විශ්වාස, ආගම් සහ විද්‍යාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    wena thanka liapu ekak
    View attachment 258565
    සබ්බ හෙවත් සියල්ල
    සියල්ල කියන හැගීම කොච්චර සියල්ලට ළගද කියන එක මත ගැලවීම තීරණය වෙන්න පුළුවන්.
    උදාහරණයකට
    පහළ පින්තුරය optical illusion එකක් කියලා තමා දැක්කම හිතෙන්නේ . කොම බැලුවත් පාට දෙකක් කියල හිතෙන A , B කොටු දෙක ඇත්තටම එකම පාට . (photo)
    ගොඩක් අය ඔව්නේ බලන්නකෝ මොළය A හා B කොටු වෙනස් පාට වලින් පෙන්නනවා නේ මාරයි.
    🙂

    සමහර අය, ඉතුරැ කොටු ටිකත් එහෙම ද එතකොට?
    තව ටික දෙනෙක්, අප්පා එතකොට පේනවා කියන සිද්ධියම ?
    ටික දෙනෙක් , එහෙනම් මේක මොළය හදලා දෙනවා කිව්වට අපිට මොළයක් තියෙනවා කියල පෙන්නලා තියෙන්නේ optical illusion එකේම ද?
    🤔

    දත්ත ගන්න තැනම අවුලක් නම් දත්ත වලින් හදපු කතාව?
    ඊට පස්සේ හොයන්න ගන්නවා මොකක්ද seen එක කියලා.
    ☺️

    සියල්ල ගැන interset නම් russell's paradox. කොමද කුලකය අදින මනංකල්පිත රේඛාව ඉතුරු වුනොත් සියල්ලට අහු නොවී එකත් ප්‍රශ්නයක් වෙන්නේ කියලා
    අපි පන්චේන්ද්රියෙන් මොලයට දෙන සිග්නල් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි instruments පාවිච්චි කරන්නේ. color කියන්නේ තරංගයක frequency range එකක්. එක instruments එකකින් නිවැරදිව ග්‍රහණය කරන්න පුලුවන්.

    ජීවිතය, කියන එක දෙවිදිහකට ඇනලයිස් කරන්න පුලුවන්...ඔය කෙනෙක් දිහා බලා ඉන්නව...ඔයා ඒ බලාගෙන ඉන්න දේවල් තුලින්..මනුස්සයා කියන්නෙ..මෙන්න මේවගේ...මෙන්න මේ විදිහට හැදිල තියෙන්නෙ එකම කෙනා තමයි...උදේ කැම කැවෙ...එයාම තමයි දැන් මේ දවල් ටිවී එක බලන්නෙ...ඔන්න ඔය විදිහට ජීවිතය ඇනලයිස් කරන්න පුලුවන්...විද්යාවත් ඔයවගේ..

    ඔය දේමෙ..මනුස්ස ජීවිතයම එක්ස්පිරියන්ස් පැත්තෙන් ඇනලයිස් කරන්න පුල්වුන්...ඒ කියන්නෙ එක්ස්පිරියන්ස් එකට ෆෝකස් උන දේ ඇනලයිස් කරන්නෙ නැතුව...එක්ස්පිරියන්ස් ඉට්සෙල්ෆ් ඇනලයිස් කරන්න පුලුවන්...

    මේ විදිහට බලද්දි...ජීවිතය කියන්නෙ..එක්ස්පිරියන්ස් මොහොත වල් ගනනාවක එකතුවක්...

    එක මොහොතක් ගත්තොත්..ඒ මොහොත තමයි ජීවිතය... උදාහරනයකට ඔය මේකේ වචනයක් කියනව...ඒ මොහොතේ, ඔයාගේ ලෝකයම වෙන්නෙ ඒ ෆොකස් එක දීල තියෙන වචනය...ඒ වචනය "පිස්ස" කියල අර්තයත් හිතින් දැනගන්නව...ඊට අදාලව සිතේ තරහක් ගොඩ නැගෙන අතරම..මුට බනින්න ඕනෙ කියල ඇක්ශන් එකකුට් සෙටප් වෙනව...

