විශ්වාස, ආගම් සහ විද්‍යාව

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ මොකෙක්ද හුත්තෝ?
    කොහෙන්ද ඔච්චර දැනුමක්?

    සරල නිව්ටෝනියානු භෞතික විද්‍යා මූලධරම ඔය. ලොකු දැනුමක් ඔතන නැහැ.

    පොඩි කාලෙ ඉදන් බණ අහනවද,පොත් කියවනවද?

    පොත් කියනවනවා. බනනම් අහන්නැහැ පොඩි කාලේ. විවාද වගේ ඒවා තමයි ඇහුවේ materialism - idealism අතර.

    ඔබ කියන හැමදෙයක්ම, බුදු දහමේ කරුණු කරනා සහ අර්ථ දැක්වීම්. එම කරනා තමයි සත්‍ය කියන උපකල්පනයේ ඔබ ඉන්නේ.

    ධහමේ අර්ථදැක්වීම් එකකවත් කතා කරන්නේ 'මේක හරි' කියන තැන ඉදන් නෙමෙයි. කතා කරන්නේ කතන්දර ඔක්කොම (ඇත/නැත) ගොඩනැගෙන විදිහේ තියෙන වැරැද්ද පෙන්නන්න. ඒ පෙන්නන්න ගන්න කතන්දරේටත් ඒකම පොදුයි. ඒක තමයි නැට්ටෙන් අල්ලගත්තොත් ධහමත් සර්පයෙක් වෙන්නේ.
    ------ Post added on Nov 5, 2025 at 9:32 PM

    අපි පොඩ්ඩක් ඔය හිරවෙලා ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිල්ල, ලෝකය දෙස විවුර්තව බැලුවොත් අපේ අදහස් වෙනස් වෙනවා.

    පෙට්ටි වලින් එලියට ඇවිත් ගොඩක් කල්. මන් අවුරුදු 13 ඉදන් extreme නිරෙක්. හැබැයි පෙට්ටියෙන් එලියේ කියලා හිතන් හිටියට, ඉදලා තිබ්බේ තව ලොකු පෙට්ටියක් ඇතුලෙම තමයි.

    ආගමික රාමුවක් ඇතුලේ ඉපදිලා, ඒ biases වලින් මිදිලා ඒකට එරෙහිව කතා කරන්නත් හොද නුවනක්, වීර්යක් ඕනේ average මනුස්සයෙක්ට එහා ගිය. නවත්තන්නැතුව තව හොයන් යන්න.

    නුවන් අන්කල් දාපු වීඩියෝ එක බැලුවද?
    ⬇️
    @BINGU_PUTHA MEKA BALALA THIYENAWADA?

    ------ Post added on Nov 5, 2025 at 9:36 PM

    පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර
    මිනිස්සු ඇතිවෙලා ප්‍රදාන ආගම් නිර්මාණය වුනේ පහුගිය අවුරුදු 2500 ඇතුලත.
    ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච පහුගිය අවුරුදු මිලියන 4000 ම ජීවීන්ට නිවන් දකින්න හම්බවෙලා නැහැ.

    ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා. බුදුහමුදුරුවෝ වගේ කට්ටිය කී දෙනෙක් පහල වෙන්න ඕනෙද මේගොල්ලෝ ඔක්කොම නිවන් දකින්න ?

    මේ සරල කරනාවෙන්ම ආගම් කියන එක හිතලුවක් වෙන්න ඕනේ

    ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩනැගෙන යටම බේස් එක වෙන්නේ පේන, දැනෙන, ඇහෙන දේවල් 'ඇත්ත' කියන දෘස්ටිය නේ?

    දැන්ට අපි දකින, සාමාන්‍යකරණය කරගත්ත, යතාර්ථයට 180 ක් අනිත්පැත්ත දෙයක් ඩිස්නි film එකක දැක්කොත්, ඒක ගැන ඔහොම හිතෙයිද? Film නේ.. නේ?

