විශ්වාසයේ_තරම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane me wage jiweethe gena adare gena adarayai jiwethayai gana thawa wisthara thiyana threads dannako? plzzzz.........

    මගෙ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න..
    මම වැඩිපුරම ලියන්නේ ඕය කියන මාතෘකා පාදක කරගෙනයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sira kathawa ban

    Idea eka nam 100000% true.

    100% true....... Machan..........

    1000% true :):):):)

    hmm eka aththa :)

    Honda adahasak... uthsaha karalama balamu.

    100% Hari machan

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල සිදු වේලා තියෙන සිදු විම්
    ගැන හිතද්දි මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න එක හොදයි කියලා තේරුම් ගියා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    [FONT=&quot]විශ්වාසයේ ප්‍රමාණය[/FONT]
    මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන්නේ.
    බොහෝ දෙනෙක් තුල පවතින විශ්වාසයේ තරම ගෑන පොඩි විග්‍රහයක් කරන්නයි..
    මුලින්ම මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න..

    කුඩා වයසින් පසු වෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට එක් වී සෙල්ලම් කරගෙන හිටියා.. කොල්ලා ලග ජිලී බෝල එකතුවක් තිබුණා, ඒ වගේම කෙල්ල ලග රසකෑවිලි එකතුවක් තිබුණා..
    ඉතින් කොල්ලා අදහස් කලා ඒයා ලග තියෙන හෑම ජිලි බෝල එකතුවම දුන්නාම,
    කෙල්ල ලග තියෙන රසකෑවිලි ටික හුවමාරු කර ගමු ද කියලා..
    මේකට කෙල්ල එකග වුනා..
    කොල්ලා ලග තිබ්බ ලොකුම ඒ වගේම වෑඩිපුර ලස්සන ජිලි බෝල ටික තියාගෙන අනිත් ඒවා කෙල්ලට දුන්නා.. කෙල්ල පොරොන්දු වුන විදියටම එයා ලග තිබ්බ හෑම රසකෑවිල්ලක්ම කොල්ලාට දුන්නා..

    ඒ රාත්‍රියේදී කෙල්ලට හොද නින්දක් ගියා, එනමුත්.. කොල්ලාට එහෙම වුනේ නෑ.. හේතුව, කොල්ලා කල්පනා කරගෙන හිටියේ ඒයාගේ යාලුවා හෑම රසකෑවිල්ලක්ම දෙන්නේ නෑතිව, මං ටිකක් ඉතුරු කර ගත්තා වගේ එයාත් ඉතුරු කර ගෙන ඈතෑයි කියලායි..

    ආදර්ශය :
    ඔබ යමෙකුට ( ඔහුට / ඈයට ) සියට සියක් විශ්වාසයක්, ඒ වගේම සම්බන්ධතාවයක් පෑවෑත්වුවේ නෑත්නම්, ඔබටත් ඒ පුද්ගලයා ( ඔහු / ඈය ) ගෑන අවිශ්වාසයක් සිත තුල පෑන නෑගෙනවා..

    මේ දේ හෑම සම්බන්ධතාවයකටම වගේ එකතු කර ගන්න පුලුවන්..
    ( උදා :- ආදරවන්තයන්ට, යාලුවන්ට ඒ වගේම රාජකාරියේදි,...)
    ඔබ කරන හෑම වෑඩකටම සියට සියක් විශ්වාසයක් ගොඩ නගන්න..

    ඒතකොට ඔයාලටත් හොද නින්දක් ලබා ගන්න පුලුවන් වෙනවා..

    මේ ගෑන තමන් දරණ මතයත් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..

    ඕකට මේකත් දාන්න.
    කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    ඕකට මේකත් දාන්න.
    කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා.
    මේක මෝඩ කතාවක් නේ බන්..... එහෙම කරේ නැත්නම් මිනිස්සු ඇරලා
    යනකම් දන්නේ නෑ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඕකට මේකත් දාන්න.
    කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා.