    දැන් ඇත්තටම "පිස්ස" කියන වචනයක් එලියෙන් දැක්කද?...මනසට පුලුවන්..ඇසේ ඇතිවන කලර් චේන්ජ් එක කැප්චර් කරන්න විතරයි, එතනින් එහාට දෙයක් මනසට දැනගන්න විදිහක් නැ...ඉතින් එලියෙ "පිස්සා" කියල වචනයක් "දැක්ක" කියන එකේ ක්‍රෙඩිබිලිටි එක මොකක්ද?...ඔතන ක්‍රෙඩිබිලිට්ටි එකක් දෙන්න පුලුවන් එකම දේ කලර් චේන්ජ් එක විතරයි...."වචනය දැක්ක" ඔය ඔක්කොම, ක්‍රෙඩිබිලිටි එකක් නැති, ෆැබ්‍රිකේශන්ස්...ඔන්න ඔය ෆැබ්‍රිකෙශන් මත තමයි, විදයාවන් හැම දෙයක්ම ගොඩ නැගෙන්නෙ...

    අනික තමයි, ඔය ෆෝකස් එක, ඉන්ටෙප්‍රෙටේශන් එක...ඇක්ශන් එක...ඔය ඔක්කොම ෆැක්ටර්ස්, ඩයනමික් ප්‍රොසෙස්ස්...එකක් වත් ඉන්ඩිවිඩුඅලි එක්සිස්ටන්ස් එකක් පෙන්නන්න පුලුවන් ෆැක්ටර්ස් නෙවේ...හරියට හෙවෙනැල්ලක් වගේ...හෙවනැල්ල කියල පෙන්නන්න ඉන්ඩිවිඩුඅලි එක්සිස් වෙන එලිමෙන්ට් එකක් පෙන්නන්න බැ...

    ඉතින් ලියිෆ් එක කියල ගන්න වෙන්නෙත්...කිසිම කෝර් එකක්, එක්සිස්ටන්ස් එකක් පෙන්නන බැරි ෆන්ඩමෙන්ටල් "එලිමෙන්ට්" ටිකක එකතුවක් හෙතුත් එක්ක ෆයර් වෙලා, වගේ හේතු නැති වෙනකොට ඔෆ් වෙන වගේ...එහෙම, මනුස්සයෙක් ගේ සත්වයෙක් ගෙ, පැවත්මක් වත් කතාකරගන්න බැරි තැන...විදාවන් අනෙක් දේවල් කතාකරන්නෙ කොහොමද

    මේ සරල ටෙක්නිකල් කෘඩ් ඇන්ලසිස් එක බුදුදහමමයි කියල ගන්න එපා..
    එකම observation එකකින් ඒ ඒ මිනිස්සුන්ගේ සිතේ විවිද අදහස් පහල වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉර ගැන
    විවිද කෝණවලින් observation කරනවා. ඒවා analyze කරලා publication දමනවා. ගොඩක් අය ඒවා විවේචනය කරනවා. වැරදුනු තැන් හදනවා. එහෙම තමයි විද්‍යාව යන්නේ.

    විද්‍යාවෙන් මනස වැඩකරන හැටි තවම හොයාගෙන නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් මනස කියන්නේ අමුතු දෙයක් නෙවි. පරිනමවාදයට අනුව අනෙකුත් අවයවයන් වගේම අපේ පැවැත්මට ඇතිවෙච්ච දෙයක්. එපමණයි.

    Phenomenology (philosophy) කියන එක පරණ අදහසක්. කවුරුවත් වැඩිය serious ගන්නේ නැහැ.

    https://en.wikipedia.org/wiki/Phenomenology_(philosophy)#Overview

    ------ Post added on Nov 13, 2025 at 1:48 AM
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    color කියන්නේ තරංගයක frequency range එකක්. එක instruments එකකින් නිවැරදිව ග්‍රහණය කරන්න පුලුවන්.

    මන් කියපු කථාවේ තියෙන්නේ ගැලවෙන කෙනෙක්ට හිතෙන විදිහ . ගොඩක් අයට වෙන්නේ, එක හරි ඇස් වලින් හරි දේ පෙන්නේ නෑ but / ඒ උනාට කියලා , ආයේ කලින් දරාගෙන ඉන්න මතයටම යනවා . හැබැයි but කියලා කලින් මතයට පනින්නේ නැති කෙනාට dominos effect වෙනවා core beliefs වලට . :-)
    තරංග තියෙනවා කියලා මුලින්ම කොමද දැන ගත්තේ . ඇස් වලින් දැකපු දේවල් වලින්මයි.
    තරංගයක් කියන්නේ ඒ වැරදි observation වලින් හදපු කථාවක්මයි . observation වැරදි නම් එක මත හදන සංකල්ප ඔප්පු කරන්න හදන උපකරණත් ඒ වගේමයි. :unsure:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විද්‍යාවෙන් මනස වැඩකරන හැටි තවම හොයාගෙන නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් මනස කියන්නේ අමුතු දෙයක් නෙවි. පරිනමවාදයට අනුව අනෙකුත් අවයවයන් වගේම අපේ පැවැත්මට ඇතිවෙච්ච දෙයක්. එපමණයි.

