විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි. ඉල්ලා අස&#3530

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි. ඉල්ලා අස&#3530

    මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත.

    ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය.

    කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.

    ඒකාබද්ධ විපක්ෂය විසින් රවි කරුණානායකට එරෙහිව ගෙන ඒමට නියමිත මෙම විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සහයෝගය පළ කිරීමට මේ වන විට ද තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

    විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන බැවින් ඊට පෙර ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයේ අභිමානයට ද ගෞරවයක් බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.

    කමණී හෙට්ටිආරච්චි
    මුලාශ්‍රය – ලක්බිම
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනයක් ඇති කරන්නට උගුරින් ලේ පනිනකම් කෑ ගසා ඇතිකල ආණ්ඩුවේ මුදල් ඇමතිකම මේ වගේ ඉතිහාසගත හොරෙකුට ලබාදීමෙන්ම ආණ්ඩුවේ යහපාලනයක් ඇති කරන්නටම ඔවුන්ගේ ඇති අපේක්ෂාව අපට පසක් විය....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද ආපහු ඉල්ලගෙන කන්න යන්නේ.රවීට අත තිබ්බොත් ඔය එලියේ හුගක් අය ආපහු ඇතුලට ගනී
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    යහපාලනයක් ඇති කරන්නට උගුරින් ලේ පනිනකම් කෑ ගසා ඇතිකල ආණ්ඩුවේ මුදල් ඇමතිකම මේ වගේ ඉතිහාසගත හොරෙකුට ලබාදීමෙන්ම ආණ්ඩුවේ යහපාලනයක් ඇති කරන්නටම ඔවුන්ගේ ඇති අපේක්ෂාව අපට පසක් විය....
    :yes::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    මහින්ද ආපහු ඉල්ලගෙන කන්න යන්නේ.රවීට අත තිබ්බොත් ඔය එලියේ හුගක් අය ආපහු ඇතුලට ගනී

    ලැජ්ජ නැද්ද බං කම්බ හොරෙක් රකින්න. තොපිල ජාතක උනේ රවි වේසිගෙ පුතාටද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කොමිසම ඉදිරියේ ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකව පාර්ලිමේන්තුවෙන් නෙමෙයි රටෙනුත් එලවල දාන්න ඕන .

    රවිය කරේ හොරාගෙන් ගෙයක් ඉල්ල ගැනීමනෙ...ඌට දඩුවම් දෙන්ඩ ඔනෙ...එතකොට හොරා කාපු රනිලට දෙන දඩුවම මොකක්ද???