විශ්ව විද්‍යාල උප සංස්කෘතිය

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    RePost බුවා;13704345 said:
    එල එල.. කල්කෙන් පටන් ගත්තහම කවි 26ක් තියෙනවා අපේ නම්.....

    ඕවා දාන්න එපා බං. අනික කැම්පස් උප සංස්කෘතියෙ හැම එකක්ම පිටට දෙන්න එපා මචන්. මේකෙ සමහර උන් ඉන්නවා කැම්පස් යන්න බැරුව යන උන්ට පට්ට ඉරිසියා උන්. ඕවම ඇති උන්ට ටියුන් වෙන්න. මං නම් දැන් ඕවට කතා කරන්න යන්නෙත් නෑ. ගොන්නුත් එක්ක තර්ක කරලා අපිටත් ගොන්නු වෙන්න බෑනෙ. අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. :dull:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mewa campus eken campus ekata wenas wenawa ithin :P monawa unath ban me okkoma sirawata apita ithin 1st year awa welawe idan kiyala denawa :D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mokada mata -rep deepu eka mekata... mokek hari mora ekema ekek tamai itin... mata repen wedak ne, hebei dunna eka namat ekka dunnanam hetuwa denaganna tibba...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඕවා දාන්න එපා බං. අනික කැම්පස් උප සංස්කෘතියෙ හැම එකක්ම පිටට දෙන්න එපා මචන්. මේකෙ සමහර උන් ඉන්නවා කැම්පස් යන්න බැරුව යන උන්ට පට්ට ඉරිසියා උන්. ඕවම ඇති උන්ට ටියුන් වෙන්න. මං නම් දැන් ඕවට කතා කරන්න යන්නෙත් නෑ. ගොන්නුත් එක්ක තර්ක කරලා අපිටත් ගොන්නු වෙන්න බෑනෙ. අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. :dull:

    අපොයි පිස්සුද, ලොවෙත් දාන්නේ නෑ,,,,,
    ඕන කට්ටිය ඇවිත් බලා ගන්න,,,,,,,,
    එක නෙමෙයි, මගෙ රෙප් කැපුවේ ඔයාද?
    නිකමට ඇහුවේ.....

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dilshan87

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    666gw.png


    එකෙක් අල වැඩ කරන්න එපා කියලා රෙප් කපලා.....
    අනිවා වාත වෙච්ච නැති එකෙක් වෙන්න ඇති,,,
    මොකද අල වැඩ කියන්නේ මොනවද කියලා දන්නව නම් ඔහොම දාන්නේ නෑ....
    ඌ කියලා මේව පිටට දෙන්න එපාලු,,,,,
    යකෝ මම මේ ටික ගත්තේ සින්හල විකියෙන්....
    මම ටයිප් කලේ නෑ.....
    අනික බන් මෙතන මොනවද නරක ඒවා තියෙන්නේ?
    මේ ඔක්කොම හමෝම දන්න, සුන්දර දේවල්......
    ඇයි මේවා දාන්න එපා කියන්නේ?
    මට නම් තේරෙන්නේ නෑ...
    තේරෙන එකෙක් පොඩ්ඩක් කියාපල්ලකෝ....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    RePost බුවා;13711163 said:
    අපොයි පිස්සුද, ලොවෙත් දාන්නේ නෑ,,,,,
    ඕන කට්ටිය ඇවිත් බලා ගන්න,,,,,,,,
    එක නෙමෙයි, මගෙ රෙප් කැපුවේ ඔයාද?
    නිකමට ඇහුවේ.....

    :lol::lol::lol::lol:

    අපෝ පිස්සුද මචන්. Uni ගිය එකෙක් ඔය වගේ 2.50 වැඩ කරන්නෙ නෑනෙ. මොකද ඔය ඔක්කොම අපිත් දන්නවනේ බං.

    ඔන්න උඹට මගෙන් +5 :)
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපෝ පිස්සුද මචන්. Uni ගිය එකෙක් ඔය වගේ 2.50 වැඩ කරන්නෙ නෑනෙ. මොකද ඔය ඔක්කොම අපිත් දන්නවනේ බං.

    ඔන්න උඹට මගෙන් +5 :)

    අනිවා.... මම විහිලුවට ඇහුවේ හොදේ.....,
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan nice post

    Sarasavi susun kiyanne hamadema bedahadaganna purudu eun,

    Even over underwear's :D :D

    Sarasavi geethaya ehemath damuda banz......