    පොඩ්ඩක් හිතුවොත්.. කියලා, අනිත් පැත්තට තියෙන unlimited possibilities ටිකම අයින් කරලා කියනවා, 'පැවැත්මට ඇති වෙච්ච දෙයක් විතරයි..' කියලා.

    හිතනවා කියන්නේ ඕකට නෙමෙයි. 'පොඩ්ඩක් හිතුවොත්' කෑල්ල අයින් කරලා, 'මට හිතන්න බැරි නිසා' කියලා දැම්මනම් හරි. Biases වලින් මිදිලා එලිය බලන්න තියෙන නොහැකියාව. හැබැයි කියන්නේ ආගම් අදහම මිනිස්සු ආගමික රාමුවකට කොටු වෙලා කියලා. හිපොක්‍රිසි. 🤓

    අපි පන්චේන්ද්රියෙන් මොලයට දෙන සිග්නල් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි instruments පාවිච්චි කරන්නේ. color කියන්නේ තරංගයක frequency range එකක්. එක instruments එකකින් නිවැරදිව ග්‍රහණය කරන්න පුලුවන්.

    instrument එකකිනුත් මනින්නේ, observable මට්ටමක ඉදන්. ඒ මට්ටමේදි observation එක පේන්නේ අපේ පන්චඉන්ද්‍රිය මට්ටමෙන් බලනවට වඩා වෙනස් විදිහකින් වෙන්න පුලුවන්.

    පේන විදිහ වෙනස් වුනා විතරයි. පේන්නේ 'ඇත්ත' කියන්නේ කොහොමද?

    ෆැරඩේගේ ඉදන් මැක්ස්වෙල් වෙනකන් කරපු පරීක්ෂණ වල විකාශනය දන්නවද electromagnetic waves හොයාගන්න?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    මන් කියපු කථාවේ තියෙන්නේ ගැලවෙන කෙනෙක්ට හිතෙන විදිහ . ගොඩක් අයට වෙන්නේ, එක හරි ඇස් වලින් හරි දේ පෙන්නේ නෑ but / ඒ උනාට කියලා , ආයේ කලින් දරාගෙන ඉන්න මතයටම යනවා . හැබැයි but කියලා කලින් මතයට පනින්නේ නැති කෙනාට dominos effect වෙනවා core beliefs වලට . :-)
    තරංග තියෙනවා කියලා මුලින්ම කොමද දැන ගත්තේ . ඇස් වලින් දැකපු දේවල් වලින්මයි.
    තරංගයක් කියන්නේ ඒ වැරදි observation වලින් හදපු කථාවක්මයි . observation වැරදි නම් එක මත හදන සංකල්ප ඔප්පු කරන්න හදන උපකරණත් ඒ වගේමයි. :unsure:

    තරංගයක් කියන්නේ වැරදි observation කියල එකක් කියන්නේ කොහොමද? අපි ultimate truth එක වෙන දෙයක් වෙන්න පුළුවන් (e.g. quantum field theory). එත් මේක දැනට පෙනෙන දහසක් observation වලට ගැලපෙන දෙයක්. විද්‍යාවෙන් කරන්නේ දැනට පෙනෙන දේවල් පැහැදිලි කරන්න ගන්න උත්සාහයක්.

    පොඩ්ඩක් හිතුවොත්.. කියලා, අනිත් පැත්තට තියෙන unlimited possibilities ටිකම අයින් කරලා කියනවා, 'පැවැත්මට ඇති වෙච්ච දෙයක් විතරයි..' කියලා.

    හිතනවා කියන්නේ ඕකට නෙමෙයි. 'පොඩ්ඩක් හිතුවොත්' කෑල්ල අයින් කරලා, 'මට හිතන්න බැරි නිසා' කියලා දැම්මනම් හරි. Biases වලින් මිදිලා එලිය බලන්න තියෙන නොහැකියාව. හැබැයි කියන්නේ ආගම් අදහම මිනිස්සු ආගමික රාමුවකට කොටු වෙලා කියලා. හිපොක්‍රිසි. 🤓

    unlimited possibilities තියෙනවා. එක ඇත්ත. එත් unlimited possibilities වලින් අපි හිත දේ සත්‍ය කියල කියන්නේ කොහොමද ? ලෝකය පාලනය කරන්නේ අතීත ග්‍රීසියේ වැසියන් අදහන සියුස් දෙවියන් වෙන්න බැරිද?

    instrument එකකිනුත් මනින්නේ, observable මට්ටමක ඉදන්. ඒ මට්ටමේදි observation එක පේන්නේ අපේ පන්චඉන්ද්‍රිය මට්ටමෙන් බලනවට වඩා වෙනස් විදිහකින් වෙන්න පුලුවන්.

    පේන විදිහ වෙනස් වුනා විතරයි. පේන්නේ 'ඇත්ත' කියන්නේ කොහොමද?

    ෆැරඩේගේ ඉදන් මැක්ස්වෙල් වෙනකන් කරපු පරීක්ෂණ වල විකාශනය දන්නවද electromagnetic waves හොයාගන්න?

    මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ. හැබැයි දැනට පෙනන ගොඩක් observation විද්‍යාත්මක ක්‍රමවේදය තුලින් විස්තර කරන්න පුළුවන්. ඉස්සරහට තවත් දේවල් එකතු වේවි.

    scientific theory (e.g. einstein's theory of relativity) is that
    (1) it is verified by different observations (e.g. black holes, GPS satellites, gravitaional waves, gravitaional lensing, orbit of mercury)
    (2) people challenge it almost "everyday" and modify or change or find a better one it if nessasary.
    (3) we do not believe that is the ultimate theory but it can explain many current observations

    in religious beliefs
    (1) we assume that is the ultimate theory and that is the truth
    (2) no cross-check or to be challenged
    (3) no support or verifications from other methods except from religious textbooks we "blindly" believe

    පරිණාමවාදය ඉදිරිපත් කරේ charles ඩාර්වින් (1809-1889). ඔහු සත්වයන් ගැන මතුපිටින් පෙනෙන observations වලින් තමයි නිගමනවලට එලබුනේ. එත් එයා මේක වෙන විදිය හොයාගෙන තිබ්බේ නැහැ. 1953 ( James Watson and Francis Crick) තමයි DNA හොයාගෙන පරිණාමය වෙන ක්‍රියාවලිය පැහැදිලි කරේ.

    මනස ගත්තොත් මනස සහ මොළයේ නියුරෝන ක්‍රියාකාරිත්වය අතර ඍජු සබදතාවයක් තියෙනවා. එකට සාක්ෂි ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මනස යනු මොලයේ ක්‍රියාකාරීත්වයෙන් වෙන දෙයක් නිසා, මොලය මරුනහම මනසත් ඉවරයි. මම හිතන්නේ proof එකක් නොවුනට, මේක හොද logical argument එකක්. ලෝකේ බහුතර scientist ල විශ්වාස කරන්නේ ඒ නිසා. අනාගතේ මේක වෙන mechanism එක හොයාගනිවී කියල විශ්වාස කරනවා.

    අපි religion විශ්වාසය නිසා තමයි, මනස කියන්නේ හුදෙක් මොළයේ ක්‍රියාකාරිත්වයට අමතරව අමුතුම දෙයක් කියල.

    ------ Post added on Nov 13, 2025 at 8:38 AM
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    විද්‍යාවෙන් මනස වැඩකරන හැටි තවම හොයාගෙන නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් මනස කියන්නේ අමුතු දෙයක් නෙවි. පරිනමවාදයට අනුව අනෙකුත් අවයවයන් වගේම අපේ පැවැත්මට ඇතිවෙච්ච දෙයක්. එපමණයි.
    Does science recognize the "mind" to be as an "organ"? That's news to me 🧐 . Is "Mind" a direct result of brain activity? Do scientist have a consensus on "mind" , "consciousness ", "self identity" etc. ?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    Does science recognize the "mind" to be as an "organ"? That's news to me 🧐 . Is "Mind" a direct result of brain activity? Do scientist have a consensus on "mind" , "consciousness ", "self identity" etc. ?
    Does science recognize the "mind" to be as an "organ"? No. But like other organs, purpose of mind seems to support our survival.

