දැන් එතකොට අපි දොස්තරලට ගෙදර ඉඳන් ඉගෙනගන්නයි බෙහෙත් කරන්නයි ක්‍රමයක් හොයල දෙන්න ඕනැද බුද්ධිගලනය නොවී තියෙන්න නම්ඕකෙන් තේරුම් ගන්න ඕනේ ලංකාවේ බුද්දීගලනය. ලෙඩ්ඩුන්ගේ ගානට අවශ්‍යය specialist doctors ලා රටට නැති වෙන එකයි වෙන්නේ.
දැන් එතකොට අපි දොස්තරලට ගෙදර ඉඳන් ඉගෙනගන්නයි බෙහෙත් කරන්නයි ක්‍රමයක් හොයල දෙන්න ඕනැද බුද්ධිගලනය නොවී තියෙන්න නම්ඕකෙන් තේරුම් ගන්න ඕනේ ලංකාවේ බුද්දීගලනය. ලෙඩ්ඩුන්ගේ ගානට අවශ්‍යය specialist doctors ලා රටට නැති වෙන එකයි වෙන්නේ.
දෙන දේ නේද ලැබෙනවා කියලා තියෙන්නේ මිත්‍රයා...දුන්නනේ ප්‍රශ්නයක්. උත්තරයක් ලැබෙයිද?
හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.දැන් එතකොට අපි දොස්තරලට ගෙදර ඉඳන් ඉගෙනගන්නයි බෙහෙත් කරන්නයි ක්‍රමයක් හොයල දෙන්න ඕනැද බුද්ධිගලනය නොවී තියෙන්න නම්![]()
මේක මමත් දැකපු දෙයක්.මෙහෙමයි මචන් අපි උඹට කන්සල්ටන්ට් වෙන්න කියල කිව්වෙ නෑ.
අනිත් එක පාරෙ බෝක්කුවක් උඩ ඉන්නකොට උඹ ඇදගෙන ඇවිත් බලෙන් කන්සල්ටන්ට් කරෙත් නෑ
ඉතිං පැහැදිලිව පෙන්නල දෙන්නකෝ මොනවද ඕනැ කියන්නේ කියල. දැන් මේකෙ ප්‍රශ්නයක් විදිහට කියල තියෙන්නෙ කිලෝමීටර් අච්චරක් යන්න ඕනැ දවස් මෙච්චරක් ගෙදරින් පිට ඉන්ඩෝනැ කියලනෙ.හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.
ඔබ කිරියෙ ඉතා පැරණි සාමාජිකයෙක්.හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.
උත්තරයක් නැත්තං ඉතිං කමක් නෑදෙන දේ නේද ලැබෙනවා කියලා තියෙන්නේ මිත්‍රයා...
ඒකනේ..man kiyanne anduwen sapa wadi dunna![]()
අන්න හරි.ඊයේද පෙරේදද ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ස්පෙශලිස්ට්ලා ගැන කියලා
elaඅන්න හරි.
එකේ වැටුණ උත්තරයක් නිසා මම හෙව්වා බං ඇත්තටම මේක ඇත්තද කියලා.
ඒ හොයද්දි තමයි මේ ලොකු විස්තරයක් එක්ක කතාව දැක්කේ.
ඉතින් මම ඒක කිරීයේ උඹලා එක්ක බෙදාගත්තා.
Ado dan mun witarada ban jiwithey duk windinne? Engineering karapu katu kanne nadda? Parawal sudda karana katu kanne nadda? Unge rassawal wadak nadda etakota![]()
?
මටත් හිතුනා.ඔය අඬන ප්‍රශ්න හැම එකක්ම වගේ උන්ම ඇතිකරගත්ත ප්‍රශ්න.
උඹගෙ පවුලේ දුර නෑ කෙනෙක් ඉන්නව නේද MBBS කරපු ඒකනේ උඹ මේ එක රැකියාවක් තෝරගෙන මෝඩ චූන් දාන්නෙමේක මමත් දැකපු දෙයක්.
මෙතනින් යමක් ගන්න කෙනෙක්ට දැම්මේ.
උඹයි මමයි මේකට අදාළ නෑ මචං..