විෂබීජ නාශක help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අත් සේදීමේදී පාවිච්චි කරන්න පුළුවන් කොරෝනා වගේ විෂබීජ විනාශ කරන විෂබීජ නාශක වල නම් කියන්න පුලුවන්ද යාලුවනේ ? මේ වැඩේට Detol හොදද ? කට්ටිය අර ඇල්කොහොල් ප්‍රතිශතයක් එක්ක කියන්නේ මොකක්ද ? එහෙම ඒවා වෙළදපලේ තියනවද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    ඕනම සබන් වර්ගයක් OK.අත හෝදන ක්‍රමය තමා වැදගත්.