    සක්කාය දිට්ටිය තියෙනකම් ප්‍රශ්න ඉවර වෙන්නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයලා ඉවර කරන්නක් බැහැ. හැම උත්තරයක්ම ආයේ අලුත ප්‍රශ්න හදනවා.
    ------ Post added on Nov 5, 2025 at 9:42 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඔබ කියන හැමදෙයක්ම, බුදු දහමේ කරුණු කරනා සහ අර්ථ දැක්වීම්. එම කරනා තමයි සත්‍ය කියන උපකල්පනයේ ඔබ ඉන්නේ. මමත් ඔහොම තමයි කලින් හිටියේ. අපි පොඩ්ඩක් ඔය හිරවෙලා ඉන්න පෙට්ටියෙන් එලියට ඇවිල්ල, ලෝකය දෙස විවුර්තව බැලුවොත් අපේ අදහස් වෙනස් වෙනවා.

    ඔය විදියටම තමයි GOD ගැන ක්‍රිස්තියානි බක්තිකයන් විශ්වාස කරන්නේ. මම කියන්නේ දෙවියන් වහන්සේ මේ සියල්ලටම මුල කියන විශ්වස්යෙත් යම් පදනමක් තියෙනවා. හැබැයි ඔය දෙකේම theory ගත්තොත් ඒවායේ ගොඩක් හිල් තැන් පේනවා.

    ඇත්තටම බුදු දහම සත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගම් හෝ වෙනත් ආගම් සත්‍ය වෙන්නත් පුළුවන්. මොකද අපි අවසාන සත්‍ය (ultimate truth /ultimate reality) සොයාගෙන නැති නිසා. නමුත් අපේ මානව ඉතිහාසය දිහා බලන කොට විද්‍යාව මගින් කාලයත් එක්ක ටික ටික දේවල් පැහැදිලි කරන කොට, මිනිස්සු හදාගත්ත ආගම් වල පදනම් ටික ටික බිද වැටෙනවා. ඒ නිසා ආගම් අවසාන සත්‍ය නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    මුල ඉදන් කියෙව්වෙ නැ...

    විද්යාව කියන්නෙ...මේ ලෝකය, (තමා ඇතුලුව ) සත්යයි කියන (විශ්වාසයේ ) කුලකයේ ඉදන් ඒ සත්ය වූ ලෝකයෙ තුල වෙන ක්‍රියාකාරකම් සන්සිද්දීන් පැහැදිලි කර ගැනීම...සියලුම ඒබ්‍රහමික ආගම් පදනම් වෙලා තියෙන්නෙත් ඔය්න්න ඔය ලෝකය සතයි කියන පදනම මත...

    බුදු දහමෙ කරන්නෙ, ඔය ෆන්ඩමෙන්ටල් කුලකයේ (සත්ය වු කුලකය තුල නෙවේ) සත්යතාවය ප්‍රශ්න කිරීම... මිසක්, සයන්ස් වගේ, සත්යයි කියල ප්‍රශ්නකිරීමකින් තොරවම ගත්ත කුලකය තුල ප්‍රශ්න කිරීමක් නෙවේ...තනිකරම දෙකක්...ඉතින් ඔයකුලකය තුල සයන්ස් වලින් හරි අන් ආගම් වලින් හරි මොකක් හරි උනත් වැරදි උනත්, බුදු දහමට අදාලත්වයක් තියෙනවද?

    බුදු දහම අනිකුත් ආහම් සහ විද්යාවෙන් වෙනස් වෙන්නෙ මේ නිසයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    පෙට්ටි වලින් එලියට ඇවිත් ගොඩක් කල්. මන් අවුරුදු 13 ඉදන් extreme නිරෙක්. හැබැයි පෙට්ටියෙන් එලියේ කියලා හිතන් හිටියට, ඉදලා තිබ්බේ තව ලොකු පෙට්ටියක් ඇතුලෙම තමයි.

    ආගමික රාමුවක් ඇතුලේ ඉපදිලා, ඒ biases වලින් මිදිලා ඒකට එරෙහිව කතා කරන්නත් හොද නුවනක්, වීර්යක් ඕනේ average මනුස්සයෙක්ට එහා ගිය. නවත්තන්නැතුව තව හොයන් යන්න.

    නුවන් අන්කල් දාපු වීඩියෝ එක බැලුවද?
    ⬇️

    දිග video එකක් නිසා පස්සේ බලනවා
    ------ Post added on Nov 5, 2025 at 9:36 PM

    ඔය ඔක්කොම ප්‍රශ්න ගොඩනැගෙන යටම බේස් එක වෙන්නේ පේන, දැනෙන, ඇහෙන දේවල් 'ඇත්ත' කියන දෘස්ටිය නේ?

    දැන්ට අපි දකින, සාමාන්‍යකරණය කරගත්ත, යතාර්ථයට 180 ක් අනිත්පැත්ත දෙයක් ඩිස්නි film එකක දැක්කොත්, ඒක ගැන ඔහොම හිතෙයිද? Film නේ.. නේ?

    සක්කාය දිට්ටිය තියෙනකම් ප්‍රශ්න ඉවර වෙන්නැහැ. ප්‍රශ්න වලට උත්තර හොයලා ඉවර කරන්නක් බැහැ. හැම උත්තරයක්ම ආයේ අලුත ප්‍රශ්න හදනවා.
    ------ Post added on Nov 5, 2025 at 9:42 PM
    පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර.

    ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා.

    ඔය ඔක්කොම බොරු වෙන්න පුළුවන් කියලද ඔබ කියන්නේ ?. පොලවේ වයස ක්‍රම කීපයකින් නිර්ණය කරලා තියෙනවා. බොරු වෙන්නේ කොහොමද ? මච්චර ජීවින් පොලවේ නැද්ද? ඉන්නවනේ. අපිට පේනවනේ. අපිට පෙනුනත් එච්චර ජීවින් පොලවේ නැහැ කියලද ඔබ කියන්නේ.
    අපෙන් ප්‍රශනයක් ඇහුවොත් quantum physics ඉදන් අපි උත්තරයක් දෙනවා. හැබැයි අපි සරල ප්‍රශනයක් හරි ඇහුවොත් හරි උත්තරයක් හම්බවෙන්නේ නැහැ. හෙමිහිට මග ඇරලා යනවා.

    මුල ඉදන් කියෙව්වෙ නැ...

    විද්යාව කියන්නෙ...මේ ලෝකය, (තමා ඇතුලුව ) සත්යයි කියන (විශ්වාසයේ ) කුලකයේ ඉදන් ඒ සත්ය වූ ලෝකයෙ තුල වෙන ක්‍රියාකාරකම් සන්සිද්දීන් පැහැදිලි කර ගැනීම...සියලුම ඒබ්‍රහමික ආගම් පදනම් වෙලා තියෙන්නෙත් ඔය්න්න ඔය ලෝකය සතයි කියන පදනම මත...

    බුදු දහමෙ කරන්නෙ, ඔය ෆන්ඩමෙන්ටල් කුලකයේ (සත්ය වු කුලකය තුල නෙවේ) සත්යතාවය ප්‍රශ්න කිරීම... මිසක්, සයන්ස් වගේ, සත්යයි කියල ප්‍රශ්නකිරීමකින් තොරවම ගත්ත කුලකය තුල ප්‍රශ්න කිරීමක් නෙවේ...තනිකරම දෙකක්...ඉතින් ඔයකුලකය තුල සයන්ස් වලින් හරි අන් ආගම් වලින් හරි මොකක් හරි උනත් වැරදි උනත්, බුදු දහමට අදාලත්වයක් තියෙනවද?

    බුදු දහම අනිකුත් ආහම් සහ විද්යාවෙන් වෙනස් වෙන්නෙ මේ නිසයි..

    දැන් අපි ඉර දකිනවා. ඉර කියල දෙයක් නැද්ද? ඉර කියන්නේ මායාවක්ද?
    ------ Post added on Nov 5, 2025 at 11:04 PM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර.

    ලෝකයේ ජීවිත් 10^19 වගේ ඇති විශාල සංක්‍යාවක් ඉන්නවා.

    ඔය ඔක්කොම බොරු වෙන්න පුළුවන් කියලද ඔබ කියන්නේ ?. පොලවේ වයස ක්‍රම කීපයකින් නිර්ණය කරලා තියෙනවා. බොරු වෙන්නේ කොහොමද ?
    අපෙන් ප්‍රශනයක් ඇහුවොත් ඉදන් අපි උත්තරයක් දෙනවා. හැබැයි අපි සරල ප්‍රශනයක් හරි ඇහුවොත් හරි උත්තරයක් හම්බවෙන්නේ නැහැ.

    පොලවේ ජීවය සහ ජීවින් සංඛ්‍යාව දෙකම observations මගින් කර ගනනය කිරීම් හෝ observations මගින් හදපු විද්‍යාත්මක models තුල කරපු ගනනය කිරීම්.

    observations, 'fundamentally ඇත්ත' කියන්නේ කොහොමද ඔයා?

    ඕක ඇත්ත හෝ බොරු කියලා කියන්න පුලුවන් වෙන්නේ, observations ඇත්ත කියන විශ්වාසය උඩ ඉදන් දැනගත්ත දැනුමට සාපේක්ෂව. ඔයා උත්තර දෙන්නේ අහලා, දැකලා, දැනිලා ඔයා ගොඩනගාත්ත 'හරි' දේවල් ටිකකට සාපේක්ෂව සන්සන්දනය කරලා. ඉතින් ඒවට සාපේක්ෂව හරි හෝ වැරද්දක් හම්බෙනවා තමයි.

    මන් අහන්නේ ඇහෙන, පේන, දැනෙන දේවල් ඇත්තද? ඇත්තනම් එහෙම වෙන්නේ කොහොමද කියලා?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    කාලෙකින් රෝස් අන්කල්, හව්ස් ලයිෆ්?

    ගොයින් වෙල්, හ්ව්ස් යොර්ස්?

    දැන් අපි ඉර දකිනවා. ඉර කියල දෙයක් නැද්ද? ඉර කියන්නේ මායාවක්ද?
    ------ Post added on Nov 5, 2025 at 11:04 PM

    දැන් ඔතන අපි ඉර දකිනව කිව්වාම...ඔය ප්‍රශ්නෙ අහෙන්නෙම...අපි සහ ලෝකය සත්ය කියන කුලකයේ ඉදන්මනෙ. සත්ය වූ ලෝකයේ, ඉර සත්යයි ද?..බුදු දහමට පිටින් අයෙත්..

    ඔතනින් තව ස්ටෙප් එකක් උඩට ගිහිල්ල, ඔයා සත්යයි කියල ඔයාට පෙන්නන්න පුලුවන් නිර්නායක මොනවද?
     
    • Love
    Reactions: Fiona Dabare

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පොලවේ ජීවය සහ ජීවින් සංඛ්‍යාව දෙකම observations මගින් කර ගනනය කිරීම් හෝ observations මගින් හදපු විද්‍යාත්මක models තුල කරපු ගනනය කිරීම්.

    observations, 'fundamentally ඇත්ත' කියන්නේ කොහොමද ඔයා?

    ඕක ඇත්ත හෝ බොරු කියලා කියන්න පුලුවන් වෙන්නේ, observations ඇත්ත කියන විශ්වාසය උඩ ඉදන් දැනගත්ත දැනුමට සාපේක්ෂව. ඔයා උත්තර දෙන්නේ අහලා, දැකලා, දැනිලා ඔයා ගොඩනගාත්ත 'හරි' දේවල් ටිකකට සාපේක්ෂව සන්සන්දනය කරලා. ඉතින් ඒවට සාපේක්ෂව හරි හෝ වැරද්දක් හම්බෙනවා තමයි.

    මන් අහන්නේ ඇහෙන, පේන, දැනෙන දේවල් ඇත්තද? ඇත්තනම් එහෙම වෙන්නේ කොහොමද කියලා?

    10^19 කියන්නේ අනුමාන කිරීමක්. අසන්න අගයක්. අගය කුමක් උනත් ඇති විශාල සංක්‍යාවක් . එක ගණනය කරපු විදිය, හේතු සාදක ඇතිව තියෙනවා. මට එකක් වරදක් පෙන්නෙන් නැහැ.

    බුදුහාමුදුරුවෝ හිටිය, එතුමාගේ පිරිස් හිටිය, දහමක් තිබ්බ කියල ඔබට විශ්වාසද?. ඔය විදියට හිතුවොත් එකත් බොරු වෙන්න පුළුවන් නේද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    **හේතු සාදක ඇතිව තියෙනවා. මට එකක් වරදක් පෙන්නෙන් නැහැ**

    ඒක ගැන තමයි මන් අහන්නේ. වරදක් පේන්නැහැ.. කියන්න හේතුව මොකක්ද?

    බුදුහාමුදුරුවෝ හිටිය, එතුමාගේ පිරිස් හිටිය, දහමක් තිබ්බ කියල ඔබට විශ්වාසද?. ඔය විදියට හිතුවොත් එකත් බොරු වෙන්න පුළුවන් නේද?

    ⬇️

    ධහමේ අර්ථදැක්වීම් එකකවත් කතා කරන්නේ 'මේක හරි' කියන තැන ඉදන් නෙමෙයි. කතා කරන්නේ කතන්දර ඔක්කොම (ඇත/නැත) ගොඩනැගෙන විදිහේ තියෙන වැරැද්ද පෙන්නන්න. ඒ පෙන්නන්න ගන්න කතන්දරේටත් ඒකම පොදුයි. ඒක තමයි නැට්ටෙන් අල්ලගත්තොත් ධහමත් සර්පයෙක් වෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ගොයින් වෙල්, හ්ව්ස් යොර්ස්?

    දැන් ඔතන අපි ඉර දකිනව කිව්වාම...ඔය ප්‍රශ්නෙ අහෙන්නෙම...අපි සහ ලෝකය සත්ය කියන කුලකයේ ඉදන්මනෙ. සත්ය වූ ලෝකයේ, ඉර සත්යයි ද?..බුදු දහමට පිටින් අයෙත්..

    ඔතනින් තව ස්ටෙප් එකක් උඩට ගිහිල්ල, ඔයා සත්යයි කියල ඔයාට පෙන්නන්න පුලුවන් නිර්නායක මොනවද?

    ලෝකය අසත්‍ය කියල බුදුහාමුදුරුවෝ කිව්වද? ඔය දහමේත් නැති විකාර.
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    ලෝකය අසත්‍ය කියල බුදුහාමුදුරුවෝ කිව්වද? ඔය දහමේත් නැති විකාර.
    Sathyakwath asathwayak newe hinayak.hineka deka genama katha karala wedak ne. :( Sathyak
    Kivath asathywak kivath artha rahitha deyak
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ලෝකය අසත්‍ය කියල බුදුහාමුදුරුවෝ කිව්වද? ඔය දහමේත් නැති විකාර.

    බුදුහාමුදුරුවෝ කියන්නෙත්, ඔයා *හිතන් ඉන්න ධර්මය* කියන්නෙත් ලෝකයම තමයි. දෙකම අසත්‍යම තමයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ලෝකය අසත්‍ය කියල බුදුහාමුදුරුවෝ කිව්වද? ඔය දහමේත් නැති විකාර.