    තේරුම් ගන්න පුලුවන් චරිත වලට ඒවා තේරුම් යනවා..
    ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ තේරුම් ගත්තාත් බොහෝ දෙනෙක්
    තේරුම් නොගත් ගාණට නේ ජිවත් වෙන්න නේ බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    තේරුම් ගන්න පුලුවන් චරිත වලට ඒවා තේරුම් යනවා..
    ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ තේරුම් ගත්තාත් බොහෝ දෙනෙක්
    තේරුම් නොගත් ගාණට නේ ජිවත් වෙන්න නේ බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..

    sahodarayawa dakka kal... :P:rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මෝඩ කතාවක් නේ බන්..... එහෙම කරේ නැත්නම් මිනිස්සු ඇරලා
    යනකම් දන්නේ නෑ

    Judge & Understanding කියන්නේ දෙකක් මචන්.

    මිනිහා කවුද කියන එක තේරුම් ගන්න ඕන අපි.එතකොට අපේ ආරක්ශාවට හොදයි.

    ඒත් ඒ මිනිහා කරන කියන දේවල් ගැන අපි විසින් හිතෙන් තීරන ගන්න ගියොත් තමා අපිට ඒ මිනිහාව විශ්වාස නැති වෙන්නේ.එතකොට අපිට හිතෙනවා මේ මිනිහාට මම කිව්ව දේ කරන්න බැරි වෙයිද මට මු නිසා කෙලවිලා යයිද කියන එක.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    මූත් බබා ගාවට ක්ලාස් ගිහින්:rofl:
    මොකක්ද පොර මේ කියලා තියෙන්නේ... මම හිතුවේ මට හරියට කඩ්ඩ
    බැරි උනාට කියවල ටිකක් තේරුම්පුළුවන් කියල.. එකත් බැහැ වගේ.. :lol:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    Judge & Understanding කියන්නේ දෙකක් මචන්.

    මිනිහා කවුද කියන එක තේරුම් ගන්න ඕන අපි.එතකොට අපේ ආරක්ශාවට හොදයි.

    ඒත් ඒ මිනිහා කරන කියන දේවල් ගැන අපි විසින් හිතෙන් තීරන ගන්න ගියොත් තමා අපිට ඒ මිනිහාව විශ්වාස නැති වෙන්නේ.එතකොට අපිට හිතෙනවා මේ මිනිහාට මම කිව්ව දේ කරන්න බැරි වෙයිද මට මු නිසා කෙලවිලා යයිද කියන එක.
    උබ එහෙනම් හරියට මිනිස්සු ආශ්‍රය කරලා නෑ... තමන්ගේ ගොඩක් කල්
    ඉදන් දන්නා ගෙදර අයට යාලුවන්ට ඕක ගැලපෙනවා.

    "කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා."

    Understanding වලට කලින් ස්ටෙප් Judge කරන එක නේද...:cool:

    මිනිහෙක් එක්ක මොකක් හරි වැඩක් කරන්න සෙට් උනාම.. එය කලින් කැ^ වැඩ කරලා තියෙනවද. මුට මල පනිනවද.. මීක හොරෙක්ද කියලා තම දන්නා
    දේවල් වලින් අයිඩියා එකක් ගන්න එකනේ Judge කරනවා කියන්නේ ඔතන..
    උබ කියන්නේ ඉතින් එක කරන්න එපා කියලනේ.. එහෙම කරේ
    නැත්නම් කෙලවෙනවා..:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ එහෙනම් හරියට මිනිස්සු ආශ්‍රය කරලා නෑ... තමන්ගේ ගොඩක් කල්
    ඉදන් දන්නා ගෙදර අයට යාලුවන්ට ඕක ගැලපෙනවා.

    "කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා."

    Understanding වලට කලින් ස්ටෙප් Judge කරන එක නේද...:cool:

    මිනිහෙක් එක්ක මොකක් හරි වැඩක් කරන්න සෙට් උනාම.. එය කලින් කැ^ වැඩ කරලා තියෙනවද. මුට මල පනිනවද.. මීක හොරෙක්ද කියලා තම දන්නා
    දේවල් වලින් අයිඩියා එකක් ගන්න එකනේ Judge කරනවා කියන්නේ ඔතන..
    උබ කියන්නේ ඉතින් එක කරන්න එපා කියලනේ.. එහෙම කරේ
    නැත්නම් කෙලවෙනවා..:D

    තමා දන්න දේවල් වලින් අයිඩියා එකක් ගන්න එපා කියන එක නෙවෙයි මචන් මම කිව්වේ.
    ඒ මිනිහාට කරන්න බැරි වෙයිද පුලුවන් වෙයිද වගේ ඒවා ගැන තීරන ගන්න එපා කියලයි මම කිව්වේ.