හිරේ දෑම්මා කියලා ඔප්පු කරන්නෙ කොහොමද? 🫠ළමයට හොඳට පුකේ අරිනවා. පස්සේ ළමා හා කාන්තා කාර්යාංෂෙන් ඇවිල්ල කුදලන් ගිහින් ළමා දුෂණ නඩුවක් දාලා හිරේ දානවා. ළමයෙක් නැත්තම් හිරේ දාන්නේ නැහැනේ නේද.![]()
හිරේ දෑම්මා කියලා ඔප්පු කරන්නෙ කොහොමද? 🫠ළමයට හොඳට පුකේ අරිනවා. පස්සේ ළමා හා කාන්තා කාර්යාංෂෙන් ඇවිල්ල කුදලන් ගිහින් ළමා දුෂණ නඩුවක් දාලා හිරේ දානවා. ළමයෙක් නැත්තම් හිරේ දාන්නේ නැහැනේ නේද.![]()
හිරේදී සබන් කෑල්ල වට්ට ගන්නව.හිරේ දෑම්මා කියලා ඔප්පු කරන්නෙ කොහොමද? 🫠
පුකෙ අරින්නෙ හිරෙ විතරයි කියන කතන්දරය/උපකල්පනය මත නෙද උම්බ මෙක කිව්වෙ?හිරේදී සබන් කෑල්ල වට්ට ගන්නව.![]()
පුකෙ අරින්නෙ හිරෙ විතරයි කියන කතන්දරය/උපකල්පනය මත නෙද උම්බ මෙක කිව්වෙ?
මෙන්න මම හැදුවා1) වැරදියි. මුලින් පහල වීමක් ගැන කතාකරන්නෙ නැහැ.
2) හරි, given that ස්වාභාවික means without effort and no point of origin for transmigration.
3) Yes and No. Yes to Nibbana, no to dispensation is a must.
4) Yes and No. Yes to Kamma, no to "something goes".
5) හරි
මම දැම්මේ අපි පොඩි කාලේ බුද්දාගමට උගන්නන කොටස්. බුදු හාමුදුරුවෝ කර්මය, පින් පව්, නැවත ඉපදීම ගැන කියල දුන්න. ඒවා ගැන ප්‍රශ්න කරාම උත්තර දුන්න, සමහර දේවල් හින්දු ආගමෙන් ආපු දේවල්.අපි නෙමෙයි *ඔයා*
නැහැ. හේතු ඇතිවිට වෙන *ක්‍රියාවලියක්* තියෙන්නේ. ක්‍රියාවලිය තමයි 'මම' සහ ලෝකය ලෙස විද්‍යාමාන වීමක් වෙන්නේ.
මට ඇහෙනවා, මට පේනවා, මට දැනෙනවා, මට හිතෙනවා..
*සත්වයා* කියන්නේ පේන, ඇහෙන, දැනෙන දේවල් 'වැරදි විදිහට' (නිච්ච, අත්ත සංඣාවෙන්) දැකලා අල්ල ගත්ත දෘස්ටියක්. එතිනින් එහාට ඔයා උඩ අහල තියෙන උපත, මරණය සහ *ඔයා දන්න* හැම දේම ඒ වගේ තමයි.
දැකලා අල්නවා.. කිව්වට, ඇල්ලෙන (දෘස්ටිය) විදිහක් තමයි 'වැරදි විදිහට' දකින්නෙම.
උදා: මේක මෙහෙම වෙනවා.. කියලා 'වැරදි විදිහට' දකිද්දි,
*මෙහෙමයි* කියන දෘස්ටියකින් ඇල්ලිලා ඉවරයි.
*වෙනවා* කියන දෘස්ටියෙන් ඇල්ලිලා ඉවරයි.
*මේක* කියන තැනත්, ඊටත් වඩා සියුම්ව ඇල්ලිලා (දෘස්ටිය) ඉන්නේ.
හරි විදිහ නැත්තම් ඇත්ත දකින්නේ කොහොමද කියලා තමයි බුදු කෙනෙක් පහළ වෙලා සත්තවයන්ට මහා කරුණාවෙන් දේශනා කරන්නේ.
ඇත්ත, ඇත්ත විදිහට දකින එක තමයි නිවන් දකිනවා කියන්නේ.
