විශ්වාස, ආගම් සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මට තේරුණු විදියට විද්‍යාවේ තමයි ගොඩක් විශ්වාස තියන්නේ. මොකද ගොඩක් දේවල් වලට ඍජු සාදක නැහැ. විද්‍යාව දියුණු වීමත් සමග ටික ටික වෙනස් වේවි.

    උදාහරණයක් ගත්තොත්, ගොඩක් විද්වතුන් අපේ සොල්ර් system එකෙන් පිටත පිටසක්වල ජීවයක් ගැන විස්වාස කරනවා. නමුත් විද්‍යාවෙන් ඒ සදහා ඍජු සහ වක්‍ර සාක්ෂි කිසිවෙක් නැහැ. පරිණාමවාදය තුල සාක්ෂි ලක්ෂගනනක් තියෙනවා. නමුත් පරිණාමවාදය ගැන ගැබුරින් හදාරන කොට, කොහෙවත් පරිණාමය මේ පොලවේ විතරක් වෙනවා කියල නියමයක් නැහැ.. ඒ නිසා අපිට එළබෙන්න පුළුවන් logical conclusion එක තමයි හිතකර තත්වයන් යටතේ පිටසක්වල ජීවයක් තියෙන්න පුළුවන් කියන එක.

    තව උදාහරණයක් තමයි virtual particals. පර්යේෂණ මගින් හොයා නොගත්තත්, පරීක්ෂණ වලට ඒ mathamatical model එකෙන් දෙන උත්තර දශමස්ථාන 12 විතර නිවැරදියි. ඉතින් virtual particals තියෙනවා කියල විශ්වාසයක් තියෙනවා.

    දැන් මේ විදියට හිතුවොත්, පර්යේෂණ මගින් හොයා නොගත්තත් ආගමුත් ඇත්ත වෙන්න පුළුවන් නේද ? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කලින් උදාහරණ දෙක වගේ නෙවි, ආගම් වලට පිළිගත හැකි කිසිදු පදනමක් නැහැ. හුදෙක් විශ්වාස පමණයි. ඒ නිසා logical conclusion එකක් කරන්න බැහැ.

    Last edited:
    • Love
    • Like
    Reactions: nipund and NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔයාට නිකමට වත් හිතෙන්නෙ නැද්ද.

    මස් කාලා කඩු වලින් ෆයිට් කරපු මිනිස්සු හිටපු ලෝකේ සෝලා සිස්ටම් එක එක්ස්ප්ලෝර් කරන්න පුලුවන් තාක්ෂණයක් බිහිවෙන්න පුලුවන් කියලා. මට නම් බෑ.

    ඒ බැරින් දේ උනේ මිනිස්සුගෙ දක්ෂතාවයක් නිසා කියලා නම් මම හිතන්නෙ නෑ. කවුරුන් හෝ උදව් කරලා තමයි ඔය කියන දේවල් මිනිස්සු ලබා ගත්තෙ.

    චීනය පැරණිම ශිශ්ටාචාරයක් හැබැයි එයාලට සුපර් පවර් ලබා ගාන්න පුලුවන් උනේ සෑහෙන කාලෙකට පස්සෙ.

    ඊජිප්තු ජීවිතේට චීනෙ දැ‍‍ං තියන ලෙවල් එකට එන්නෙ නෑ. හැබැයි එයාලත් ගොඩක් පරණ ඉතිහාසයකට උරුමකම් කියනවා.

    හිතන්න යමක්.
     
    මිනිස්සු අලුත් දේවල් හොයාගන්නේ ඒ ඒ යුගයේ අවෂතා මත. ඒ සදහා ඕනේ තරම් ලියවුනු සහ අනෙකුත් සාක්ෂි තියෙනවා.

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔයාට නිකමට වත් හිතෙන්නෙ නැද්ද.

    මස් කාලා කඩු වලින් ෆයිට් කරපු මිනිස්සු හිටපු ලෝකේ සෝලා සිස්ටම් එක එක්ස්ප්ලෝර් කරන්න පුලුවන් තාක්ෂණයක් බිහිවෙන්න පුලුවන් කියලා. මට නම් බෑ.

    ඒ බැරින් දේ උනේ මිනිස්සුගෙ දක්ෂතාවයක් නිසා කියලා නම් මම හිතන්නෙ නෑ. කවුරුන් හෝ උදව් කරලා තමයි ඔය කියන දේවල් මිනිස්සු ලබා ගත්තෙ.

    චීනය පැරණිම ශිශ්ටාචාරයක් හැබැයි එයාලට සුපර් පවර් ලබා ගාන්න පුලුවන් උනේ සෑහෙන කාලෙකට පස්සෙ.

    ඊජිප්තු ජීවිතේට චීනෙ දැ‍‍ං තියන ලෙවල් එකට එන්නෙ නෑ. හැබැයි එයාලත් ගොඩක් පරණ ඉතිහාසයකට උරුමකම් කියනවා.

    හිතන්න යමක්.
    කඩු ෆයිට් කාලෙ ඉඳල අවුරුදු 300ක් විතර ගියා දැන් ඉන්න තත්වෙට එන්න... කවුරුවත් උදව් කරා කියන්න බැහැ නේද?
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කඩු ෆයිට් කාලෙ ඉඳල අවුරුදු 300ක් විතර ගියා දැන් ඉන්න තත්වෙට එන්න... කවුරුවත් උදව් කරා කියන්න බැහැ නේද?
    yes. it is just industrial revolution
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මට තේරුණු විදියට විද්‍යාවේ තමයි ගොඩක් විශ්වාස තියන්නේ. මොකද ගොඩක් දේවල් වලට ඍජු සාදක නැහැ. විද්‍යාව දියුණු වීමත් සමග ටික ටික වෙනස් වේවි.
    උඹ රාජපක්සලට පුක දෙන මෝඩ බයියෙක් කියන්නේ ඕකනේ :yes:

    දන්න පුකක් නෑ ඔහේ කියනවා :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    උඹ රාජපක්සලට පුක දෙන මෝඩ බයියෙක් කියන්නේ ඕකනේ :yes:

    දන්න පුකක් නෑ ඔහේ කියනවා :rofl:
    7bii2qQ.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආගම් වලට පිළිගත හැකි කිසිදු පදනමක් නැහැ. හුදෙක් විශ්වාස පමණයි. ඒ නිසා logical conclusion එකක් කරන්න බැහැ.

    logic වලින් පරිබාහිරව දේවල් තියෙන්න බැහැ කියලා conclusion එකකට ආවේ මොන පදනමකින්ද?

    science චුට්ටක් ඉගෙනගත්තහම ඔහොම හිතෙනවා. හිතන පරාසය පුළුල් කර ගන්න බැරි කම තමන්ගේ නොහැකියාව. ඉතින් හැමදාම එක තැන පල් වෙවී ප්‍රමාදයටම පත් වෙනවා.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    logic වලින් පරිබාහිරව දේවල් තියෙන්න බැහැ කියලා conclusion එකකට ආවේ මොන පදනමකින්ද?

    science චුට්ටක් ඉගෙනගත්තහම ඔහොම හිතෙනවා. හිතන පරාසය පුළුල් කර ගන්න බැරි කම තමන්ගේ නොහැකියාව. ඉතින් හැමදාම එක තැන පල් වෙවී ප්‍රමාදයටම පත් වෙනවා.
    logic කියන්නෙ විශ්වාස වලම sub set එකක් කියන එක තේරුම් යන්න කාලයක් යනව මල්ලි 🥀 (copied your emoji :cool: )
     
    • Like
    Reactions: Fiona Dabare

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ආගම් කියන්නේ කලින් පැවති ශිශ්ඨාචාර වල හයිබ්‍රිඩ් ඩයල් කරපුව තමා .
    ඇඩම් ඊව් හයිබ්‍රිඩ්ස් ජෙනටකලි මොඩිෆයිඩ් පලවෙනි ප්‍රඩක්ශන් එක. අපි පෘතුවිය තුල ජීවත් වෙන්න හැදුන ජීවින් නෙමෙයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    logic කියන්නෙ විශ්වාස වලම sub set එකක් කියන එක තේරුම් යන්න කාලයක් යනව මල්ලි 🥀 (copied your emoji :cool: )

    කාලයක් ගිහින් හරි තේරුන් ගියොත් හොදයි.
     
    • Like
    Reactions: nuwan9999

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    logic වලින් පරිබාහිරව දේවල් තියෙන්න බැහැ කියලා conclusion එකකට ආවේ මොන පදනමකින්ද?

    science චුට්ටක් ඉගෙනගත්තහම ඔහොම හිතෙනවා. හිතන පරාසය පුළුල් කර ගන්න බැරි කම තමන්ගේ නොහැකියාව. ඉතින් හැමදාම එක තැන පල් වෙවී ප්‍රමාදයටම පත් වෙනවා.
    logic සහ අනෙකුත් දේවල්වලින් (Empirical Evidence, Mathematics) පිට දේවල් තියෙන්න පුළුවන් කියල හිතුවොත්, ඕනේ දෙයක් හිතන්න පුළුවන්.
    උදාහරනෙකට මම දැන් ඉන්න තැන දැන් දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් ඇතුළු ඕනෑම දෙයක් ඉන්න පුළුවන් කියල උපකල්පනය කරන්න පුලුවන්. නමුත් එහෙම හිතන් දේ තේරුමක් තියෙනවද? මොකද අනන්ත උපකල්පන තියෙන්න පුළුවන්.

    logic logic?? maths kiyanne fact neme maths kiyanne art ekak facts hoyanna use karanna mathematically true unata fact ekak wenne naha ,eth maths kiyanne tools set ekak use karana .

