විශ්වවිද්‍යාල ද? විද්‍යාපීඨය ද?

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    mokakada shishaya karaya darshake kiyanne?? api yana kale owa ona unada?

    ශිෂ්‍ය කාර්ය දර්ශනය නොහොත් පාසල් හැරයාමේ සහතිකය යමෙකු රජයේ පාසලක ඉගෙනගත් බව සහ එහි දී එම පුද්ගලයා නොහොත් සිසුවා ගේ නම, පාසලට ඇතුලත් කරගත් අංකය, චරිතය, හැසිරීම, විශේෂ කුසලතා පෙන්වීම්, නායකත්වය සහ පොදු කටයුතු වලට සම්බන්ධවීම් වැනි සිසුවා පිලිබඳ අනන්‍ය සටහනක් තබන ලියවිල්ලක්.

    මෙම පත්‍රිකාව සකසා ඇත්තේ බහු තීරු ක්‍රමවේදයකටය. එනම් එකම සිසුවා සම්බන්ධයෙන් ඔහු අධ්‍යාපනය ලැබූ පාසල් එකකට වඩා පැවතිය හැකි බැවින් ඒ සියළුම පාසල් සඳහා සිසුවාගේ තොරතුරු ඇතුලත් කොට සිසුවා අධ්‍යාපනය ලැබූ බවට සහතික කිරීම සඳහා. අවම වශයෙන් පාසල් හතරක තොරතුරු රැඳවීම සඳහා තීර වෙන් කොට තිබේ. එක් පාසලකින් ඉවත් වූ පසු එම පාසලින් අදාල තීරය සම්පූර්ණ කරන අතර නැවත ඇතුලත් වන පාසලෙන් දෙවැනි තීරය ලෙස 13 ශ්‍රේණිය සමත් වන තුරු මෙලෙස පාසලින් පාසල සිසුවා මාරුව යන්නේ නම් අධ්‍යාපනය ලැබූ පාසල් පිලිවෙලින් තම විද්‍යාලයේ මෙම සිසුවා අධ්‍යාපනය ලැබූ බවට සනාථ කරයි. එකම පාසලක අධ්‍යාපනය ලැබුවේ නම් මෙහි එක් තීරයක් පමණක් ප්‍රයෝජනයට ගනී. :yes::yes:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ithin ehenam apith e kale yawana athi. eth man hithane eka thama api gawa thiyenaw. copy1kda dan na yawwe
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    mona labbakda ban. kelinma campus ekata gihin senior assistant registrar ge office ekata original ekai copy ekai dekama aran gihin unta pennala certify karawapan. eeta passe original eka aran waren. aththa kathaawa kiyapan.
    maara scene thamai umbatath wenne

    අනේ මන්ද බන්. කරුමෙ මේක කරුමෙ. :(
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    ithin ehenam apith e kale yawana athi. eth man hithane eka thama api gawa thiyenaw. copy1kda dan na yawwe

    වෙන්න ඇති අක්කා. දැන් උන්ට ඔරිජිනලේම ඕනලු. ඔය අස්සෙ පීඨ ආවොත් සොරිම තමා. පීඨ එනකං ඉඳලා ඒකත් නැතිවෙලා මේකත් නැතිඋණොත් ඩබල් සොරි. හිතාගන්න බෑ පිස්සු වගේ දැන් :(
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    උඹ අහන ප්‍රශ්න වලටනම් උත්තර දන්නැ බං.... උඹ මොනාද A/L කරේ..... කොහොමකරත් කමක් නැ මචන් කඩ්ඩ හොදට හදාගනින්... වැටෙන්න එපා...ඕනේ තරම් අවස්ථා තියනවා....
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උඹ අහන ප්‍රශ්න වලටනම් උත්තර දන්නැ බං.... උඹ මොනාද A/L කරේ..... කොහොමකරත් කමක් නැ මචන් කඩ්ඩ හොදට හදාගනින්... වැටෙන්න එපා...ඕනේ තරම් අවස්ථා තියනවා....

    Thanks bro. kadda hademin pawathinawa. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    අනුරාධපුර මචං. ගිහින් දෙන්න වෙයි නේ බං. පෝස්ට් එකකින් යවන එක ෂුවර් නෑ මට. හැබැයි මම දන්නෙත් නෑ ඕක කොහෙ තියෙනවද කියලත් (UGC එක). පීඨ කලින් ආවොත් සීන් එක කියලා UGC එකෙන් ගන්න පුළුවන් වෙයිද මචං ශිෂ්‍ය කාර්ය දර්ශනේ..?

    :rolleyes:

    UGC eka nam thiyenne as wattuwa gaawa poddak boralla paththta yanakota
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පීට හොදයි බන් තමන් ගුරු සේවයට කැමැත්තක් තියේනම්. උතුම්ම රස්සාවනේ බං.
    පීට අනිවා ජොබ ශුවර්.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    arts nam Umba hondata hoyala balala campus palayan .. Peetath awlak na But Kollekta nam epa kiyalai kiyanne umbata asawak thiyenawanm eka wenama kathawak.. Job monawada set une ? Arts degree ekkata job poddak katta kanna wenawa