..ඔන්න එක දවසක් උසාවියෙ මිණි මැරුමක් පිලිබදව නඩුවක් ඇහුවා..


..ඒකට වැරදි කාරයා හැටියට එක් මනුස්සයෙක්ට නඩුකාරයා මරනදන්ඩනය නියම කලා..


..ඒත් ඒ මිනිහා මරනදන්ඩනය දෙනකොටත් කිව්වේ ස්වාමීනී මම නිර්දෝෂියි කියලා..


..ඒත් ඉතින් ඌට ඒක ඔප්පු කරගන්න බැරි වුනා..


..පස්සෙ නඩුකාරයා ටිකක් මිනිහා ගැන හොයලා බලන්න ගත්තා..


..පස්සෙ නඩුකාරයා හොයාගත්තා අර මිනිහා නෙවේ ඒ කෙනාව මරලා තියෙන්නෙ කියලා..


..ඔන්න හිතපල්ලා අද 3 වෙනිදා කියලා.ඒකව මරන්න තියෙන්නේ හෙට ඒ කියන්නෙ 4 වෙනිදා..


..නඩුකාරයා ෆැක්ස් එකක් ගැහුවා මෙන්න මෙහෙම ලියලා..


(මරන්න,එපා නිදහස් කරන්න)
..ඒත් ඒ මිනිහව මරලා තිබුනා..කියපල්ලා ඒකට හේතුව මොකක්ද කියලා..


මේල් එකකින් ලැබුනේ.. Short & Sweet කරලා දැම්මා



මේකයි කෙලවුනේ නේද.