මට තේරුණු විදියට විද්‍යාවේ තමයි ගොඩක් විශ්වාස තියන්නේ. මොකද ගොඩක් දේවල් වලට ඍජු සාදක නැහැ. විද්‍යාව දියුණු වීමත් සමග ටික ටික වෙනස් වේවි.
උදාහරණයක් ගත්තොත්, ගොඩක් විද්වතුන් අපේ සොල්ර් system එකෙන් පිටත පිටසක්වල ජීවයක් ගැන විස්වාස කරනවා. නමුත් විද්‍යාවෙන් ඒ සදහා ඍජු සහ වක්‍ර සාක්ෂි කිසිවෙක් නැහැ. පරිණාමවාදය තුල සාක්ෂි ලක්ෂගනනක් තියෙනවා. නමුත් පරිණාමවාදය ගැන ගැබුරින් හදාරන කොට, කොහෙවත් පරිණාමය මේ පොලවේ විතරක් වෙනවා කියල නියමයක් නැහැ.. ඒ නිසා අපිට එළබෙන්න පුළුවන් logical conclusion එක තමයි හිතකර තත්වයන් යටතේ පිටසක්වල ජීවයක් තියෙන්න පුළුවන් කියන එක.
තව උදාහරණයක් තමයි virtual particals. පර්යේෂණ මගින් හොයා නොගත්තත්, පරීක්ෂණ වලට ඒ mathamatical model එකෙන් දෙන උත්තර දශමස්ථාන 12 විතර නිවැරදියි. ඉතින් virtual particals තියෙනවා කියල විශ්වාසයක් තියෙනවා.
දැන් මේ විදියට හිතුවොත්, පර්යේෂණ මගින් හොයා නොගත්තත් ආගමුත් ඇත්ත වෙන්න පුළුවන් නේද ? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කලින් උදාහරණ දෙක වගේ නෙවි, ආගම් වලට පිළිගත හැකි කිසිදු පදනමක් නැහැ. හුදෙක් විශ්වාස පමණයි. ඒ නිසා logical conclusion එකක් කරන්න බැහැ.

Last edited:

)