ane me wage jiweethe gena adare gena adarayai jiwethayai gana thawa wisthara thiyana threads dannako? plzzzz.........
මගෙ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න..
මම වැඩිපුරම ලියන්නේ ඕය කියන මාතෘකා පාදක කරගෙනයි..
ane me wage jiweethe gena adare gena adarayai jiwethayai gana thawa wisthara thiyana threads dannako? plzzzz.........
sira kathawa ban
Idea eka nam 100000% true.
100% true....... Machan..........
1000% true![]()
hmm eka aththa![]()
Honda adahasak... uthsaha karalama balamu.
100% Hari machan
i feel sorry for youමේ දවස් වල සිදු වේලා තියෙන සිදු විම්
ගැන හිතද්දි මේ ත්‍රේඩ් එක ඉදිරියට ගන්න එක හොදයි කියලා තේරුම් ගියා.

i feel sorry for you![]()

[FONT="]විශ්වාසයේ ප්‍රමාණය[/FONT]මේ ත්‍රේඩ් එකෙන් මං කියන්න උත්සහ කරන්නේ.
බොහෝ දෙනෙක් තුල පවතින විශ්වාසයේ තරම ගෑන පොඩි විග්‍රහයක් කරන්නයි..මුලින්ම මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්න..
කුඩා වයසින් පසු වෙන කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට එක් වී සෙල්ලම් කරගෙන හිටියා.. කොල්ලා ලග ජිලී බෝල එකතුවක් තිබුණා, ඒ වගේම කෙල්ල ලග රසකෑවිලි එකතුවක් තිබුණා..
ඉතින් කොල්ලා අදහස් කලා ඒයා ලග තියෙන හෑම ජිලි බෝල එකතුවම දුන්නාම,
කෙල්ල ලග තියෙන රසකෑවිලි ටික හුවමාරු කර ගමු ද කියලා..
මේකට කෙල්ල එකග වුනා..කොල්ලා ලග තිබ්බ ලොකුම ඒ වගේම වෑඩිපුර ලස්සන ජිලි බෝල ටික තියාගෙන අනිත් ඒවා කෙල්ලට දුන්නා.. කෙල්ල පොරොන්දු වුන විදියටම එයා ලග තිබ්බ හෑම රසකෑවිල්ලක්ම කොල්ලාට දුන්නා..
ඒ රාත්රියේදී කෙල්ලට හොද නින්දක් ගියා, එනමුත්.. කොල්ලාට එහෙම වුනේ නෑ.. හේතුව, කොල්ලා කල්පනා කරගෙන හිටියේ ඒයාගේ යාලුවා හෑම රසකෑවිල්ලක්ම දෙන්නේ නෑතිව, මං ටිකක් ඉතුරු කර ගත්තා වගේ එයාත් ඉතුරු කර ගෙන ඈතෑයි කියලායි..
ආදර්ශය :
ඔබ යමෙකුට ( ඔහුට / ඈයට ) සියට සියක් විශ්වාසයක්, ඒ වගේම සම්බන්ධතාවයක් පෑවෑත්වුවේ නෑත්නම්, ඔබටත් ඒ පුද්ගලයා ( ඔහු / ඈය ) ගෑන අවිශ්වාසයක් සිත තුල පෑන නෑගෙනවා..
මේ දේ හෑම සම්බන්ධතාවයකටම වගේ එකතු කර ගන්න පුලුවන්..
( උදා :- ආදරවන්තයන්ට, යාලුවන්ට ඒ වගේම රාජකාරියේදි,...)
ඔබ කරන හෑම වෑඩකටම සියට සියක් විශ්වාසයක් ගොඩ නගන්න..
ඒතකොට ඔයාලටත් හොද නින්දක් ලබා ගන්න පුලුවන් වෙනවා..
මේ ගෑන තමන් දරණ මතයත් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..
Oppsss...Never one need to sorry about me, bcoz i didn't done any wrong.
so i'm not going to think any wrong about my self![]()
sorry Sir I totally misjudged you


Never one need to sorry about me, bcoz i didn't done any wrong.
so i'm not going to think any wrong about my self![]()

මේක මෝඩ කතාවක් නේ බන්..... එහෙම කරේ නැත්නම් මිනිස්සු ඇරලා
ඕකට මේකත් දාන්න.
කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා.
ඕකට මේකත් දාන්න.
කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා.
තේරුම් ගන්න පුලුවන් චරිත වලට ඒවා තේරුම් යනවා..
ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ තේරුම් ගත්තාත් බොහෝ දෙනෙක්
තේරුම් නොගත් ගාණට නේ ජිවත් වෙන්න නේ බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..


මේක මෝඩ කතාවක් නේ බන්..... එහෙම කරේ නැත්නම් මිනිස්සු ඇරලා
යනකම් දන්නේ නෑ
මොකක්ද පොර මේ කියලා තියෙන්නේ... මම හිතුවේ මට හරියට කඩ්ඩමූත් බබා ගාවට ක්ලාස් ගිහින්![]()

උබ එහෙනම් හරියට මිනිස්සු ආශ්‍රය කරලා නෑ... තමන්ගේ ගොඩක් කල්Judge & Understanding කියන්නේ දෙකක් මචන්.
මිනිහා කවුද කියන එක තේරුම් ගන්න ඕන අපි.එතකොට අපේ ආරක්ශාවට හොදයි.
ඒත් ඒ මිනිහා කරන කියන දේවල් ගැන අපි විසින් හිතෙන් තීරන ගන්න ගියොත් තමා අපිට ඒ මිනිහාව විශ්වාස නැති වෙන්නේ.එතකොට අපිට හිතෙනවා මේ මිනිහාට මම කිව්ව දේ කරන්න බැරි වෙයිද මට මු නිසා කෙලවිලා යයිද කියන එක.


උබ එහෙනම් හරියට මිනිස්සු ආශ්‍රය කරලා නෑ... තමන්ගේ ගොඩක් කල්
ඉදන් දන්නා ගෙදර අයට යාලුවන්ට ඕක ගැලපෙනවා.
"කවදාවත් මිනිස්සුන්ව judge කරන්න එපා.judge කරන්න ගියාම මිනිස්සුන්ව ඒ මිනිහා ගැන අපිට විශ්වාස කරන්න බැරුව යනවා."
Understanding වලට කලින් ස්ටෙප් Judge කරන එක නේද...
මිනිහෙක් එක්ක මොකක් හරි වැඩක් කරන්න සෙට් උනාම.. එය කලින් කැ^ වැඩ කරලා තියෙනවද. මුට මල පනිනවද.. මීක හොරෙක්ද කියලා තම දන්නා
දේවල් වලින් අයිඩියා එකක් ගන්න එකනේ Judge කරනවා කියන්නේ ඔතන..
උබ කියන්නේ ඉතින් එක කරන්න එපා කියලනේ.. එහෙම කරේ
නැත්නම් කෙලවෙනවා..![]()