So true.. sinhala un Zahira & hindu school ekakata yanda dagalanne nane? Religion subject ekata islam teacherslath naතමන්ට ගැලපෙන එකට ගියානම් නරකද ඉතින්.
Mona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?ඔව්. කොහොමත් කොළඹ නම් විසාකා, ආනන්ද, නාලන්ද වගේ ඉස්කෝලවලට තමන්ගේ ආගම රිංගවගන්න බැරිවුණ තරහා කතෝලික, හින්දු, ඉස්ලාම්, නිරාගමික, අන්තවාදීන් ගොඩකට තියෙනවා. අන්තවාදීන් නෙවෙයි සාමන්‍ය මිනිස්සුත් තමන්ගෙ ළමයාව ඕකකට සල්ලි දීලාවත් දාගන්න බැරි වුණාම කරන්නෙ පුලුවන් තරම් මඩ ගහන එක, ඒ ඉස්කෝලෙක ළමයෙක්ව තනිවුණොත් මානසිකව වට්ටන්න හදන එක. ඒ වගේ අයට මේක හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ සිංහල බෞද්ධ අයටත් ආගම ජාතිය ගැන කලකිරිලා ඉන්න හින්දා ඉස්සර වගේ ඔය තීන්දු වලට ලොකුවට විරුද්ධ වෙන එකක් නෑ.
හැබැයි ඔය කාගෙ කාගෙත් ආගම් බේද අමතක වෙන්නෙ ඊළඟට trans rights are human rights කියලා ඔය ඉස්කෝල වලට පිරිමි ලිංඟ තියෙන ගෑනු ලමයි දාන්න ගත්තම![]()
Ape sinhala un echchara moda na ne ba kieeoth nadu danda, moko salli thiyenam ona tharam sinhale medium schools thiyenawa dagannaසිංහල එකෙක් මුස්ලිම්/දෙමල ඉස්කෝලෙකට ගන්න බෑ කිව්වා කියල නඩුදාන්න ගියා නම් කතන්දරේ ඕකට වඩා වෙනස්. බෝම්බ කන කල්ලතෝනිත් උංට සපෝට් කරයි.
සුලුජාට්න්ගේිී මොකක්ද එකට හානි වෙනවා, ජාතිවාදය පතුරනව කියල තමා fb හෑලි රැඩිකල්ලු & කයියෝ ටික අඬබෙර ගහන්නෙ
අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
Radical ponzlata terenne naththe unge oya demands walata nawenne tikak open minded yn kiyala. Dam ekekwath mukuth kiyanawada zahira wage ewata enna denne nathi ekata? Nane?Good decision if and only if it applies to following as well.
Any eligible citizen must be allowed to go other schools as well despite race and religion.
Any citizen must be allowed to go any kind of public shrine such as mosques, churches etc.
Here is the other side of the argument. Zahira accepts budhist children to English medium I think.. but not for the Tamil medium as it is not practical.. same should go for Budhist schoolsRadical ponzlata terenne naththe unge oya demands walata nawenne tikak open minded yn kiyala. Dam ekekwath mukuth kiyanawada zahira wage ewata enna denne nathi ekata? Nane?
antimata wenne thambi wage unta ona widiyata karanna deela demands wlaata nawena anith school tika fuck karala daana eka,
there are certain things that shouldn’t be touched.
radical ponzlata eka terenne ne![]()
නාලන්ද ගැන නම් දන්නෙ නෑ, ආනන්දෙ නම් කතෝලික ළමයි ඉන්නවා දැකලා තියෙනවා. එහෙනම් එහෙම අයත් ඔය කියන top කතෝලික ඉස්කෝලවලටම යන්න ඕනිනෙ. St Thomas, St Peters වල නිකන් උගන්නන්නෙ නෑනෙ. ඒකයි කතෝලික වුණත් ඒවට නොයා ආනන්දෙ වගේ එකකට දාගන්න බලන්නෙ. ආනන්දෙ නාලන්දෙත් අනිත් ආගම් ටික ඉගැන්නුවා නම් ඔය කතෝලික, මුස්ලිම්, හින්දු අය නොයා ඉඳීද. ඒකමනෙ මේ thread එකේ දාලා තියෙන විසාකා එකෙත් තත්වෙ. හින්දු නම් වෙන යන්න ඉස්කෝල තියෙද්දි ඇයි විසාකා එකටම යන්න හදන්නෙMona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?
Onna oya top catholic school walatanam ape bawudda, Hindu, Muslim lamainwa danda 2-3n gunayak wadiyen (agame lamayinta sapekshawa) salli gewala daganna nam dagalanawa
රටේ නීතියට ඕනේ දෙයක් යටත් .අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
ගාල්ලෙ මේ වගේ තියෙන පාසල නම් කොට![]()
දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.

මෙන්න මේක තමයි කරන්නේ , කෙලින්ම කියන්නේ නැහැ ආගම ,ජාතිය නිසා ගන්නේ නැහැ කියල , වෙන කතා කියල ලකුණු අඩු කරනව.Methana vela thiyenne lamayage Admission kadayim lakunu madi kiyala iskolen kiyanava, habei aththatama lamaya pass lu.
දැගලුවට ගන්නේ නෑ බන් ඔය දෙකට. ඒක නිසා දගලලා වැඩක් නෑ . ආනන්දේ පොඩි ගානක් ගන්නවා.. එකට සෑහෙන කට්ටියක් ට්‍රයි කරනවා උබ දන්නේ නැති උනාට..Mona Catholic, Christian unda ban Ananda, Nalanda danna hadanne unta athiwenda Catholic/Christian schools thiyenakota? Bota pissuda?