ඔය දෙකම කරන්නේ ලෝකයේ යථාර්තය තේරුම් ගන්න උත්සහ කිරීමක්. ඔය දෙක අතර ගට්ටනයක් තියෙනවාආගම, විශ්වාසය, විද්‍යාව එකට තියන්න බෑ. ආගමයි විශ්වාසයයි යන්නේ උතුරට නම් විද්‍යාව යන්නේ දකුණට.![]()
විද්‍යාවේ යතාර්ථය (reality) හෝ ඇත්ත (truth) ගැන යමක් කියන්නේ නෑ කොහොමත්.පෙනෙන දේවල් ඇත්ත කියල විද්‍යාවේ ගන්නේ නැහැ. විද්‍යාවේ කියන්නේ අපි පෙනෙන දෙයක් theory එකක් තුලින් විස්තර කිරීමක්.
we see planet Mars from telescope. we have images
(1) observation : We observe planet Mars from telescope.
(2) theory : planet Mars may be a planet made of quantum fields (current theory) or a projection from outer layer of black hole or somthing else.
Ow eka aththaවිද්‍යාවේ යතාර්ථය (reality) හෝ ඇත්ත (truth) ගැන යමක් කියන්නේ නෑ කොහොමත්.
සංසිංසිද්ධි (phenomena) සඳහා පිලිගත හැකි "ස්වභාවික (Natural) " පැහැදිලි කිරීම කෙරෙන්නේ. අනිත් එක දැනුම නිර්මානය කිරීම.
Let’s assume the telescope is broken, and we end up with illusions and wrong conclusions. We can compute the effect of gravity on other planets using Mars as a reference and see if the movements of planets align with what gravity predicts. That provides another independent validation. We also have radio telescopes. Physics is multidisciplinary, and you can always cross-check observations against theory.
how can you use Mars as a reference if the Mars you see through the telescope is just a warped illusion of reality?
the same question applies to radio telescopes as well, how do you know they are working correctly and not showing the something else as reality?
many observations from different instruments and cross-checking. It is unlikely that both radio telescopes and optical telescopes are not working. If if they are not working, we can use math on gravity to pin point mars location. Multiple observations from multiple physical areas
Science does not say they know the reality or ultimate truth. The current theory is to explain current observations. that is it.you can use as many instruments to cross-check. what if they share the same fundamental flaw?
how do you know if they are fundamentally accurate (not warping the reality in this example)?
ඔය ටික @Fiona Dabare ට කියලා බලපන්. උඹට බිත්තියේ ඔලුව ගහගන්න හිතෙයි.මෙන්න මම හැදුවා
(1) සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත
(2) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ.
(4) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්.
(4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක
මම දැම්මේ අපි පොඩි කාලේ බුද්දාගමට උගන්නන කොටස්. බුදු හාමුදුරුවෝ කර්මය, පින් පව්, නැවත ඉපදීම ගැන කියල දුන්න. ඒවා ගැන ප්‍රශ්න කරාම උත්තර දුන්න, සමහර දේවල් හින්දු ආගමෙන් ආපු දේවල්.
ඔයා කියන දේවල් සමහර විට මොකක් හරි සුත්‍රයක තියෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට ඔය වැරදි අවබොදයක ඉන්න පුළුවන්. මොකද එක එක අය එක එක කතන්දර කියනවා
------ Post added on Nov 14, 2025 at 8:53 PM
ඔය දෙකම කරන්නේ ලෝකයේ යථාර්තය තේරුම් ගන්න උත්සහ කිරීමක්. ඔය දෙක අතර ගට්ටනයක් තියෙනවා
උදාහරණයක් විදියට
(1) බයිබලයේ සමහර අර්ථදැක්වීම් අනුව පොලව අවුරුදු 6000 වයසයි
(2) විද්‍යාවට අනුව 4.5 බිලියන විතර
(1) බුද්දාගමට අනුව නිවන් දකින්න ඕනේ සංසාරයෙන් මිදෙන්න. නැතිනම් නැවත ඉපදීමක් වෙනවා.
(2) විද්‍යාවට අනුව මරුනහම හැමෝටම නැවත ඉපදීමක් නැහැ , හිට්ලර්ටත් එක පොදුයි.
------ Post added on Nov 14, 2025 at 9:03 PM
මේ කතාව ඇත්ත. විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ultimate truth එක ගැන. එත් හැම theory එකක්ම ප්‍රශ්න කරලා වැඩි දියුණු කරනවා.විද්‍යාවේ යතාර්ථය (reality) හෝ ඇත්ත (truth) ගැන යමක් කියන්නේ නෑ කොහොමත්.
