරල ගූ හෑලි ලියන එක තමා පෙන්න බැරි. ජීවිතේ මනුස්සයෙක් ගෙ මැසේජ් එකකට රිප්ලයි දාන්නෙ නැති ඔනටපනර් අයියලා.පොඩි කොල්ලො කෙල්ලො රංචුවක් වටකරගෙන අවධානෙ ගන්න