අපි පන්චේන්ද්රියෙන් මොලයට දෙන සිග්නල් නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි instruments පාවිච්චි කරන්නේ. color කියන්නේ තරංගයක frequency range එකක්. එක instruments එකකින් නිවැරදිව ග්‍රහණය කරන්න පුලුවන්.wena thanka liapu ekak
View attachment 258565
සබ්බ හෙවත් සියල්ල
සියල්ල කියන හැගීම කොච්චර සියල්ලට ළගද කියන එක මත ගැලවීම තීරණය වෙන්න පුළුවන්.
උදාහරණයකට
පහළ පින්තුරය optical illusion එකක් කියලා තමා දැක්කම හිතෙන්නේ . කොම බැලුවත් පාට දෙකක් කියල හිතෙන A , B කොටු දෙක ඇත්තටම එකම පාට . (photo)
ගොඩක් අය ඔව්නේ බලන්නකෝ මොළය A හා B කොටු වෙනස් පාට වලින් පෙන්නනවා නේ මාරයි.![]()
සමහර අය, ඉතුරැ කොටු ටිකත් එහෙම ද එතකොට?
තව ටික දෙනෙක්, අප්පා එතකොට පේනවා කියන සිද්ධියම ?
ටික දෙනෙක් , එහෙනම් මේක මොළය හදලා දෙනවා කිව්වට අපිට මොළයක් තියෙනවා කියල පෙන්නලා තියෙන්නේ optical illusion එකේම ද?![]()
දත්ත ගන්න තැනම අවුලක් නම් දත්ත වලින් හදපු කතාව?
ඊට පස්සේ හොයන්න ගන්නවා මොකක්ද seen එක කියලා.![]()
සියල්ල ගැන interset නම් russell's paradox. කොමද කුලකය අදින මනංකල්පිත රේඛාව ඉතුරු වුනොත් සියල්ලට අහු නොවී එකත් ප්‍රශ්නයක් වෙන්නේ කියලා
එකම observation එකකින් ඒ ඒ මිනිස්සුන්ගේ සිතේ විවිද අදහස් පහල වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉර ගැනජීවිතය, කියන එක දෙවිදිහකට ඇනලයිස් කරන්න පුලුවන්...ඔය කෙනෙක් දිහා බලා ඉන්නව...ඔයා ඒ බලාගෙන ඉන්න දේවල් තුලින්..මනුස්සයා කියන්නෙ..මෙන්න මේවගේ...මෙන්න මේ විදිහට හැදිල තියෙන්නෙ එකම කෙනා තමයි...උදේ කැම කැවෙ...එයාම තමයි දැන් මේ දවල් ටිවී එක බලන්නෙ...ඔන්න ඔය විදිහට ජීවිතය ඇනලයිස් කරන්න පුලුවන්...විද්යාවත් ඔයවගේ..
ඔය දේමෙ..මනුස්ස ජීවිතයම එක්ස්පිරියන්ස් පැත්තෙන් ඇනලයිස් කරන්න පුල්වුන්...ඒ කියන්නෙ එක්ස්පිරියන්ස් එකට ෆෝකස් උන දේ ඇනලයිස් කරන්නෙ නැතුව...එක්ස්පිරියන්ස් ඉට්සෙල්ෆ් ඇනලයිස් කරන්න පුලුවන්...
මේ විදිහට බලද්දි...ජීවිතය කියන්නෙ..එක්ස්පිරියන්ස් මොහොත වල් ගනනාවක එකතුවක්...
එක මොහොතක් ගත්තොත්..ඒ මොහොත තමයි ජීවිතය... උදාහරනයකට ඔය මේකේ වචනයක් කියනව...ඒ මොහොතේ, ඔයාගේ ලෝකයම වෙන්නෙ ඒ ෆොකස් එක දීල තියෙන වචනය...ඒ වචනය "පිස්ස" කියල අර්තයත් හිතින් දැනගන්නව...ඊට අදාලව සිතේ තරහක් ගොඩ නැගෙන අතරම..මුට බනින්න ඕනෙ කියල ඇක්ශන් එකකුට් සෙටප් වෙනව...