Onna oya top catholic school walatanam ape bawudda, Hindu, Muslim lamainwa danda 2-3n gunayak wadiyen (agame lamayinta sapekshawa) salli gewala daganna nam dagalanawa
eka adala wenne naha neda dan manawa ayithiwasikam ullanganaya wenawa kiyala e panathen court eka thiranaya kaloth, court onama naha parliment ekata puluwan oya kondesi ahosi karanna . rate owata kathikawak athi nowena eka prashneනැ බං ඔක නෙවෙයි කතාව.
1962 වගේ පනතක් ගෙනාව පාසල් පවරගන්න. ඒකෙදි පෞද්ගලික පාසල් රජයට ගනිද්දි, කොන්දේසියක් දානවා පවරාගන්න කලින් වසරේ තිබුනු ජාතින් වල ශිෂ්‍ය අනුපාතයට දිගටම පවත්වාගන්න ඕනා. ඒ අනුවයි එසේ පවරාගත් පාසල් වල අදත් කලින් වගේ ආගමික හෝ ජාතිය මත යම් කොටසක ළමයින්ට මුල්තැනක් දෙන්න වෙලා තියෙන්නේ.
Official quota ekak tynw 5% or 2.5%. අපි ගිය කාලේ නන් පන්තියක තම්බියෙක්, කුරුසයෙක් හිටියේ උපරිම දෙකයි. කොටි නෑ. Only Buddhist terrorists. එකෙක් ඉස්කෝලෙට ආවේ බෞද්ධ වෙලා. ඊට කලින් ඌ කුරුසේ. ඇවිත් අවුරුදු ටික කාලෙකින් ආයෙ කුරුස උනා.කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා![]()
Maliyadeva M/Fමොකද්ද ප්‍රදාන බවුද්ද ඉස්කෝල දෙක කියලා කිව්වේ ?
Schools that are based on religion don’t accept the minority religion or restrict the amount they accept. This is true for all religions. This is some unwritten rule. But everyone follows it. That is why you don’t see 100s of court cases every year challenging it.Here is the other side of the argument. Zahira accepts budhist children to English medium I think.. but not for the Tamil medium as it is not practical.. same should go for Budhist schools
Catholic schools have been admtting Muslim children as long as I remember.. None of those schools got fucked by the Muslims
Kandy Vog nawas jiffry ge Duwa giye mona iskoleda?Kandy mahamaya ekeyh buddist aya witharai ganne
නීතිය වෙනස් කරනකං අදාලයි නේ බං. ඒක කරන්නත් පුලුවන් පාර්ලිමෙන්තුවටම තමා.eka adala wenne naha neda dan manawa ayithiwasikam ullanganaya wenawa kiyala e panathen court eka thiranaya kaloth, court onama naha parliment ekata puluwan oya kondesi ahosi karanna . rate owata kathikawak athi nowena eka prashne
ශිශ්‍යත්වෙදි එහෙම ෆේවරේශන් කරන්න බෑනේ බන්. එහෙම වෙනවා නම් පට්ට අසාදාරණයිකුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා![]()
ඔය ටික කරන්න ගියාම තමා රෙවෙන්නෙඇත්තටම මේවගේ හනමිටි නිති වෙනස් කරලා කතෝලික සභාවේ හා මුස්ලිම් පාසල් පවා නැවත පවරං රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනා කියන එක තමයි මගේ මතය. ඒකට කථිකාවක් අරබන්න ඕනා.
afaik 72n passe aluth constitution eka saha human rights laws & agreements nisa oya 72ta kalin thibba godak panath namata witharak sima wenawa.නීතිය වෙනස් කරනකං අදාලයි නේ බං. ඒක කරන්නත් පුලුවන් පාර්ලිමෙන්තුවටම තමා.
මෙතනදි වැදගත් කාරණා කිහිපයක් අපි බලන්න ඕනා කාලයත් සමග සසදලා. 1972ට කලින් අද කතා කරන ලංකාවේ මානව හිමිකම් නිති ව්‍යාවස්ථාගත කරලා තිබුනේ නැ.
ඒ කාලයේ ඉංග්‍රිසි මිෂනරි අධ්‍යාපනය නිසා සිංහල භාෂාව වගේම දෙමල භාෂාවත් උගන්වන්න බැරුව තිබුනේ. සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතු වෙලා තම තමන්ගේ ජාතිය බේරගන්න යම්යම්දේවල් කලා පොදු සතුරාට එරෙහිව. ඒ යටතේ තමා ඉතින් සිංහල බෞද්ධ මුලික පාසල් පවා බිහිවෙලා ඒකට මිෂනරි එන එක නවත්තන්න පාසල් මට්ටමින් නිති හදාගන්නේ. හම්බයොත් ඕකම කරනවා. ඒ කාලයට සාපෙක්ෂව ඕක වැරදි නැ. ඒ කාලයේ අවශ්‍යතාවය ඕක. එහෙම නොකලානම් අද අපිට කතා කරන්න මවුබස් අධ්‍යාපනයක්නැති වෙන්නම තිබුනා. අපි අද ඉන්න සාපෙක්ෂව සිවිලයිස් සොසයිටි එක තුලින් බැලුවාම පට්ට අජුයි.
ඇත්තටම මේවගේ හනමිටි නිති වෙනස් කරලා කතෝලික සභාවේ හා මුස්ලිම් පාසල් පවා නැවත පවරං රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනා කියන එක තමයි මගේ මතය. ඒකට කථිකාවක් අරබන්න ඕනා.