මමත් ජාතක කතා වල තියෙන දේවල්වලින් නම් 75% ම විශ්වාස කරන්නේ නෑ මචන්.ආගමක් කියන එක පැත්තකට දාල, බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ක්‍රියාවේ යොදවනවා නම් පුද්ගලයෙක් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් මොන ආගමේ කෙනෙකුට වුනත්. අනික කොච්චර බෞද්ධ කියල කා ගැහුවත් ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් සරණක් ලැබෙන්නෙත් නෑ. තමන්ට පිහිට තමන්මය.![]()
මම මෙතෙක් දැක්ක හොඳම පැහැදිලි කිරීම් ටිකක්. ඕනෙම දෙයක් මැදහත්ව බලල පිළිගන්නවද නැද්ද කියල තීරණය කරනව මිසක් බුද්ධාගමේ තියෙන දේවල් උනත් අන්තගාමිව අන්ධ විස්වාසෙන් පිළිගන්න එකයි, බටහිර විද්‍යාව වැඩක් නෑ කියා කියා බනින එක නං සුදුසු නෑ.
hoya hoya hitapu ekak. rep++



බම්ප්විශ්වයේ උපත - බුදු දහමට අනුව..
මේ තියෙන්නේ, මේ ලෝකය සහ මිනිසා මුලින්ම ඇති උන ආකාරය ගැන බුදුදහමෙන් කියවෙන විදිහ..මේ ගැන කියල තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ පෘථික වග්ගයේ..බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් තාමත් හරි විදිහක සංකල්පයක් ඉදිරිපත් කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා..මහා පිපුරුම් වාදය සහ තවත් විශ්වයේ සංකෝචන-ප්‍රසාරණ ගැන අදහස් ඉදිරිපත් වෙලා තිබුනත්, ඒ සියල්ලම හිතළු පමණයි..
ලෝක විදු නම් වන අප බුදුරජානන්වහන්සේ විසින් ලෝකය සහ මිනිසා ඇති උන ආකාරය ගැන දේශනා කරලා තියෙන්නේ, අනෙකුත් භික්ෂූන්වහනසේලගේ බලවත් ඉල්ලීම නිසා කියලයි මං අහල තියෙන්නේ..මොකද උන්වහන්සේ පැවසුවේ, අසීමිත විශ්වයේ දිග පළල හොයනවා වගේ නිෂ්ඵල වැඩ වල යෙදෙන්නේ නැතුව, තමා තුල උතුම් සමාධිය වැඩීමෙන් නිවන් මගට යන, තමන්ට වැඩදායක කටයුත්තේ යෙදෙන්න කියලයි..
මෙන්න link එක..Document එකේ 145 වෙනි පිටුවේ ඉදල බලන්න..අංගුත්තර සූත්‍රයේ මීට අදාළ කොටස විතරයි මේ දාල තියෙන්නේ..
අග්ගඤ්ඤ සූත්‍රය-ලෝකය නිර්මාණය වූ හැටි (1mb)
http://www.mediafire.com/download/26hmb3j2y2t58hg/අග්ගඤ්ඤ සූත්‍රය-ලෝකය නිර්මාණය වූ හැටි.zip
සිංහලෙන් පිරිත් අහන අය නම් මේක බලන්න එපා..බලල කමෙන්ට් කරන්නත් එපා...
මෙන්න ඒ ලිපියේ එක පිටුවක්...
![]()
රාවණ බල හිමි 2020 ජනපති කව්ද?
ඉවර වෙනකන් අහන්න..
theruwan saranaiබොහොම පින් ...තෙරුවන් සරණයි ++