දැන් ඇත්තටම "පිස්ස" කියන වචනයක් එලියෙන් දැක්කද?...මනසට පුලුවන්..ඇසේ ඇතිවන කලර් චේන්ජ් එක කැප්චර් කරන්න විතරයි, එතනින් එහාට දෙයක් මනසට දැනගන්න විදිහක් නැ...ඉතින් එලියෙ "පිස්සා" කියල වචනයක් "දැක්ක" කියන එකේ ක්‍රෙඩිබිලිටි එක මොකක්ද?...ඔතන ක්‍රෙඩිබිලිට්ටි එකක් දෙන්න පුලුවන් එකම දේ කලර් චේන්ජ් එක විතරයි...."වචනය දැක්ක" ඔය ඔක්කොම, ක්‍රෙඩිබිලිටි එකක් නැති, ෆැබ්‍රිකේශන්ස්...ඔන්න ඔය ෆැබ්‍රිකෙශන් මත තමයි, විදයාවන් හැම දෙයක්ම ගොඩ නැගෙන්නෙ...
අනික තමයි, ඔය ෆෝකස් එක, ඉන්ටෙප්‍රෙටේශන් එක...ඇක්ශන් එක...ඔය ඔක්කොම ෆැක්ටර්ස්, ඩයනමික් ප්‍රොසෙස්ස්...එකක් වත් ඉන්ඩිවිඩුඅලි එක්සිස්ටන්ස් එකක් පෙන්නන්න පුලුවන් ෆැක්ටර්ස් නෙවේ...හරියට හෙවෙනැල්ලක් වගේ...හෙවනැල්ල කියල පෙන්නන්න ඉන්ඩිවිඩුඅලි එක්සිස් වෙන එලිමෙන්ට් එකක් පෙන්නන්න බැ...
ඉතින් ලියිෆ් එක කියල ගන්න වෙන්නෙත්...කිසිම කෝර් එකක්, එක්සිස්ටන්ස් එකක් පෙන්නන බැරි ෆන්ඩමෙන්ටල් "එලිමෙන්ට්" ටිකක එකතුවක් හෙතුත් එක්ක ෆයර් වෙලා, වගේ හේතු නැති වෙනකොට ඔෆ් වෙන වගේ...එහෙම, මනුස්සයෙක් ගේ සත්වයෙක් ගෙ, පැවත්මක් වත් කතාකරගන්න බැරි තැන...විදාවන් අනෙක් දේවල් කතාකරන්නෙ කොහොමද
මේ සරල ටෙක්නිකල් කෘඩ් ඇන්ලසිස් එක බුදුදහමමයි කියල ගන්න එපා..
විවිද කෝණවලින් observation කරනවා. ඒවා analyze කරලා publication දමනවා. ගොඩක් අය ඒවා විවේචනය කරනවා. වැරදුනු තැන් හදනවා. එහෙම තමයි විද්‍යාව යන්නේ.
විද්‍යාවෙන් මනස වැඩකරන හැටි තවම හොයාගෙන නැහැ. හැබැයි පොඩ්ඩක් හිතුවොත් මනස කියන්නේ අමුතු දෙයක් නෙවි. පරිනමවාදයට අනුව අනෙකුත් අවයවයන් වගේම අපේ පැවැත්මට ඇතිවෙච්ච දෙයක්. එපමණයි.
Phenomenology (philosophy) කියන එක පරණ අදහසක්. කවුරුවත් වැඩිය serious ගන්නේ නැහැ.
https://en.wikipedia.org/wiki/Phenomenology_(philosophy)#Overview
------ Post added on Nov 13, 2025 at 1:48 AM
Last edited:
atachara research karaddi api monawada ban danne.