සංසිංසිද්ධි (phenomena) සඳහා පිලිගත හැකි "ස්වභාවික (Natural) " පැහැදිලි කිරීම කෙරෙන්නේ. අනිත් එක දැනුම නිර්මානය කිරීම.
මේ කතාව ඇත්ත. විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ultimate truth එක ගැන. එත් හැම theory එකක්ම ප්‍රශ්න කරලා වැඩි දියුණු කරනවා.
ආගම් තමයි ultimate truth එක කියල දෙයක් claim කරන්නේ. එත් ආගම්වල තියෙන theory අපැහැදිලියි. ඒවා ප්‍රයෝගික ලෝකයේ වෙන දේවල් වලට දමනකොට දහසක් ප්‍රශ්න පැන නගිනවා. ඒ theory අබියෝගයට ලක් කරලා, සාදාරන විදියට පැහැදිලි කරගන්න නිසි උත්සහයක් නැහැ. හුදෙක් අන්ධයෙක් වගේ විශ්වාස කිරීමක් පමණයි. විද්‍යාවේ දියුණුවත් සමග ආගම් ටික ටික ඇත් වෙනවා. ඉතිහාසයේ ඉදන් වෙන දෙයක්.
Science does not say they know the reality or ultimate truth. The current theory is to explain current observations. that is it.
මේ කතාව ඇත්ත. විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ultimate truth එක ගැන. එත් හැම theory එකක්ම ප්‍රශ්න කරලා වැඩි දියුණු කරනවා.
ආගම් තමයි ultimate truth එක කියල දෙයක් claim කරන්නේ. එත් ආගම්වල තියෙන theory අපැහැදිලියි. ඒවා ප්‍රයෝගික ලෝකයේ වෙන දේවල් වලට දමනකොට දහසක් ප්‍රශ්න පැන නගිනවා. ඒ theory අබියෝගයට ලක් කරලා, සාදාරන විදියට පැහැදිලි කරගන්න නිසි උත්සහයක් නැහැ. හුදෙක් අන්ධයෙක් වගේ විශ්වාස කිරීමක් පමණයි. විද්‍යාවේ දියුණුවත් සමග ආගම් ටික ටික ඇත් වෙනවා. ඉතිහාසයේ ඉදන් වෙන දෙයක්.
එතකොට කර්මය කියන්නේ මොකද්ද? මේවයින් වැරදි මොනවද? හරි මොනවද?sure, no problem. current theories exist to explain current observations. what if those observations are wrong? what if all the sensors used for those observations share the same fundamental flaw?
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ විද්‍යාව ඔබතුමා දන්න බුදුදහමක් කියල දහමක් සමග සන්සන්දනය කරන්න යැම....
විද්‍යාව සහ අනෙකුත් සියලුම වගේ ආගම් තියෙන්නෙ...ඔබතුමා එක්ස්පිරියන්ස් කරන ලෝකය තුල ප්‍රායොගිකව සිදුවන ක්‍රියාකාරකම් වල ට අදාල තියරි සහ ඒවට විසදුම්...
බුදුහහමෙ මූලික හරය වෙන්නෙ...එක්ස්පිරියන් කරන ලෝකය තුල ඇතිවන අර්බුද වලට පිලියම් කිරීමක් නෙවේ....
බුදුදහම දකින්නෙ...ලෝකය එක්ස්පිරියන්ස් වීමෙම අවුල සහ ඊට පිලිතුර..
එහෙම ප්‍රොෆවුන්ඩ් වුන ෆන්ඩමෙන්ටල් අවුලක් ඇඩ්රස් කරල ඒකට සොලුශන් එකක් දේද්දී....ඒ අවුල ඇතිඋනාට පස්සෙ එක්ස්පිරියන්ස් වෙන ලෝකය තුල සිදුවන අවුල් වලට පිලිතුරු දීමට කිසිම අවශ්‍යතාවයක් පැන නගින්නෙ නැ..