    Maths kiiyanne universal language ekak. physics kiyanne eke "subset" ekak.
    Mathamatical predictions can lead to discovery in physics (higgs Boson, planet Nepture etc.)
    sometimes physics helps to improve maths and vice versa
    But without logics or facts, all others are fairy tales

    ------ Post added on Oct 29, 2025 at 7:12 PM

    ආගම් කියන්නේ කලින් පැවති ශිශ්ඨාචාර වල හයිබ්‍රිඩ් ඩයල් කරපුව තමා .
    ඇඩම් ඊව් හයිබ්‍රිඩ්ස් ජෙනටකලි මොඩිෆයිඩ් පලවෙනි ප්‍රඩක්ශන් එක. අපි පෘතුවිය තුල ජීවත් වෙන්න හැදුන ජීවින් නෙමෙයි
    ලෝකේ ආගම් දහස් ගනනක් තිබ්බ. ප්‍රදාන ආගම් කිහිපයක් පමණයි දැන් ඉතිරිවෙලා තියෙන්නේ. ඉස්සර ආගම් වල දේවල් ම තමයි දැනුත් වෙනස් වේවි තියෙන්නේ.

    උදාහරනෙකට හින්දු ආගම ගොඩක් පැරණි ආගමක්. එකේ තමයි කර්මය, නැවත ඉපදීම වගේ සංකල්ප තිබ්බේ. ජයින ආගමේත් එහෙමයි. දෙවියන් කියන සංකල්පය මිනිස් ඉතිහාසේ බොහොම ඇතට දිවයනවා
    ------ Post added on Oct 29, 2025 at 7:20 PM
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    RankReligious GroupEstimated Followers (2025)
    1Christianity2.4 billion
    2Islam2.0 billion
    3Unaffiliated (Agnostic, Atheist)1.9 billion
    4Hinduism1.2 billion
    5Buddhism500 million
    6Folk religions400 million
    7Other religions58 million
    8Sikhism30 million
    9Judaism15 million

    මේ ආගම වලින් නිවැරදි කියල හිතෙන ආගම කුමක්ද? එක නිවැරදිනම් අනිත් අය ඔක්කොම වැරදි පාරේද යන්නේ ? එක ආගමක් නිවැරදි නම් ලෝකේ පැවතිය යුත්තේ ඒ ආගම විතරක් නේද (?
    එක ආගමක් නිවැරදි නම් අනිත් ආගම් වල කට්ටිය අති බහුතරය එකට එන්න ඕනේ නේද? මොකද අද ලෝකේ තොරතුරු හැමෝටම විවුර්තයි. ආගම මිනිස්සු ඉපදෙන රට අනුව තීරණය වෙන්න සම්බවිතාවක් තියෙනවද?

    අපි ඉන්දියාවේ ඉපදුන නම් හින්දු. මැද පෙරදිග නම් ඉස්ලාම්. අපි එක විශ්වාස කරනවා. ඕක තමයි ඇත්ත
    හිතන්න යමක්.
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    RankReligious GroupEstimated Followers (2025)
    1Christianity2.4 billion
    2Islam2.0 billion
    3Unaffiliated (Agnostic, Atheist)1.9 billion
    4Hinduism1.2 billion
    5Buddhism500 million
    6Folk religions400 million
    7Other religions58 million
    8Sikhism30 million
    9Judaism15 million

    මේ ආගම වලින් නිවැරදි කියල හිතෙන ආගම කුමක්ද? එක නිවැරදිනම් අනිත් අය ඔක්කොම වැරදි පාරේද යන්නේ ? එක ආගමක් නිවැරදි නම් ලෝකේ පැවතිය යුත්තේ ඒ ආගම විතරක් නේද (?
    එක ආගමක් නිවැරදි නම් අනිත් ආගම් වල කට්ටිය අති බහුතරය එකට එන්න ඕනේ නේද? මොකද අද ලෝකේ තොරතුරු හැමෝටම විවුර්තයි. ආගම මිනිස්සු ඉපදෙන රට අනුව තීරණය වෙන්න සම්බවිතාවක් තියෙනවද?

    අපි ඉන්දියාවේ ඉපදුන නම් හින්දු. මැද පෙරදිග නම් ඉස්ලාම්. අපි එක විශ්වාස කරනවා. ඕක තමයි ඇත්ත
    හිතන්න යමක්.
    Oya agam hoyagatta muniwaru okoma kiyala tiyenne ekama reality eka.but passe kale minissu ewa eka eka widiyata harawagena.