විශ්වාසභංගය පරාදයි දිනුම කෙහෙළියට.📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    COLOMBO (News 1st) - සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (09) වැඩි ඡන්දයෙන් පරාජය විය.

    විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 73 කි.

    ඊට විපක්ෂව ඡන්ද 113 ක් ලැබුණි.

    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 40 කිනි.

    වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඇතුළත් කරමින් විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තිබේ.

    ඒ, සමගි ජන බලවේගය විසිනි.

     
    Last edited:
    • Wow
    Reactions: wqe123

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    onna balapan as potta wenna beheth gennapu wesige amana marimongal reddi bihiunu ponna hiththige keheliya ponnayawa beeruwa kiyanne api thopi me raten yanna oone nattam @2osama @weer 11 @monson @N A K A M U R A wage uge ammalai unge puk hilui rajapaksha ponna family ekatai , wickckramasinghe lolatai pooja kara kara inna oone
     
    • Like
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    වෙරි නයිස්. බාල බෙහෙත් ගෙන්විම හා මරණ වලට රජයේ 113ක් එකගයි කියලා පෙන්නුවා.
    ඒවා ටික හෙමීට බොලාගේ කර උඩින් තිබ්බා අත පිහිදාගත්ත. 😞 අන්තිමට දැන් මිනිස්සු ඉස්පිරිතාලේ යන්න කලින් වෙන මොනවාද option කියල හොයනවා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ඒවා ටික හෙමීට බොලාගේ කර උඩින් තිබ්බා අත පිහිදාගත්ත. 😞 අන්තිමට දැන් මිනිස්සු ඉස්පිරිතාලේ යන්න කලින් වෙන මොනවාද option කියල හොයනවා.

    ඌ දැන් ලයින් කරන්නේ හෙළ වෙදකම. උගේ සීයා පිස්සුබලු වෙදා කියලා මුට්ටිය දැම්මේ ඒකයි. හැබැයි උගේ සීයා පිටියේ අප්පුද කොහේ නැත්තම් මුණුබුරාව හොද නොකර ඉන්නේ නැනේ. 🤣

    කැරිම තරහ තමයි ප්ලේන් ගහන දුවන්නයි, මුට රට යන්නයි වියදම් කරන්න සල්ලි තියෙද්දි මිනිස්සුන්ට ඉස්පිරිතාල ඉස්සරහ මල්සාලා වලට පලයං කියන එකයි, ඒකට හුරේ දාන්න අබ්බගාත බයියෝ ඉන්න එකයි.

    නංගිව ඔහේම තියාගනින්. ⁣ආයිනම් මේ නරාවලේ වැඩට එවන්න එපා. ආවොත් මරං කන්න බලන් ඉන්නේ මේ හැතිකරේ.
    ------ Post added on Sep 8, 2023 at 6:28 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @2osama @N A K A M U R A mokada ponnayo denna kiyanne?

    @SLK_sri account ඵක ban වුනාද පොන්නයෝ දැන් මේකෙන්ම ඵන්නේ?🤭🤭🤭නැත්නම් තෝ ඒකෙන් මේකේ දවසම ලැගන් ඉන්නව කියල ඊයේ කිව්ව නිසා ලැජ්ජාවට දැන් මේකෙන් ඵනවද?🤭🤭🤭
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri account ඵක ban වුනාද පොන්නයෝ දැන් මේකෙන්ම ඵන්නේ?🤭🤭🤭නැත්නම් තෝ ඒකෙන් මේකේ දවසම ලැගන් ඉන්නව කියල ඊයේ කිව්ව නිසා ලැජ්ජාවට දැන් මේකෙන් ඵනවද?🤭🤭🤭

    tho wage madamulanata gu kagena, dawasama kiriye inna pissu neha huththo