මේ වගේ "බුද්ධිමත්" කතා නම් කියන්න එපා මහත්තයෝ. දර්ශනය කියන්නේ සයන්ස් ඔෆ් සයන්ස් කියලයි කියවෙන්නේ. ස්වීඩනයේ මම ඔය අකුරු තුනක් ගන්න ඉගෙනගන්න කාලේ අපිට කෝර්ස් වර්ක් කියල දෙයක් තිබ්බේම නෑ, නමුත් කම්පල්සරි කෝස් වර්ක් වලට ක්‍රෙඩිට් 3ක "Philososphy of Science " එක කරන්නම ඕනේ. මේක මොන ෆීල්ඩ් එකක (මෙඩිකල්, බයෝ, ෆිසික්ස්, එන්ජිනියරින්) වුනත් අනිවාර්ය කරලා තිබ්බේ. මම දන්න තරමින් ඔය අනිත් නෝඩික් / ස්කැන්ඩිනේවියන් රටවල් වලත් සෑහෙන එම්ෆසිස් එකක් දෙනවා සයන්ස් ස්ට්‍රීම් එකේ ඉහල අද්යාපනය කරන අයට අඩුම තරමින් "Philosophy of Science " ගැනවත් මූලික හැදෑරීමක් කරන්න.Phenomenology (philosophy) කියන එක පරණ අදහසක්. කවුරුවත් වැඩිය serious ගන්නේ නැහැ.
https://en.wikipedia.org/wiki/Phenomenology_(philosophy)#Overview
------ Post added on Nov 13, 2025 at 1:48 AM
ඔය ටික @Fiona Dabare ට කියලා බලපන්. උඹට බිත්තියේ ඔලුව ගහගන්න හිතෙයි.![]()
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ විද්‍යාව ඔබතුමා දන්න බුදුදහමක් කියල දහමක් සමග සන්සන්දනය කරන්න යැම....
විද්‍යාව සහ අනෙකුත් සියලුම වගේ ආගම් තියෙන්නෙ...ඔබතුමා එක්ස්පිරියන්ස් කරන ලෝකය තුල ප්‍රායොගිකව සිදුවන ක්‍රියාකාරකම් වල ට අදාල තියරි සහ ඒවට විසදුම්...
බුදුහහමෙ මූලික හරය වෙන්නෙ...එක්ස්පිරියන් කරන ලෝකය තුල ඇතිවන අර්බුද වලට පිලියම් කිරීමක් නෙවේ....
බුදුදහම දකින්නෙ...ලෝකය එක්ස්පිරියන්ස් වීමෙම අවුල සහ ඊට පිලිතුර..
එහෙම ප්‍රොෆවුන්ඩ් වුන ෆන්ඩමෙන්ටල් අවුලක් ඇඩ්රස් කරල ඒකට සොලුශන් එකක් දේද්දී....ඒ අවුල ඇතිඋනාට පස්සෙ එක්ස්පිරියන්ස් වෙන ලෝකය තුල සිදුවන අවුල් වලට පිලිතුරු දීමට කිසිම අවශ්‍යතාවයක් පැන නගින්නෙ නැ..
ඔය කර්මය, නැවත ඉපදීම, නිවන, සංසාරය වගේ ඒවා පොපරියානු ෆෝල්සිෆයබිලිටි (Karl Popper's theory of falsification - Yep, Again Philosophy of Science) ක්‍රයිටීරියා එකෙන් පිට ඒවා නෙව. ඒවා ඉතින් දෙවියන් වහන්සේ වගේම අන් ටෙස්ටබල් නේද? ඒ නිසා මේ කතිකාවත මෙතැනින් ඉදිරියට යන බවක් නෙවයි පේන්නේ, ස්ටේල් මේට් අවස්තාවක්.එතකොට කර්මය කියන්නේ මොකද්ද? මේවයින් වැරදි මොනවද? හරි මොනවද?
(1) සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත
(2) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ.
(3) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්.
(4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක
ඔය කර්මය, නැවත ඉපදීම, නිවන, සංසාරය වගේ ඒවා පොපරියානු ෆෝල්සිෆයබිලිටි (Karl Popper's theory of falsification - Yep, Again Philosophy of Science) ක්‍රයිටීරියා එකෙන් පිට ඒවා නෙව. ඒවා ඉතින් දෙවියන් වහන්සේ වගේම අන් ටෙස්ටබල් නේද? ඒ නිසා මේ කතිකාවත මෙතැනින් ඉදිරියට යන බවක් නෙවයි පේන්නේ, ස්ටේල් මේට් අවස්තාවක්.![]()