    Is "Mind" a direct result of brain activity? there are strong evidences that brain activity linked to mind. This is amazing. This is why I believe most probably there is no after life.

    Do scientist have a consensus on "mind" , "consciousness ", "self identity" etc. ? No. It is under investigation.

    so this is what co-pilot gave me

    1. Is the “mind” considered an organ by science?

    No. Science does not classify the mind as an organ. Organs are physical structures with defined anatomy and physiological functions (like the heart or liver). The mind is generally understood as a set of cognitive processes—thinking, perception, memory, emotions—rather than a tangible structure. It’s an abstract concept, not a biological organ.

    2. Is the mind a direct result of brain activity?

    The dominant scientific view is that the mind emerges from brain activity. The brain is a physical system composed of neurons and networks that process information. When these networks interact, they produce phenomena we call “mental states.”

    • Example: Thoughts, feelings, and decisions correlate with patterns of neural activity.
    • This perspective is often called physicalism or emergentism: mental processes arise from—but are not identical to—neural processes.
    However, some philosophers and scientists explore alternative views:

    • Dualism (Descartes): Mind and brain are separate substances.
    • Panpsychism: Consciousness is a fundamental property of matter. These are minority positions; most neuroscientists lean toward the mind being a product of brain function.

    3. Do scientists have a consensus on “mind,” “consciousness,” and “self-identity”?

    Not fully. These are among the hardest questions in science and philosophy. Here’s the current state:

    • Mind: Broadly agreed to be the set of cognitive functions (thinking, reasoning, memory, emotions) arising from brain processes.
    • Consciousness:No universal definition. Commonly described as “subjective experience” or “awareness.” Competing theories include:
      • Global Workspace Theory: Consciousness integrates information for decision-making.
      • Integrated Information Theory (IIT): Consciousness relates to the complexity of information integration.
    • Self-Identity: Often studied in psychology and neuroscience as a construct involving memory, social interaction, and narrative. There’s consensus that identity is dynamic and shaped by both brain and environment.

    4. Why is there no full consensus?

    Because these concepts involve subjective experience, which is hard to measure objectively. Science can map neural correlates of consciousness (NCC), but explaining why certain brain states feel like something (the “hard problem” of consciousness, per David Chalmers) remains unresolved.

    Summary Answer

    Science does not treat the mind as an organ. The prevailing view is that the mind emerges from brain activity, but the exact nature of consciousness and self-identity is still debated. There is partial consensus on definitions and mechanisms, but no complete theory that explains everything.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    There’s a lot of scientific evidence linking mind (mental processes) and brain activity. Here are some key areas where this connection is well established:

    1. Neuroimaging Studies

    • fMRI (Functional Magnetic Resonance Imaging): Shows which brain regions activate during tasks like thinking, decision-making, or emotional processing.
    • EEG (Electroencephalography): Measures electrical activity in the brain, correlating patterns with states like attention, sleep, or meditation.

    2. Cognitive Neuroscience Evidence

    • Language and Broca’s Area: Damage to Broca’s area impairs speech production, proving a link between mental language processing and brain structure.
    • Memory and Hippocampus: Patients with hippocampal damage (e.g., HM case) lose the ability to form new memories, showing memory depends on brain function.

    3. Neuroplasticity

    • Mental training (like mindfulness or learning new skills) changes brain structure and connectivity. For example:
      • Meditation increases gray matter density in regions related to attention and emotional regulation.
      • Learning a new language strengthens neural networks in the left hemisphere.

    4. Psychophysiological Correlations

    • Emotional states (stress, happiness) correlate with measurable changes in brain chemistry (e.g., cortisol levels, dopamine release).
    • Placebo effect demonstrates how belief (a mental process) can trigger real physiological changes in the brain.

    5. Clinical Evidence

    • Disorders like depression, schizophrenia, and anxiety show distinct patterns of brain activity and neurotransmitter imbalance, linking mental health to brain function.
    • Cognitive Behavioral Therapy (CBT) not only changes thought patterns but also alters brain activity in regions like the prefrontal cortex.

    මානව ඉතිහාසය දෙස බලනකොට

    (1) විදුලි කෙටිම අරුම පුදුම දෙයකි. එහෙනම් මේක දෙවියන් ගේ වැඩක්
    (2) ග්‍රහලෝකවල චලිතය පොලවට පෙනෙන්නේ සංකීර්ණ විදියට. එහෙනම් මේක සියුස් දෙවියන්ගේ වැඩක් වෙන්න ඕනේ.
    (3) මිනිස්සු කියන්නේ අතිශය සංකීර්ණ ජීවියෙක්. මේක අනිවාර්යයෙන් බුද්දිමත් ජීවියෙක්ගේ, නැතිනම් GOD ගේ වැඩක් වෙන්න ඕනේ
    (4) විශ්වයේ ආරම්බය විද්‍යාවට පැහැදිලිකරන්න බැහැ. එහෙනම් GOD ගේ වැඩක් වෙන්න ඕනේ
    (5) මනස විද්‍යාවට සම්පුර්ණයෙන් පැහැදිලි කරන්න බැහැ. එ කියන්නේ .......සත්‍ය වෙන්න ඕනේ ?
    ------ Post added on Nov 13, 2025 at 8:42 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    unlimited possibilities තියෙනවා. එක ඇත්ත. එත් unlimited possibilities වලින් අපි හිත දේ සත්‍ය කියල කියන්නේ කොහොමද ? ලෝකය පාලනය කරන්නේ අතීත ග්‍රීසියේ වැසියන් අදහන සියුස් දෙවියන් වෙන්න බැරිද?

    මන් කිව්වේ නැහැ හිතන දේවල් ඇත්ත කියලා. මන් අහන්නේ පේන දේවල් ඇත්ත කියන්නේ කොහොමද කියලා?

    මම කලිනුත් කිව්වා. ඇත්ත කියන අපි දන්නේ නැහැ.

    දන්නැති ඇත්ත තියෙනවා ධර්මයේ. ඕන්නම් ඇවිත් දැකපන්.
    ------ Post added on Nov 13, 2025 at 9:11 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    මන් කිව්වේ නැහැ හිතන දේවල් ඇත්ත කියලා. මන් අහන්නේ පේන දේවල් ඇත්ත කියන්නේ කොහොමද කියලා?

    දන්නැති ඇත්ත තියෙනවා ධර්මයේ. ඕන්නම් ඇවිත් දැකපන්.
    ------ Post added on Nov 13, 2025 at 9:11 PM

    පෙනෙන දේවල් ඇත්ත කියල විද්‍යාවේ ගන්නේ නැහැ. විද්‍යාවේ කියන්නේ අපි පෙනෙන දෙයක් theory එකක් තුලින් විස්තර කිරීමක්.

    we see planet Mars from telescope. we have images

    (1) observation : We observe planet Mars from telescope.
    (2) theory : planet Mars may be a planet made of quantum fields (current theory) or a projection from outer layer of black hole or somthing else.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,567
    113
    Metana science discuss karala wedak ne ban.oya side walin nattatama research karana sciencetist la innawa.api chatgpt eken ena answers discuss karala wedak ne.ita eha giya research wenawa.

    Ekama option eka ekko science eken meka wisadanakan balan inna eka.nattan sara kalpa lakshayak perum purala meka denagena kiyapu word wisawa karala meken pena ganna eka.

    Science waliln hoyala ivara weddi ekko api marila idiy.budda kivva ewa hari nan kohe hari sathek wela idiy.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Umbata Dan mokakda wenda one? Mokakda wisadenna one? 🤣
     
    • Haha
    Reactions: Emios

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විද්‍යාවේ කියන්නේ අපි පෙනෙන දෙයක් theory එකක් තුලින් විස්තර කිරීමක්.

    we see planet Mars from telescope. we have images

    (1) observation : We observe planet Mars from telescope.
    (2) theory : planet Mars may be a planet made of quantum fields (current theory) or a projection from outer layer of black hole or somthing else.

    *දන්නැහැ..* කියලනේ තියෙන්නේ.

    දන්නැති, ඇත්ත තමයි ධර්මය කියන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,092
    5,885
    113
    canada
    Metana science discuss karala wedak ne ban.oya side walin nattatama research karana sciencetist la innawa.api chatgpt eken ena answers discuss karala wedak ne.ita eha giya research wenawa.

