විද්‍යාවේ theory සත්‍ය යයි සලකන, අවසාන theory එක නොවන නිසා එකේ වටිනාකමක් නැහැ කියල කියන්න බැහැ. මොකද ඒවායින් අපිට පෙනෙන observation පැහැදිලි කරන නිසා. එක හුදෙක් කතන්දරයක් විතරක් නෙවි.
අපි විද්‍යාව ගැන දිර්ගව කතා කරා general relativity වෙනකම්. විවේචනය කරා. එක හොද දෙයක්.
ඇයි අපි ආගම් ගැනත් එහෙම දරුණු විවේචනයක් නැත්තේ? ආගම් ගැන ප්‍රශ්ණ අනන්තවත් තියෙනවා. පොඩි ප්‍රශ්න කිහිපයක්.
(1) මාලුවෙක් ඇල්ලුවහම මනුස්සයෙකුට X ප්‍රමාණයක් පව් පිරෙනවා. මාළු 10 ඇල්ලුවොත් පිරෙන පව් ප්‍රමාණය එහෙනම් කොපමණද (10*X ?) ? එහෙම දෙයක් ආගම්වල පැහැදිලිව අර්ථ දක්වල තියෙනවද?
(2) මදුරුවෙක් මැරුවහම X ප්‍රමාණයක් පව් පිරෙනවා. මිනිහෙක් මරුනහම පව් කොච්චර පිරෙනවද?
(3) එක ජාතක කතාවක තියෙනවා මට මතකයි (වැරදි නම් නිවැරදි කරන්න) එළුවෙක්ගේ බෙල්ලෙක් කපල, ඒ නිසා ආත්ම පන්සියක් ඒ විදියට මැරුම් කැවලු. මේක නිවැරදිද? සාදාරන දෙයක්ද? මාළු 10 ඇල්ලුවොත්, එකේ පව් ගෙවෙන්න ආත්ම 5000 යනවද?
අපි තේරුම් ගන්න ඕනේ කර්මය කියන දේ "නිසි ලෙස" අර්ථ දක්වල නැහැ. එක ඇතිවෙන විදිය, mechanisam එක, පලදෙන ආකාරය. අපි නොතේරෙන දෙයක් පසුපස අන්ධව යන්නේ කිසිම නිරීක්ෂණයක් නැතිව.