විශාකා වේ රාස්සිය :growl::growl:

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    විශාකා වේ රාස්සිය :growl::growl:

    630451083721700


    අහිංසක කුඩා දැරියකගේ අසනීප තත්ත්වය තබදොයිතුවකට මායිම් නොකරන ලංකාවේ ප්‍රධාන පෙලේ බාලිකාවක විදුහල්පතිනියකගේ කල්කිරියාව ගැන යලිත් අසන්නට ලැබිණ. අැය එසේ මෙසේ විදුහල්පතිනියක් නොවේ ගෝඨාභයගෙන් හමුදා තනතුරු ලැබූ කර්නල් විදුහල්පතිනියකි. නමින් සඳමාලී අවිරුප්පොල ය. ඇය කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියයි. මෙම මරාගෙන කන්නට හදන දැරියගේ කතාව මෙසේ ය.
    දැරිය විශාකාවේ අධ්‍යාපනය ලැබුවා ය. ඇය හොඳින් තම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා ය. කලක් යද්දී ඇයට දරුණු අස්ථි අමාරුවක් සෑදී කොර විය. ඇවිද ගැනීමට නොහැකි වූවාය. දෙමාපියන් දැරිය පාසැලට ගෙන අාවේ ඔසවා ගෙන ය. පන්තියට ගෙනැවිත් වාඩි කෙරෙව්වේ ඔසවා ගෙනය. පන්තියෙන් විද්‍යාගාරයට ආදියට ගෙන ගියේ ඔසවා ගෙනය. ගෙදර රැගෙන ගියේ ඔසවා ගෙනය.
    ක්‍රම ක්‍රමයෙන් දැරිය වැඩිමහල් වූවා ය. දැන් ඇය 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නී ය. දෙමාපියන්ට පවා දැන් ඇය ඔසවාගෙන යෑමට අසීරු ය. අවාසනාවකට මෙන් මේ නව වසරේ ඇයගේ පන්ති කාමරය වෙන් කෙරුණේ පාසැලේ තුන්වන මහලේ ය. දැරිය තුන්වන මහලට ඔසවා ගෙන යෑම දෙමාපියන්ට කිසිසේත්ම කළ හැක්කක් නොවීය.
    ඔවුන් විදුහල්පතිනියගෙන් ඉල්ලා සිටියේ මේ පන්ති කාමරය පහත මාලයකට මාරු කරදෙන ලෙස ය. නමුත් විදුහල්පතිනිය ඊට කිසිසේත්ම කැමැති නොවූවා ය. දෙමාපියන් ඇයගේ ඉදිරියේ හඬා වැටී දෙකකුල් අල්ලා වැඳ වැටී කීවේ අනේ මැඩම් මේ දරුවාට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක් නේ අනුකම්පා කරලා අපිට මේ උදව්ව කරලා දෙන්න කියා ය.

    සඳමාලී යනු විදුහල්පතිනියක් නොව හදවතක් නැති රාස්සියක් බව දැන ගත්තේ ඇය දුන් පිළිතුරෙනි. මට කරන්න දෙයක් නෑ... මේ දරුවාගේ ඉරණමේ තියෙන්නේ 8 වෙනි පන්තියට විතරක් අධ්‍යාපනය ලබන්න වෙන්න ඇති.... කර්නල් රාස්සියගේ පිළිතුර විය.
    දැන් දැරිය මේ වසරේ මුල් මාස තුනේම පාසැල් ගොස් නැත. දෙමාපියන් මේ පිළිබඳව අධ්‍යාපන ලේකම්ට කී විට ඔහු ජාතික පාසල් අධ්‍යක්ෂ ළඟට යැවීය. ජාතික පාසැල් අධ්‍යක්ෂ පවසා ඇත්තේ මෙය විදුහල්පතිනිය සමගම බලා ගත යුතු බවයි. ඉහලට පැමිණිලි කිරීම නිසා කුපිත වූ රාස්සිය දැරියගේ පියාට පාසැලට ඇතුළු වීම පවා තහනම් කළා ය.
    මේ සියළු අසාධාරණයන් මධ්‍යයේ පියාගේ රැකියාව ද අහිමි විය. ඔහු ප්‍රචාරක ආයතනයක රැකියාව කරන ලද අතර දැරියගේ කටයුතු වලට කාලය මිඩංගු කිරීම ගැන උරණ වූ එහි පාලකයෝ ඔහුව රැකියාවෙන් නෙරපා හැරියහ. දැන් ඔහු ත්‍රී වීලරයක් එළවමින් පවුලේ පණ ගැට ගසා ගැනීමට වෑයම් කරයි.
    කෙසේ වෙතත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. ආබාධිතයින්ට ගොඩනැගිලිවලට ඇතුළුවීමට පහසුකම් සහිතව ගොඩනැගිලි අනුමත කළ යුතු යැයි නීතියක් තිබෙන රටක ප්‍රධානතම බාලිකා විදුහලක් වන විශාකා විදුහල ආබාධිත දැරියකට සලකන්නේ මෙසේ නම් එය මහා කාලකන්නි තත්ත්වයකි. රාස්සියන්ට ගිය විදුහලකි.
    මෙය කියවන යම් අයෙක් මේ අසරන දැරියට යම් උදව්වක් කරන්නට සිතන්නේ නම් දැරියගේ මවගේ දුරකථන අංකය 077 8557563 ට අමතන්න. තවදුරටත් කොමිසම් ගානේ රස්තියාදු වීමට ඉඩ නොතබා යහපාලන ආණ්ඩුවේ බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්ෂනික පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

    630451147055027


    -මුහුණු පොතින්

    https://www.facebook.com/permalink.php?story_fbid=630451173721691&id=403548273078650
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,207
    34,825
    113
    ඔන්න යහපාලන තුමාගේ විධායක බලය පාවිච්චි කරන්න වේලාව. මේ වගේ විදුහල්පති බැල්ලියන්ව මාරු කරලා ගුරු දෙවියෙක් හෝ දේවතිවියක් පත් කරන්න. මටනම් ඔය බාලිකා පසල්වල විදුහල්පතිනියෝ පේන්න බෑ. 90% ඉන්නේ පට්ට බැල්ලියෝ. ගුරු දේවතාවියෝ ඉන්නේ 10%.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Oya de pirimi pasalaka unanam, pirimi viduhalpathi kenek hitiyanam anivaryayenma class eka ground floor ekata maru karanawa.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    kohomath gaanu kiyanne balaya labanna sudusu pirisak nemei..heena maanayen pirunu set ekak :yes: podi balayak labunath oluwa idimenawa hariyata lokema hambuna wage :lol: gaanu kame waraddada nattam..anemanda...oya lamaya wenuwen poddak class eka wenas karanna bari kamak nane? paw e demawpiyo...hoda kenek path karanam iwarai iskoleta :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකිගෙ කකුල් දෙක පිටිපස්සෙන් කඩුවකිං කපන්න ඕනෙ ආර්යා පබ් එකේදි කැපුව වගේ :yes: :yes: :yes: