විශේෂ කතා දෙකක් ....
හැමදාම අපි අලුත් අලුත් දේ ගැන ඉගෙන ගන්නවා අලුත් අලුත් දේ ලෝකෙට බිහිකරනවා , අලුත් අලුත් දේ අපේ වැඩ වලට එකතු කරගන්නවා , විද්‍යාව , තාක්ෂනය ,ක්‍රීඩා සංගීත වගේ ගොඩක් දේවල් .....එහෙම බැලුවම අපි හරිම දියුණු සත්ව වර්ගයක් ... එච්චර දියුණු අපිට අමතක වෙලා තියනවද යම් දෙයක් ? නැත්තම් මේ දේවල් වැඩකට නැද්ද ? ...
මේ මට අසන්නට ලැබූ හොදම speech 2 ..ඔයාලත් එක්කත් බෙදා ගන්ඩ හිතුන .....සමහර අය බලල ඇති , නොබලපු අයත් ඇති , බැලුවට පස්සේ වටිනවද නැද්ද කියන්න .....
චාලින් චැප්ලින්ගේ කතාවක්
http://www.youtube.com/watch?v=WibmcsEGLKo
(මේ vdo එක මෙතන පෙන්නේ නැත්තම් මෙතනින් බලන්න) .
ලොවම නිහඩ කල විනාඩි 6 ක්
http://www.youtube.com/watch?v=xPx5r35Aymc&feature=related

ස්තුතියි ....
give love!!!!!!!!!!!!11