විශාකා විද්‍යාලයේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,284
    74,729
    113
    ඔය ටික කරන්න ගියාම තමා රෙවෙන්නෙ
    Athal eka tama machan othana wenakan hama ekama karala othana hira unama nawathanawa. But kalin karapuwa kisi deyak undo karanne ne. E kiyanne Buddhist ewata kelala iwara wela tama othanin wade atha arinne,

    Rallata puka dena lapati ponzlata owa terenne ne parakku wenakanma
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    afaik 72n passe aluth constitution eka saha human rights laws & agreements nisa oya 72ta kalin thibba godak panath namata witharak sima wenawa.
    එහෙම නැ, අන්ටිල් ඔවරයිට් අදර්වයිස් කලින් එක බලාත්මකයි. අදටත් ලංකාවේ නිතියේ සැලකිය යුතු කොටසක් ආඥාපනත් වලින් දුවන්නේ.

    hithapan dushkara paththaka 99% wena jathiyak inna area ekak inna wena agamika lamayekta wena asadarane. vishaka eke me kiyana case eketh hindu kiyala gaththe naha kiyala vishaka eken kiyala naha neda.
    danatath muslim iskola wala ballonta wage adu kule unta salakanne katha karanne wath naha ekama class eke inna kula wenas un ekka. yapaneth ekama. sinhala unge dan tikak adui 80s walath uparima thibba owa sinhala school walath. eth ewa nithi neme ewa moda kam ,

    methana awula nithiyak thina eka jathi wadi. sinhala basha panatha wage joke. ape iskolath e widihata patan gaththa ewa eth muslim tamil aya enawa quota kathawak naha. case eka thinne harak principal la widihata ena eka kalen kaleta.
    හරි ඉතින් ඒක තමා බං වෙනස් කරන්න කියන්නේ.

    afaik waywasthanukoola nath nam supreme court ekata thinduwak denna puluwan me nithiya ahosi kiyala 62 hadapu. naduwak wath danawa nam hari.

    ape rate kathikawak hadanna ada kale koti ganak wiyadam karanna ona,
    ව්‍යවස්ථාවට අනුකුලද අනනුකුලද කියලා අර්ථකතන ගන්න ⁣සුප්‍රිම්එකෙන් අහන්න උබලා අපිට හිතුන විදිහට බැ නිතියෙන්ම. එක්සෙකටිව් බොඩි එකක් හරහා එන්න ඕනා.අනික බං ශ්‍රේෂ්ඨාධිකරණයම අවශ්‍ය නැ නිතියක් ගැන කතා කරන්න. ව්‍යවස්ථාව හැර ලංකවේ නිතියේ අනිත් ඒවා වල අර්ථ නිරුපන දෙන්න පුලුවන් පහල උසාවි වලට.

    උසාවි තිරණ වලින් විතරක් නිතියක් වෙනස් කරන්න බැ උබ කියන විදිහට. කරන්න ඕනානම් කරන්න හොදම විදිහ පාර්ලිමේන්තුව හරහායි.

    Athal eka tama machan othana wenakan hama ekama karala othana hira unama nawathanawa. But kalin karapuwa kisi deyak undo karanne ne. E kiyanne Buddhist ewata kelala iwara wela tama othanin wade atha arinne,

    Rallata puka dena lapati ponzlata owa terenne ne parakku wenakanma
    මුස්ලිම් හ කතොලික පාසල් ගන්නැත්තම්, මේ තියනවිදිහටම තියන්න ඕනා. කරවානම් ඔක්කොම කරන්න ඕනා. නැත්තම් වෙන්නේ පොලිටිකලි කරෙක්ට් වෙන්න ගිහින් පට්ටම අසමතුලිතයක් එන එක.
    ------ Post added on Jul 21, 2023 at 5:17 PM
     
    • Like
    Reactions: xVOLDYx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,284
    74,729
    113
    එහෙම නැ, අන්ටිල් ඔවරයිට් අදර්වයිස් කලින් එක බලාත්මකයි. අදටත් ලංකාවේ නිතියේ සැලකිය යුතු කොටසක් ආඥාපනත් වලින් දුවන්නේ.

    හරි ඉතින් ඒක තමා බං වෙනස් කරන්න කියන්නේ.

    ව්‍යවස්ථාවට අනුකුලද අනනුකුලද කියලා අර්ථකතන ගන්න ⁣සුප්‍රිම්එකෙන් අහන්න උබලා අපිට හිතුන විදිහට බැ නිතියෙන්ම. එක්සෙකටිව් බොඩි එකක් හරහා එන්න ඕනා.අනික බං ශ්‍රේෂ්ඨාධිකරණයම අවශ්‍ය නැ නිතියක් ගැන කතා කරන්න. ව්‍යවස්ථාව හැර ලංකවේ නිතියේ අනිත් ඒවා වල අර්ථ නිරුපන දෙන්න පුලුවන් පහල උසාවි වලට.

    උසාවි තිරණ වලින් විතරක් නිතියක් වෙනස් කරන්න බැ උබ කියන විදිහට. කරන්න ඕනානම් කරන්න හොදම විදිහ පාර්ලිමේන්තුව හරහායි.

    මුස්ලිම් හ කතොලික පාසල් ගන්නැත්තම්, මේ තියනවිදිහටම තියන්න ඕනා. කරවානම් ඔක්කොම කරන්න ඕනා. නැත්තම් වෙන්නේ පොලිටිකලි කරෙක්ට් වෙන්න ගිහින් පට්ටම අසමතුලිතයක් එන එක.
    ------ Post added on Jul 21, 2023 at 5:17 PM
    Lol yeah, but the lapati radical faggots think they know everything. So they will not realize till very late that they got played,

    even if catholic schools adhere you will never be able to do that to muslims. They are too crafty and these things are supported by them.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Lol yeah, but the lapati radical faggots think they know everything. So they will not realize till very late that they got played,

    even if catholic schools adhere you will never be able to do that to muslims. They are too crafty and these things are supported by them.
    ලපටි රැඩිකලයන් වැරැද්ද තමා හැමදේම අදට ගලපලා හිතන එක. අනික ලොකු මිනිහා, ලොකු බිස්නස් කාරයා, මහා එකා වැරදි උට කොලව්වාම තමයි රට හැදෙන්නේ කියලා හිතන එක.

    උබ දැක්කාද දන්නැ ඩිල්මා එකේ මිස්ටර් මෙරිල් ෆනැන්ඩු මැරුන එක හා තේදලු කඩන මිනිස්සුන්ට සහනයක් නැ කියලා නටන ආඩපාලිය. අඩුම ළපටි රැඩිකල්ලු දන්නැ ඩිල්මා එක මොන වගේ කම්පැනියක්ද කියලාවත්.
     
    • Like
    Reactions: xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ ඔය ආගම් වලට බෙදිලා තියන ඉස්කෝල තියන එක ඔය විදියටම තියෙන්න ඕනේ.

    නැත්නම් කිසි බේදයක් නැතුව , කිසි ආගමක් උගන්නන්නේ නැතුව, කිසි ආගමික ඇදුමක් අදින්නේ නැතුව ඉස්කෝල තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: shenat and xVOLDYx

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එහෙනම් තියෙන විදියටම ඉස්කෝල ටික තියලා තමන්ට ගැලපෙන ඉස්කෝලෙට යන එකයි කරන්න ඕනි. එතකොට බෙදීමක් තිබුණත් අනවශ්‍ය ප්‍රශ්න නෑ. විසාකා එක ගැන බෞද්ධයෝ බලා ගනී, සහීරා එක ගැන ඉස්ලාම් අය බලාගනී, හින්දු විද්‍යාලේ ගැන හින්දු අය බලාගනී, කතෝලික ඉස්කෝල ගැන ඒ අය බලාගනී.
    එකගයි
     
    • Like
    Reactions: xVOLDYx

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉතින් හොදයි නේ .අල්ලන් බුද්දාගම උගන්වන්න තියෙන්නේ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙම නැ, අන්ටිල් ඔවරයිට් අදර්වයිස් කලින් එක බලාත්මකයි. අදටත් ලංකාවේ නිතියේ සැලකිය යුතු කොටසක් ආඥාපනත් වලින් දුවන්නේ.

    ------ Post added on Jul 21, 2023 at 5:17 PM

    ewa thamai wenas wenna ona ekata rate minissu athara katha wenna ona,

    ව්‍යවස්ථාවට අනුකුලද අනනුකුලද කියලා අර්ථකතන ගන්න ⁣සුප්‍රිම්එකෙන් අහන්න උබලා අපිට හිතුන විදිහට බැ නිතියෙන්ම. එක්සෙකටිව් බොඩි එකක් හරහා එන්න ඕනා.අනික බං ශ්‍රේෂ්ඨාධිකරණයම අවශ්‍ය නැ නිතියක් ගැන කතා කරන්න. ව්‍යවස්ථාව හැර ලංකවේ නිතියේ අනිත් ඒවා වල අර්ථ නිරුපන දෙන්න පුලුවන් පහල උසාවි වලට.

    උසාවි තිරණ වලින් විතරක් නිතියක් වෙනස් කරන්න බැ උබ කියන විදිහට. කරන්න ඕනානම් කරන්න හොදම විදිහ පාර්ලිමේන්තුව හරහායි.

    ow eka ehama thamai kohomath , , eth usawi thirana walin witharak wayawasthanukoola nathi nithi ahosi karala thinawa neda lankaweth, sureda meka lawyer kenkda kiwwe? .

    parliament eken thamai karanna ona eth lankwe 99% minissu danne naha parliament eke job eka mokadda kiyana eka .
     
    Last edited:

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
    Selesthina dias thama oya lands Dunne.
    Koheda oya last will eka thiyenne
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මුන්ට ඉස්කොල ටික නියාමනය කරන්න බැරුව කොහොමද රට කරන්නෙ, ලබ්බේ නීති
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පිහියෙන් අනිනවා, බෙල්ල කපනවා කියලා පිහිය තහනං කරන්නෙ නෑනෙ. ඒ වගේ තමයි. ඕනම ආගමක කෙනෙක්ට, ඕනම පොදු ආගමික ස්ථානයකට යන්න පුලුවන් වෙන්න ඕන.

    ඔය කියන්නෙ දේශපාලකයන්ගෙ අනුග්‍රහයෙන් කරපු ත්‍රස්තවාදී වැඩක්. ඒවට අදාළ ක්‍රියාමාර්ග වෙනම ගන්න ඕන. මොළේ තියෙන, මොළෙන් හිතන්න පුලුවන් ජනතාවක් හැදෙන්නෙ නැතුව “අතීසාරෙට අමුඩ ටයිප්” විසඳුම් හරියන්නෙ නෑ.
    France sweden කියන්නෙ ලංකාවෙ වගේ අමු මෝඩ මිනිස්සු ඉන්න රටවල් නෙවේනෙ. ඒවගෙ හැටි තම්බියිලා ගිහින්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකට ගියත් ළමයි ඉගෙන ගන්නේ ටියුෂන් පිහිටෙන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,300
    113
    ප*යාගල
    sorry.com
    ගාල්ලෙ සංගමිත්තෙත් එහෙමයි. හැබැයි කැතලික් මගේ යාළුවෙක් ගියා. 🤭
    ඔයා Southland da
    ගාල්ලෙ මේ වගේ තියෙන පාසල නම් කොට
    ඔබගේ ගෙදර තාප්පයට නොමිලේ තීන්ත ගාගන්න :cool:
    සංඝමිත්තා බාලිකා තමයි.AL කාලෙ උන්ගෙ හෙන ගනන් නෙ බන්.ලයින් එකක් දැම්මත් පුප්පගෙන යන්නෙ 😌
     
    • Haha
    Reactions: LZP1992

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පාසැල් වලට ඕනෙම ජාතියක ලමයෙක් ගත යුතුය කියන කතාව එන්නෙ රාජ්‍ය අරමුදල් මත යැපෙනවනම් එහෙම විය යුතුයි කියන තර්කෙ උඩ. ඒ කියන්නෙ රාජ්‍ය පාසැල් සෙග්‍රිගෙට් කරන එක හරි නෑ කියන එක. අසාදාරණම නෑ ඒ කතාව මන් නම් එකඟයි ඒකට නමුත් දැනටම යම් ජාතියක් ආගමකට වෙන් වෙලා තියන පාසැල් වලට අනිත් අයට යන්න උවමනාවකුත් තියෙනවද. උදාහරණෙකට නාලන්දෙ 100% බෞද්ධ (ඒකෙ ඉන්න උන් ඔය 100% කතාව කියන්නෙ මාර ආඩම්බරෙන් නියෝ නාසි පුතාල වගේ). ඕවගෙ එකකට මුස්ලිම් කොල්ලෙක් යයිද බන්. සහිරා එකට සිංහල එකෙක් යයිද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නේ ඔය ආගම් වලට බෙදිලා තියන ඉස්කෝල තියන එක ඔය විදියටම තියෙන්න ඕනේ.

    නැත්නම් කිසි බේදයක් නැතුව , කිසි ආගමක් උගන්නන්නේ නැතුව, කිසි ආගමික ඇදුමක් අදින්නේ නැතුව ඉස්කෝල තියෙන්න ඕනේ.

    ඒක හරි.
    අන්න ඒකට තමයි “එක නීතියක් තියෙන්න ඕන” කියන්නෙ. දෙකෙන් මොන විදිය හරි එක විදියක් හැමෝටම.

    බැංකු මංකොල්ල කන්න ඕන නං හැමෝටම නිදහසේ කරන්න දෙන්න ඕන. පොනිලට, නාකි මයිනලාට විතරක් නෙවෙයි.

    මුන්ට ඉස්කොල ටික නියාමනය කරන්න බැරුව කොහොමද රට කරන්නෙ, ලබ්බේ නීති

    හරියට හරි.
    මෝඩ ටොබයියො වැඩිපුර ඉන්න රටක් ලේසියෙන් හදන්න බෑ. එක පාරක් දෙපාරක් ඇන්දුනාම මදි හැමදාම ඇන්දි ඇන්දි ඉන්නවා. මේ පාර කොන්ද පණ නැති පොන්නයෙක්ව උඩ තියාගෙන ඉන්නවා නැති ඉමේජ් එකක් මවාගෙන.

    ඌටත් මුකුත් බෑ. IMF එක නරත්තං මේ වෙලාවෙ පුකෙන් වත් යන්න බෑ. IMF මෙන්න මේව කරපන් නැත්තං තොපිට සත පහක් දෙන්නෙ නෑ කියන නිසා කරන්න වෙලා තියෙන දේවල් දැන් කරන්නෙ. නැතුව මේ පොනිලලාට ඒව කරන්න බෑ. පුලුවන් උනා නං දැන් අවුරුදු කීයක් ඕකා ආණ්ඩුවෙ, විපක්ෂෙ හිටියද? අවුරුදු 50 කටත් වඩා. කරන්න තිබුණනේ.

    බැරි නිසා, ෆේල් පොන්නයෙක් නිසා කෙරුණෙ නැත්තෙ. නිකමට හිතපන් ගෝතය ඇවිත් රට ඉක්මනට බජකොළොත් කරලා ගියේ නැත්තං සමහරවිට මේ වෙලාවෙ IMF ඕන නොවෙන්න තිබුණා. එහෙම උනා නං අද ඔය වෙනස් කරන්න කියන ඒව පොනිල් ගේනවද?? :lol:

    මෝඩ ටොබයි වේසිගෙ පුතාලා නං හිතයි එහෙම වෙනව කියලා. හැබැයි වෙන්නෙ නෑ. අවුරුදු 50ක් කරපු එකම තමයි ඌට පුලුවන්. 😂😂
    ------ Post added on Jul 22, 2023 at 7:20 AM