විශාකා විද්‍යාලයේ

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තමන්ට ගැලපෙන එකට ගියානම් නරකද ඉතින්.
    So true.. sinhala un Zahira & hindu school ekakata yanda dagalanne nane? Religion subject ekata islam teacherslath na

    Ekita ekige agamak adahaganna ba.. wena agamaka wath piliweth thamai iskoledi karanna wenne..

    Mokatada? Thamanta galapena iscolekata palayanko..

    ඔව්. කොහොමත් කොළඹ නම් විසාකා, ආනන්ද, නාලන්ද වගේ ඉස්කෝලවලට තමන්ගේ ආගම රිංගවගන්න බැරිවුණ තරහා කතෝලික, හින්දු, ඉස්ලාම්, නිරාගමික, අන්තවාදීන් ගොඩකට තියෙනවා. අන්තවාදීන් නෙවෙයි සාමන්‍ය මිනිස්සුත් තමන්ගෙ ළමයාව ඕකකට සල්ලි දීලාවත් දාගන්න බැරි වුණාම කරන්නෙ පුලුවන් තරම් මඩ ගහන එක, ඒ ඉස්කෝලෙක ළමයෙක්ව තනිවුණොත් මානසිකව වට්ටන්න හදන එක. ඒ වගේ අයට මේක හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ සිංහල බෞද්ධ අයටත් ආගම ජාතිය ගැන කලකිරිලා ඉන්න හින්දා ඉස්සර වගේ ඔය තීන්දු වලට ලොකුවට විරුද්ධ වෙන එකක් නෑ.

    හැබැයි ඔය කාගෙ කාගෙත් ආගම් බේද අමතක වෙන්නෙ ඊළඟට trans rights are human rights කියලා ඔය ඉස්කෝල වලට පිරිමි ලිංඟ තියෙන ගෑනු ලමයි දාන්න ගත්තම 🥴
    Mona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?

    Onna oya top catholic school walatanam ape bawudda, Hindu, Muslim lamainwa danda 2-3n gunayak wadiyen (agame lamayinta sapekshawa) salli gewala daganna nam dagalanawa
    ------ Post added on Jul 21, 2023 at 3:00 PM

    සිංහල එකෙක් මුස්ලිම්/දෙමල ඉස්කෝලෙකට ගන්න බෑ කිව්වා කියල නඩුදාන්න ගියා නම් කතන්දරේ ඕකට වඩා වෙනස්. බෝම්බ කන කල්ලතෝනිත් උංට සපෝට් කරයි.
    සුලුජාට්න්ගේිී මොකක්ද එකට හානි වෙනවා, ජාතිවාදය පතුරනව කියල තමා fb හෑලි රැඩිකල්ලු & කයියෝ ටික අඬබෙර ගහන්නෙ
    Ape sinhala un echchara moda na ne ba kieeoth nadu danda, moko salli thiyenam ona tharam sinhale medium schools thiyenawa daganna

    Ubath ithin thari jathiwadiyekne
    ------ Post added on Jul 21, 2023 at 3:07 PM
     
    Last edited:
    • Haha
    Reactions: Registext

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.

    මයිනගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවලු රාපපක්ක කෙනෙක්ට විතරක් මේ රටේ ජනපති හා අගමැති කම් දෙන්න ඕන කියලා
     
    • Haha
    Reactions: shenat and Troop

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    Good decision if and only if it applies to following as well. 👇🏼:yes:

    Any eligible citizen must be allowed to go other schools as well despite race and religion.

    Any citizen must be allowed to go any kind of public shrine such as mosques, churches etc.
    Radical ponzlata terenne naththe unge oya demands walata nawenne tikak open minded yn kiyala. Dam ekekwath mukuth kiyanawada zahira wage ewata enna denne nathi ekata? Nane?

    antimata wenne thambi wage unta ona widiyata karanna deela demands wlaata nawena anith school tika fuck karala daana eka,

    there are certain things that shouldn’t be touched.
    radical ponzlata eka terenne ne 🥴🥴
     
    • Haha
    Reactions: shenat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Radical ponzlata terenne naththe unge oya demands walata nawenne tikak open minded yn kiyala. Dam ekekwath mukuth kiyanawada zahira wage ewata enna denne nathi ekata? Nane?

    antimata wenne thambi wage unta ona widiyata karanna deela demands wlaata nawena anith school tika fuck karala daana eka,

    there are certain things that shouldn’t be touched.
    radical ponzlata eka terenne ne 🥴🥴
    Here is the other side of the argument. Zahira accepts budhist children to English medium I think.. but not for the Tamil medium as it is not practical.. same should go for Budhist schools

    Catholic schools have been admtting Muslim children as long as I remember.. None of those schools got fucked by the Muslims
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Mona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?

    Onna oya top catholic school walatanam ape bawudda, Hindu, Muslim lamainwa danda 2-3n gunayak wadiyen (agame lamayinta sapekshawa) salli gewala daganna nam dagalanawa
    නාලන්ද ගැන නම් දන්නෙ නෑ, ආනන්දෙ නම් කතෝලික ළමයි ඉන්නවා දැකලා තියෙනවා. එහෙනම් එහෙම අයත් ඔය කියන top කතෝලික ඉස්කෝලවලටම ‍යන්න ඕනිනෙ. St Thomas, St Peters වල නිකන් උගන්නන්නෙ නෑනෙ. ඒකයි කතෝලික වුණත් ඒවට නොයා ආනන්දෙ වගේ එකකට දාගන්න බලන්නෙ. ආනන්දෙ නාලන්දෙත් අනිත් ආගම් ටික ඉගැන්නුවා නම් ඔය කතෝලික, මුස්ලිම්, හින්දු අය නොයා ඉඳීද. ඒකමනෙ මේ thread එකේ දාලා තියෙන විසාකා එකෙත් තත්වෙ. හින්දු නම් වෙන යන්න ඉස්කෝල තියෙද්දි ඇයි විසාකා එකටම යන්න හදන්නෙ
     
    • Like
    Reactions: dilann

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
    රටේ නීතියට ඕනේ දෙයක් යටත් .
    අනිත් එක ඕල්කට් ඇතුළු කට්ටිය බෞද්ධ ඉස්කෝල ටික පටන් ගත්තේ බෞද්ධ අ යට විතරක් නෙමේ ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන් වෙන්න්න . විශාකා එක හදපු කෙනාගේ කැමැත්ත වැඩක් නැහැ රටේ නීතිය අදාල වෙන්නේ ඕක අනිවා supreme court ගිහින් තීන්දුවක් දෙන්න ඕන තරම් ප්‍රශනයක් , ආගමික පාසල් (පිරිවෙන් ,තව වෙන ආගම් වලත් පූජකයෝන්ට උගන්නන ඉස්කෝල හැරෙන්න ) හැරෙන්න ,ලංකවේ සියලුම පාසල් වලට ඇතුලත් කර ගනිද්දී ජාතිය ,ආගම අනුව ලකුණු දෙන්න බැහැ කියන එක
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    356191311-9664814930257127-368083471140483372-n.jpg

    දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.
    ගාල්ලෙ මේ වගේ තියෙන පාසල නම් කොට
    ඔබගේ ගෙදර තාප්පයට නොමිලේ තීන්ත ගාගන්න :cool:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Methana vela thiyenne lamayage Admission kadayim lakunu madi kiyala iskolen kiyanava, habei aththatama lamaya pass lu.
    මෙන්න මේක තමයි කරන්නේ , කෙලින්ම කියන්නේ නැහැ ආගම ,ජාතිය නිසා ගන්නේ නැහැ කියල , වෙන කතා කියල ලකුණු අඩු කරනව.

    යාපනේ ඉස්කෝල වල උසස් කියල හිතන් ඉන්න කුලේ උන් එක්ක එකම class එකේ වාඩි වෙන්න බැරි නීතියක් තිබ්බ ලන්දේසි or පෘතුගීසි කාරයෝ දාපු , ඊට පස්සේ එංගලන්තේ උන් same seating law එක දැම්ම , ඒ වෙලාවේ දෙමල කුල මානෙන් උද ගිපු මෝඩයෝ සෙට් එකක් යාපනේ තිබ්බ සේරම ඉස්කෝල ගිනි තියල දැම්ම .

    ඇමරිකාවේ university වලට ළමයි ගන්න තෝරද්දී diversity එක තියා ගන්න සුදුසු කම් නැතුව ජාතිය බලල ගන්න ක්‍රමයක් තිබ්බ දැන් මාසෙකට කලින් එකෙන් ඒක තහනම් කරා එත් , ඔය ළමයට කරපු වැඩේ උන් දැන් කරන්නේ නීතියෙන් තහනම් නිසා වෙන හේතු දාල කපනවා සුදුසුකම් තීන අයව .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,428
    113
    එකමත් එක රටක
    Mona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?

    Onna oya top catholic school walatanam ape bawudda, Hindu, Muslim lamainwa danda 2-3n gunayak wadiyen (agame lamayinta sapekshawa) salli gewala daganna nam dagalanawa
    දැගලුවට ගන්නේ නෑ බන් ඔය දෙකට. ඒක නිසා දගලලා වැඩක් නෑ . ආනන්දේ පොඩි ගානක් ගන්නවා.. එකට සෑහෙන කට්ටියක් ට්‍රයි කරනවා උබ දන්නේ නැති උනාට..
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නැ බං ඔක නෙවෙයි කතාව.

    1962 වගේ පනතක් ගෙනාව පාසල් පවරගන්න. ඒකෙදි පෞද්ගලික පාසල් රජයට ගනිද්දි, කොන්දේසියක් දානවා පවරාගන්න කලින් වසරේ තිබුනු ජාතින් වල ශිෂ්‍ය අනුපාතයට දිගටම පවත්වාගන්න ඕනා. ඒ අනුවයි ⁣එසේ පවරාගත් පාසල් වල අදත් කලින් වගේ ආගමික හෝ ජාතිය මත යම් කොටසක ළමයින්ට මුල්තැනක් දෙන්න වෙලා තියෙන්නේ.
    eka adala wenne naha neda dan manawa ayithiwasikam ullanganaya wenawa kiyala e panathen court eka thiranaya kaloth, court onama naha parliment ekata puluwan oya kondesi ahosi karanna . rate owata kathikawak athi nowena eka prashne
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,184
    113
    Kaer Morhen
    thewitcher.com
    කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
    ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා😆😆😆
    Official quota ekak tynw 5% or 2.5%. අපි ගිය කාලේ නන් පන්තියක තම්බියෙක්, කුරුසයෙක් හිටියේ උපරිම දෙකයි. කොටි නෑ. Only Buddhist terrorists. එකෙක් ඉස්කෝලෙට ආවේ බෞද්ධ වෙලා. ඊට කලින් ඌ කුරුසේ. ඇවිත් අවුරුදු ටික කාලෙකින් ආයෙ කුරුස උනා.
    මොකද්ද ප්‍රදාන බවුද්ද ඉස්කෝල දෙක කියලා කිව්වේ ?
    Maliyadeva M/F
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    Here is the other side of the argument. Zahira accepts budhist children to English medium I think.. but not for the Tamil medium as it is not practical.. same should go for Budhist schools

    Catholic schools have been admtting Muslim children as long as I remember.. None of those schools got fucked by the Muslims
    Schools that are based on religion don’t accept the minority religion or restrict the amount they accept. This is true for all religions. This is some unwritten rule. But everyone follows it. That is why you don’t see 100s of court cases every year challenging it.

    because of that every religion has their own top school.

    but the radicals think it is quite the things to challenge buddhist only schools. This isn’t about been denied shit, it is about sticking the finger up the ass just to antagonize the buddhist 🙂

    just fyi I am not a buddhist and went to a catholic school. But I don’t have the urge to challenge nalanda/ananda to accept me even if they reject me 🙂
     
    • Like
    Reactions: Sen-lu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,763
    113
    Homagama
    eka adala wenne naha neda dan manawa ayithiwasikam ullanganaya wenawa kiyala e panathen court eka thiranaya kaloth, court onama naha parliment ekata puluwan oya kondesi ahosi karanna . rate owata kathikawak athi nowena eka prashne
    නීතිය වෙනස් කරනකං අදාලයි නේ බං. ඒක කරන්නත් පුලුවන් පාර්ලිමෙන්තුවටම තමා.

    මෙතනදි වැදගත් කාරණා කිහිපයක් අපි බලන්න ඕනා කාලයත් සමග සසදලා. 1972ට කලින් අද කතා කරන ලංකාවේ මානව හිමිකම් නිති ව්‍යාවස්ථාගත කරලා තිබුනේ නැ.
    ඒ කාලයේ ඉංග්‍රිසි මිෂනරි අධ්‍යාපනය නිසා සිංහල භාෂාව වගේම දෙමල භාෂාවත් උගන්වන්න බැරුව තිබුනේ. සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතු වෙලා තම තමන්ගේ ජාතිය බේරගන්න යම්යම්දේවල් කලා පොදු සතුරාට එරෙහිව. ඒ යටතේ තමා ඉතින් සිංහල බෞද්ධ මුලික පාසල් පවා බිහිවෙලා ඒකට මිෂනරි එන එක නවත්තන්න පාසල් මට්ටමින් නිති හදාගන්නේ. හම්බයොත් ඕකම කරනවා. ඒ කාලයට සාපෙක්ෂව ඕක වැරදි නැ. ඒ කාලයේ අවශ්‍යතාවය ඕක. එහෙම නොකලානම් අද අපිට කතා කරන්න මවුබස් අධ්‍යාපනයක්නැති වෙන්නම තිබුනා. අපි අද ඉන්න සාපෙක්ෂව සිවිලයිස් සොසයිටි එක තුලින් බැලුවාම පට්ට අජුයි.

    ඇත්තටම මේවගේ හනමිටි නිති වෙනස් කරලා කතෝලික සභාවේ හා මුස්ලිම් පාසල් පවා නැවත පවරං රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනා කියන එක තමයි මගේ මතය. ඒකට කථිකාවක් අරබන්න ඕනා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
    ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා😆😆😆
    ශිශ්‍යත්වෙදි එහෙම ෆේවරේශන් කරන්න බෑනේ බන්. එහෙම වෙනවා නම් පට්ට අසාදාරණයි
     
    Sen-lu

    Well-known member
  • ඇත්තටම මේවගේ හනමිටි නිති වෙනස් කරලා කතෝලික සභාවේ හා මුස්ලිම් පාසල් පවා නැවත පවරං රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනා කියන එක තමයි මගේ මතය. ඒකට කථිකාවක් අරබන්න ඕනා.
    ඔය ටික කරන්න ගියාම තමා රෙවෙන්නෙ
     
    • Like
    Reactions: emoji diaries

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නීතිය වෙනස් කරනකං අදාලයි නේ බං. ඒක කරන්නත් පුලුවන් පාර්ලිමෙන්තුවටම තමා.

    මෙතනදි වැදගත් කාරණා කිහිපයක් අපි බලන්න ඕනා කාලයත් සමග සසදලා. 1972ට කලින් අද කතා කරන ලංකාවේ මානව හිමිකම් නිති ව්‍යාවස්ථාගත කරලා තිබුනේ නැ.
    ඒ කාලයේ ඉංග්‍රිසි මිෂනරි අධ්‍යාපනය නිසා සිංහල භාෂාව වගේම දෙමල භාෂාවත් උගන්වන්න බැරුව තිබුනේ. සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතු වෙලා තම තමන්ගේ ජාතිය බේරගන්න යම්යම්දේවල් කලා පොදු සතුරාට එරෙහිව. ඒ යටතේ තමා ඉතින් සිංහල බෞද්ධ මුලික පාසල් පවා බිහිවෙලා ඒකට මිෂනරි එන එක නවත්තන්න පාසල් මට්ටමින් නිති හදාගන්නේ. හම්බයොත් ඕකම කරනවා. ඒ කාලයට සාපෙක්ෂව ඕක වැරදි නැ. ඒ කාලයේ අවශ්‍යතාවය ඕක. එහෙම නොකලානම් අද අපිට කතා කරන්න මවුබස් අධ්‍යාපනයක්නැති වෙන්නම තිබුනා. අපි අද ඉන්න සාපෙක්ෂව සිවිලයිස් සොසයිටි එක තුලින් බැලුවාම පට්ට අජුයි.

    ඇත්තටම මේවගේ හනමිටි නිති වෙනස් කරලා කතෝලික සභාවේ හා මුස්ලිම් පාසල් පවා නැවත පවරං රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනා කියන එක තමයි මගේ මතය. ඒකට කථිකාවක් අරබන්න ඕනා.
    afaik 72n passe aluth constitution eka saha human rights laws & agreements nisa oya 72ta kalin thibba godak panath namata witharak sima wenawa.

    hithapan dushkara paththaka 99% wena jathiyak inna area ekak inna wena agamika lamayekta wena asadarane. vishaka eke me kiyana case eketh hindu kiyala gaththe naha kiyala vishaka eken kiyala naha neda.
    danatath muslim iskola wala ballonta wage adu kule unta salakanne katha karanne wath naha ekama class eke inna kula wenas un ekka. yapaneth ekama. sinhala unge dan tikak adui 80s walath uparima thibba owa sinhala school walath. eth ewa nithi neme ewa moda kam ,

    methana awula nithiyak thina eka jathi wadi. sinhala basha panatha wage joke. ape iskolath e widihata patan gaththa ewa eth muslim christian aya enawa quota kathawak naha. case eka thinne harak principal la widihata ena eka kalen kaleta. mokada baudhdha pasal danata thina christian pasal wage palliyen control karana , pansalen control karanne naha.

    afaik waywasthanukoola nath nam supreme court ekata thinduwak denna puluwan me nithiya ahosi kiyala 62 hadapu. naduwak wath danawa nam hari.

    ape rate kathikawak hadanna ada kale koti ganak wiyadam karanna ona,

    lokuma case eka rate jathi agam nathuwa hama kenekgenma ganna badu salli jathi agam wala anuwa discriminate karann pawichchi karanna denna baha.
    MONA agreement ekka rajayata dunnath dan wiyadam karanne rate badu salli . e witharak neme private wala wath ehema jathi agam balanna denna baha.

    piriwen, daham pasal, poojakayo puhunu karana iskola nam awulak naha
     
    Last edited: