අත් සේදීමේදී පාවිච්චි කරන්න පුළුවන් කොරෝනා වගේ විෂබීජ විනාශ කරන විෂබීජ නාශක වල නම් කියන්න පුලුවන්ද යාලුවනේ ? මේ වැඩේට Detol හොදද ? කට්ටිය අර ඇල්කොහොල් ප්රතිශතයක් එක්ක කියන්නේ මොකක්ද ? එහෙම ඒවා වෙළදපලේ තියනවද ?