මම නම් කියන්නේ ඔය ආගම් වලට බෙදිලා තියන ඉස්කෝල තියන එක ඔය විදියටම තියෙන්න ඕනේ.
නැත්නම් කිසි බේදයක් නැතුව , කිසි ආගමක් උගන්නන්නේ නැතුව, කිසි ආගමික ඇදුමක් අදින්නේ නැතුව ඉස්කෝල තියෙන්න ඕනේ.
ඒක හරි.
අන්න ඒකට තමයි “එක නීතියක් තියෙන්න ඕන” කියන්නෙ. දෙකෙන් මොන විදිය හරි එක විදියක් හැමෝටම.
බැංකු මංකොල්ල කන්න ඕන නං හැමෝටම නිදහසේ කරන්න දෙන්න ඕන. පොනිලට, නාකි මයිනලාට විතරක් නෙවෙයි.
මුන්ට ඉස්කොල ටික නියාමනය කරන්න බැරුව කොහොමද රට කරන්නෙ, ලබ්බේ නීති
හරියට හරි.
මෝඩ ටොබයියො වැඩිපුර ඉන්න රටක් ලේසියෙන් හදන්න බෑ. එක පාරක් දෙපාරක් ඇන්දුනාම මදි හැමදාම ඇන්දි ඇන්දි ඉන්නවා. මේ පාර කොන්ද පණ නැති පොන්නයෙක්ව උඩ තියාගෙන ඉන්නවා නැති ඉමේජ් එකක් මවාගෙන.
ඌටත් මුකුත් බෑ. IMF එක නරත්තං මේ වෙලාවෙ පුකෙන් වත් යන්න බෑ. IMF මෙන්න මේව කරපන් නැත්තං තොපිට සත පහක් දෙන්නෙ නෑ කියන නිසා කරන්න වෙලා තියෙන දේවල් දැන් කරන්නෙ. නැතුව මේ පොනිලලාට ඒව කරන්න බෑ. පුලුවන් උනා නං දැන් අවුරුදු කීයක් ඕකා ආණ්ඩුවෙ, විපක්ෂෙ හිටියද? අවුරුදු 50 කටත් වඩා. කරන්න තිබුණනේ.
බැරි නිසා, ෆේල් පොන්නයෙක් නිසා කෙරුණෙ නැත්තෙ. නිකමට හිතපන් ගෝතය ඇවිත් රට ඉක්මනට බජකොළොත් කරලා ගියේ නැත්තං සමහරවිට මේ වෙලාවෙ IMF ඕන නොවෙන්න තිබුණා. එහෙම උනා නං අද ඔය වෙනස් කරන්න කියන ඒව පොනිල් ගේනවද??
මෝඩ ටොබයි වේසිගෙ පුතාලා නං හිතයි එහෙම වෙනව කියලා. හැබැයි වෙන්නෙ නෑ. අවුරුදු 50ක් කරපු එකම තමයි ඌට පුලුවන්.


------
Post added on Jul 22, 2023 at 7:20 AM