    Ekama option eka ekko science eken meka wisadanakan balan inna eka.nattan sara kalpa lakshayak perum purala meka denagena kiyapu word wisawa karala meken pena ganna eka.

    Science waliln hoyala ivara weddi ekko api marila idiy.budda kivva ewa hari nan kohe hari sathek wela idiy.
    එක ඔබේ විශ්වාසය.
    මමත් ඔය මතයේ හිටියේ ඉස්සර. මුලින්ම ආගම්වල තියෙන theory ගැන සැක හිතුන. ඊට පස්සේ ආගම්වල තියෙන theory ටික ටික ප්‍රශ්න කරන්න ගත්ත. පරිණාමය, තාරක විද්‍යාව ගැන ගොඩක් දේවල් කියෙව්වා. මග අරුණු දෙයක් තමයි නියුරෝලොජි.
    වයසට යනකොට ඔහොම තමයි. පුදුමේ කියන්නේ මගේ ගොඩක් යාළුවොත් ඉන්නේ වැට උඩ (ඒ ගොල්ලෝ සමහරු ආගම ප්‍රතික්ෂේප කරනවා පිළිගන්න බැහැ කියල, සමහරු 50% විශ්වාස කරනවා එක්කෝ විද්‍යාව හරි කියල, නැතිනම් ආගම හරි කියල)
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,567
    113
    එක ඔබේ විශ්වාසය.
    මමත් ඔය මතයේ හිටියේ ඉස්සර. මුලින්ම ආගම්වල තියෙන theory ගැන සැක හිතුන. ඊට පස්සේ ආගම්වල තියෙන theory ටික ටික ප්‍රශ්න කරන්න ගත්ත. පරිණාමය, තාරක විද්‍යාව ගැන ගොඩක් දේවල් කියෙව්වා. මග අරුණු දෙයක් තමයි නියුරෝලොජි.
    වයසට යනකොට ඔහොම තමයි. පුදුමේ කියන්නේ මගේ ගොඩක් යාළුවොත් ඉන්නේ වැට උඩ (ඒ ගොල්ලෝ සමහරු ආගම ප්‍රතික්ෂේප කරනවා පිළිගන්න බැහැ කියල, සමහරු 50% විශ්වාස කරනවා එක්කෝ විද්‍යාව හරි කියල, නැතිනම් ආගම හරි කියල)
    Dan oya deken ekakwath apita mokadda hari balanna bane ban.science kohomath be.apita wada advance sceintistla inneth open position ekaka quantum scientistla.apita tiyenne coin ekak flip karanna tama.ekko malata passe okoma ivarai kiyala joliye inna eka nattan budda kiyapu eka piliaragena e wade karana eka.head tail choice ekak.samahrawita buduhamruwo kivva eka boru nan life eka waste kara wei.budumadruwo kivva eka atta wela sceince boru unoth sathek or apaye idiy.that’s it
     
    • Like
    Reactions: Bam

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    එකම observation එකකින් ඒ ඒ මිනිස්සුන්ගේ සිතේ විවිද අදහස් පහල වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉර ගැන
    විවිද කෝණවලින් observation කරනවා. ඒවා analyze කරලා publication දමනවා. ගොඩක් අය ඒවා විවේචනය කරනවා. වැරදුනු තැන් හදනවා. එහෙම තමයි විද්‍යාව යන්නේ.

    මම කලින් දීපු රෙප්ල්යි එක හරියට තේරුම ගත්තනම්...මෙතනත් කියන්නෙ වෙන්නෙ ඒකමෙනෙ.... සන්ටිස්ට්ල එක්ස්පිරියන්ස් එකට මුලික උන ඉරට ෆොකස් එක දීලා ඒ ෆොකස් එක අනුව කෙන කෙනා ඇනලයිස් කලා මිසක්...එක්ස්පිරියන්ස් ඉට්සෙල්ෆ් එක ඇනලයිස් කරන්නෙ නැ නෙ... ඒ එක්ස්පිරියන්ස් එකේ ක්‍රෙඩිබිලිටි එක ප්‍රශ්න කරන්නෙ නැ නෙ... ඕක නිකන් හරියට ටෙලෙස්කෝප් එකෙන් අහස බලල ඇනලයිස් කරල නිගමන වලටත් එනව...හැබයි ටෙලෙස්කෝප් එකේ ක්‍රෙඩිබිලිටි එක හොයන්නෙ නැතුව....

    විද්‍යාවෙන් මනස වැඩකරන හැටි තවම හොයාගෙන නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් මනස කියන්නේ අමුතු දෙයක් නෙවි. පරිනමවාදයට අනුව අනෙකුත් අවයවයන් වගේම අපේ පැවැත්මට ඇතිවෙච්ච දෙයක්. එපමණයි.

    අයෙත් ඉතින් මනස ගැන පරිනාමවදය අරකද මේකද මොනව කිව්වත්...ඒ ඔක්කොම එක්සටරිනල් ඇනල්යිස් එකක් විතරමනෙ...
    හරිද වැරදිද කියල දන්නෙ නැති ටෙලෙස්කෝප් එකෙන් බලල කියන කතානෙ..

    පෙනෙන දේවල් ඇත්ත කියල විද්‍යාවේ ගන්නේ නැහැ. විද්‍යාවේ කියන්නේ අපි පෙනෙන දෙයක් theory එකක් තුලින් විස්තර කිරීමක්.

    we see planet Mars from telescope. we have images

    (1) observation : We observe planet Mars from telescope.
    (2) theory : planet Mars may be a planet made of quantum fields (current theory) or a projection from outer layer of black hole or somthing else.

    what if the telescope is broken, not revealing the true sky, but a distorted illusion? You build flawless theories around these warped images, and they work too. But if the foundation is false, can any of it be called reality?
    ------ Post added on Nov 14, 2025 at 12:42 AM
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    There’s a lot of scientific evidence linking mind (mental processes) and brain activity. Here are some key areas where this connection is well established:

    1. Neuroimaging Studies

    • fMRI (Functional Magnetic Resonance Imaging): Shows which brain regions activate during tasks like thinking, decision-making, or emotional processing.
    • EEG (Electroencephalography): Measures electrical activity in the brain, correlating patterns with states like attention, sleep, or meditation.

    2. Cognitive Neuroscience Evidence

    • Language and Broca’s Area: Damage to Broca’s area impairs speech production, proving a link between mental language processing and brain structure.
    • Memory and Hippocampus: Patients with hippocampal damage (e.g., HM case) lose the ability to form new memories, showing memory depends on brain function.

    3. Neuroplasticity

    • Mental training (like mindfulness or learning new skills) changes brain structure and connectivity. For example:
      • Meditation increases gray matter density in regions related to attention and emotional regulation.
      • Learning a new language strengthens neural networks in the left hemisphere.

    4. Psychophysiological Correlations

    • Emotional states (stress, happiness) correlate with measurable changes in brain chemistry (e.g., cortisol levels, dopamine release).
    • Placebo effect demonstrates how belief (a mental process) can trigger real physiological changes in the brain.

    5. Clinical Evidence

    • Disorders like depression, schizophrenia, and anxiety show distinct patterns of brain activity and neurotransmitter imbalance, linking mental health to brain function.
    • Cognitive Behavioral Therapy (CBT) not only changes thought patterns but also alters brain activity in regions like the prefrontal cortex.

    මානව ඉතිහාසය දෙස බලනකොට

    (1) විදුලි කෙටිම අරුම පුදුම දෙයකි. එහෙනම් මේක දෙවියන් ගේ වැඩක්
    (2) ග්‍රහලෝකවල චලිතය පොලවට පෙනෙන්නේ සංකීර්ණ විදියට. එහෙනම් මේක සියුස් දෙවියන්ගේ වැඩක් වෙන්න ඕනේ.
    (3) මිනිස්සු කියන්නේ අතිශය සංකීර්ණ ජීවියෙක්. මේක අනිවාර්යයෙන් බුද්දිමත් ජීවියෙක්ගේ, නැතිනම් GOD ගේ වැඩක් වෙන්න ඕනේ
    (4) විශ්වයේ ආරම්බය විද්‍යාවට පැහැදිලිකරන්න බැහැ. එහෙනම් GOD ගේ වැඩක් වෙන්න ඕනේ
    (5) මනස විද්‍යාවට සම්පුර්ණයෙන් පැහැදිලි කරන්න බැහැ. එ කියන්නේ .......සත්‍ය වෙන්න ඕනේ ?
    ------ Post added on Nov 13, 2025 at 8:42 PM
    Are you copy pasting answers from ChatGPT? :eek: