විශාම වැටුප් වැඩි වෙනවා කියලා තියෙන්නේ බ&#3548

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,171
    12,712
    113
    38
    විශාම වැටුප් වැඩි වෙනවා කියලා තියෙන්නේ බ&#3548

    මගේ අම්මා පැන්ෂන් ගන්නේ අසු ගනම් වල ඉදලා මුන් මේ සැරේ පැන්ෂන් වැඩි වෙනවා කියලා Tv වල කෑ ගැහුව නිසා වැඩි වෙලා ඇති කියලා හිතුවා මේ සැරේ

    හැබැයි තියෙන එකත් නැති වෙයි කියලා බයකුත් තිබ්බා ( තියෙන එක එහෙන් මෙහෙන් කපලා එකට ඒ ගානට වැඩියෙන් 1000 එකතු කරන එක තමා කලින් සැරේ කරලා තිබ්බේ)

    කොහොම හරි වැඩි වෙලා නෑ සතයක්. කියලා තියෙන්නේ ටොන් පච

    හැමදාම පඩියක් වැඩි කරනකොට ඒවා උන් Tv වලයි පත්තර වලයි දාන නිසා ඒවා දැකලා ගෙවල් කුලී කාරයෝ රු 1000 ගානේ වැඩි කරනවා මේ පාරත් උන් හිතං ඇත්තේ වැඩි උණා කියලා දැන් මේ බයේ ඉන්නවා ඌ ගාන වැඩි කරයි දෝ කියලා එහෙන් නෑදැයෝ අත මාරු ඉල්ලනවා

    ආණ්ඩුවේ උන් ඇයි මචන්ලා එහෙම බොරු ගහන්නේ ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලිච්චවී ස්ටයිල් එකනේ ආයිබෝං...
    දැන් බලපන් ෆ්‍රී වයිපයි දෙන්න ඇවිත් රීලෝඩ් එකටත් කෙලියා..
    පුංචි කාර් පෙන්නල බදු ගැහුව නහුතෙට...
    බොරුවම තමයි ඉතින්...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Circulars ena widihata neda adu/wadi wenne

    eg: 2016 Jan walata passe pension gaththa ayata eka widihak eeta kalin circular eken dena ayata eka widihak

    wadiwela thiyenne anthima circular 2 or 3 ta ayithi ayata wenna athi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය පඩි වැඩිකරනව කියපු කතා වල වීඩියෝ ඉන්ටර්නෙට් එකේ තියනවනම් එකතුකරගෙන තියාගනිල්ල. ඡන්දෙ ලං වෙනකොට එලියට දාන්න
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔය පඩි වැඩිකරනව කියපු කතා වල වීඩියෝ ඉන්ටර්නෙට් එකේ තියනවනම් එකතුකරගෙන තියාගනිල්ල. ඡන්දෙ ලං වෙනකොට එලියට දාන්න

    :yes::yes::yes::yes:

    වැඩි උන පඩියකුත් නෑලු... රාජ්‍ය සේවකයෝ කියන්නේ....හොද වැඩේ ඕකුන්ට....මහින්ද 50,000ට දීපු ස්කුටරේ සල්ලි ආපහු ගන්න කියලා හිතාගෙනයි , නිකන් ස්කූටර් ගන්න කියලා හිතාගෙනයි මුන්ට චන්දෙ දුන්නට.....අන්තිමට මෙලෝ ලබ්බක් නෑ...

    :angry::angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලිච්චවී ස්ටයිල් එකනේ ආයිබෝං...
    දැන් බලපන් ෆ්‍රී වයිපයි දෙන්න ඇවිත් රීලෝඩ් එකටත් කෙලියා..
    පුංචි කාර් පෙන්නල බදු ගැහුව නහුතෙට...
    බොරුවම තමයි ඉතින්...

    හොරු එළවන්න කියල බලේ ඇරන් ලිච්චවී ක්‍රමමේට මහබැංකුව කොල්ල කාල අ අපිව හිගන්නෝ කරල අපිත් නොදැනම....
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,171
    12,712
    113
    38
    ලිච්චවී ස්ටයිල් එකනේ ආයිබෝං...
    දැන් බලපන් ෆ්‍රී වයිපයි දෙන්න ඇවිත් රීලෝඩ් එකටත් කෙලියා..
    පුංචි කාර් පෙන්නල බදු ගැහුව නහුතෙට...
    බොරුවම තමයි ඉතින්...

    :yes:

    Circulars ena widihata neda adu/wadi wenne

    eg: 2016 Jan walata passe pension gaththa ayata eka widihak eeta kalin circular eken dena ayata eka widihak

    wadiwela thiyenne anthima circular 2 or 3 ta ayithi ayata wenna athi

    :yes:

    ඔය පත්තරේ බොරු දානවා ඕක මමත් දැක්කා හැබැයි ඔය පැත්තරේ විතරයි ඕක තිබ්බේ

    ඔය පඩි වැඩිකරනව කියපු කතා වල වීඩියෝ ඉන්ටර්නෙට් එකේ තියනවනම් එකතුකරගෙන තියාගනිල්ල. ඡන්දෙ ලං වෙනකොට එලියට දාන්න

    එල , ITN එකේ පුල පුලා කිව්වේ දෙනවා කියලා

    :yes::yes::yes::yes:

    වැඩි උන පඩියකුත් නෑලු... රාජ්‍ය සේවකයෝ කියන්නේ....හොද වැඩේ ඕකුන්ට....මහින්ද 50,000ට දීපු ස්කුටරේ සල්ලි ආපහු ගන්න කියලා හිතාගෙනයි , නිකන් ස්කූටර් ගන්න කියලා හිතාගෙනයි මුන්ට චන්දෙ දුන්නට.....අන්තිමට මෙලෝ ලබ්බක් නෑ...

    :angry::angry::angry::angry:

    :D

    හොරු එළවන්න කියල බලේ ඇරන් ලිච්චවී ක්‍රමමේට මහබැංකුව කොල්ල කාල අ අපිව හිගන්නෝ කරල අපිත් නොදැනම....

    :yes:

    Bump ape thathath wadi wela ne kiwa

    හ්ම්ම් ඕකුන් බොරු කියන්නේ මන් නම් දැන ගත්තා වැඩි කරනවා කියනකොට දෙන්නේ නෑ කියලා
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ලිච්චවී ස්ටයිල් එකනේ ආයිබෝං...
    දැන් බලපන් ෆ්‍රී වයිපයි දෙන්න ඇවිත් රීලෝඩ් එකටත් කෙලියා..
    පුංචි කාර් පෙන්නල බදු ගැහුව නහුතෙට...
    බොරුවම තමයි ඉතින්...

    :yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,171
    12,712
    113
    38
    උන් මේ සැරේ දෙනවා කිව්වා නේ පච දීලා නෑ ගොඩක් එවුන්ට පච ආණ්ඩුවක්