    දහම හරි විද්යාව හරි පැත්තකින් තියල...මුලින් ෆන්ඩමෙන්ටල් එක ලිහාගන්න එපැයි... ඔබතුමා සතයක් ද?

    ඔබතුමාට අනුව දහමෙ කෝර් එක මොකක් ද?

    වෙල්, වෙල්
    පරමාර්ථය හම්බුනාද හොයපු?

    පරමාර්තය හෙව්වෙ නැ නේ... :unsure:
    ------ Post added on Nov 5, 2025 at 11:52 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බුදුහාමුදුරුවෝ කියන්නෙත්, ඔයා *හිතන් ඉන්න ධර්මය* කියන්නෙත් ලෝකයම තමයි. දෙකම අසත්‍යම තමයි.
    පින්වත් පියෝනා කියන්න බලන්න දැන් එතකොට සියඹලා තියා සියඹලා ගෝනියක්වත් නැද්ද? ශුන්‍යයි කිව්වේ ඒකද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පින්වත් පියෝනා කියන්න බලන්න දැන් එතකොට සියඹලා තියා සියඹලා ගෝනියක්වත් නැද්ද? ශුන්‍යයි කිව්වේ ඒකද?

    සියඹලා වලට සියඹලා කියන්නේ ඇයි? ඔක්කොම පේන, ඇහෙන, දැනෙන බව තුල නිච්ච, ආත්ම වශයෙන් දැකලා හදාගත්ත දේවල් තමයි.

    පේන, ඇහෙන, දැනෙන.. කොහොමද තියෙනවා හරි නැහැ හරි කියන්න පුලුවන් වෙන්නේ?
    *සියබලා* හෝ *දෙයක්* හෝ *මොකක්හරි..* කියද්දිම එතන තියෙන්නේ නිච්ච, ආත්ම සංඣාව.

    යථා ස්වභාවය කියන්නේ නිච්ච, ආත්ම සංඣාවෙන් පැවැත්මක් විද්‍යාමාන වන බවෙහි යථා බව නැත්තම් අනිච්ච, අනාත්ම බව.

    කලින් පෙනීමම, තමයි දැනුත්. 😉
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    පින්වත් පියෝනා කියන්න බලන්න දැන් එතකොට සියඹලා තියා සියඹලා ගෝනියක්වත් නැද්ද? ශුන්‍යයි කිව්වේ ඒකද?
    Hienka mona siyabalada,mona siyabala gonida,mona shunayyda :baffled:
     
    • Like
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ශුන්‍යයි කිව්වේ ඒකද?

    නැහැ කියන්නත්, නැති දෙයක් තියෙන්න ඕනේ හෝ කලින් තිබුන දෙයක් දැන් නැති වෙන්න ඕනේ.
    ශුන්‍යට අර්ථදැක්වීම්/ කතන්දර නැහැ. *ශූන්‍ය* *නිවන* *පරමාර්ථය* කියලා කියන්නෙත් සන්නිවේදන අවශ්‍යතා සපුරගන්න. ශුන්‍යත්වට පත් වෙලාම බලන්න. 🙏🏻
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පොලවේ ජීවය අවුරුදු මිලියන 4000 විතර
    මිනිස්සු ඇතිවෙලා ප්‍රදාන ආගම් නිර්මාණය වුනේ පහුගිය අවුරුදු 2500 ඇතුලත.
    ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙච්ච පහුගිය අවුරුදු මිලියන 4000 ම ජීවීන්ට නිවන් දකින්න හම්බවෙලා නැහැ.

    ------ Post added on Nov 5, 2025 at 9:09 PM
    මේක ටයිපෝ එකක් වෙන්ටෝන. මිලියන බිලියන වරද්ද ගන්ඩ එපා, ඩෝකින්ස් මගෙත් වීරයෙක් 😁