මගේ ළඟ චිවාස් රීගල් 750 ml බෝතල් 2 යි, වයිට් වයින් 1 යි, රෙඩ් වයින් 2 යි, තව මීට අවුරුදු 8 කට කලින් මගේ වේඩින් එකට කස්ටම් එකේ පොලිසියේ එකෙකුට කියලා ගෙන්නගත්ත ලිකර් වලින් ඉතුරු වුන 750 ml විස්කි බෝතල් 3 යි, බ්රැන්ඩි බෝතල් 4 යි තියෙනවා..... හැබැයි මම බොන එකෙක් නෙවෙයි...... ඒවා ලස්සනට තියාගෙන ඉන්නේ
