උබ මොකෙක්ද හුත්තෝ?
කොහෙන්ද ඔච්චර දැනුමක්?
සරල නිව්ටෝනියානු භෞතික විද්‍යා මූලධරම ඔය. ලොකු දැනුමක් ඔතන නැහැ.
පොඩි කාලෙ ඉදන් බණ අහනවද,පොත් කියවනවද?
පොත් කියනවනවා. බනනම් අහන්නැහැ පොඩි කාලේ. විවාද වගේ ඒවා තමයි ඇහුවේ materialism - idealism අතර.
ඔබ කියන හැමදෙයක්ම, බුදු දහමේ කරුණු කරනා සහ අර්ථ දැක්වීම්. එම කරනා තමයි සත්‍ය කියන උපකල්පනයේ ඔබ ඉන්නේ.
ධහමේ අර්ථදැක්වීම් එකකවත් කතා කරන්නේ 'මේක හරි' කියන තැන ඉදන් නෙමෙයි. කතා කරන්නේ කතන්දර ඔක්කොම (ඇත/නැත) ගොඩනැගෙන විදිහේ තියෙන වැරැද්ද පෙන්නන්න. ඒ පෙන්නන්න ගන්න කතන්දරේටත් ඒකම පොදුයි. ඒක තමයි නැට්ටෙන් අල්ලගත්තොත් ධහමත් සර්පයෙක් වෙන්නේ.
------ Post added on Nov 5, 2025 at 9:32 PM
අපි පොඩ්ඩක් ඔය හිරවෙලා ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිල්ල, ලෝකය දෙස විවුර්තව බැලුවොත් අපේ අදහස් වෙනස් වෙනවා.
පෙට්ටි වලින් එලියට ඇවිත් ගොඩක් කල්. මන් අවුරුදු 13 ඉදන් extreme නිරෙක්. හැබැයි පෙට්ටියෙන් එලියේ කියලා හිතන් හිටියට, ඉදලා තිබ්බේ තව ලොකු පෙට්ටියක් ඇතුලෙම තමයි.
ආගමික රාමුවක් ඇතුලේ ඉපදිලා, ඒ biases වලින් මිදිලා ඒකට එරෙහිව කතා කරන්නත් හොද නුවනක්, වීර්යක් ඕනේ average මනුස්සයෙක්ට එහා ගිය. නවත්තන්නැතුව තව හොයන් යන්න.
නුවන් අන්කල් දාපු වීඩියෝ එක බැලුවද?
------ Post added on Nov 5, 2025 at 9:36 PM
පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර
මිනිස්සු ඇතිවෙලා ප්‍රදාන ආගම් නිර්මාණය වුනේ පහුගිය අවුරුදු 2500 ඇතුලත.
ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච පහුගිය අවුරුදු මිලියන 4000 ම ජීවීන්ට නිවන් දකින්න හම්බවෙලා නැහැ.
ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා. බුදුහමුදුරුවෝ වගේ කට්ටිය කී දෙනෙක් පහල වෙන්න ඕනෙද මේගොල්ලෝ ඔක්කොම නිවන් දකින්න ?
මේ සරල කරනාවෙන්ම ආගම් කියන එක හිතලුවක් වෙන්න ඕනේ
ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩනැගෙන යටම බේස් එක වෙන්නේ පේන, දැනෙන, ඇහෙන දේවල් 'ඇත්ත' කියන දෘස්ටිය නේ?
දැන්ට අපි දකින, සාමාන්‍යකරණය කරගත්ත, යතාර්ථයට 180 ක් අනිත්පැත්ත දෙයක් ඩිස්නි film එකක දැක්කොත්, ඒක ගැන ඔහොම හිතෙයිද? Film නේ.. නේ?
සක්කාය දිට්ටිය තියෙනකම් ප්‍රශ්න ඉවර වෙන්නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයලා ඉවර කරන්නක් බැහැ. හැම උත්තරයක්ම ආයේ අලුත ප්‍රශ්න හදනවා.
------ Post added on Nov 5, 2025 at 9:42 PM
Sathyak