විස්කි තියේ!

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ලොක් ඩව්න් එකට කලින් බන්කර් කරගන්නවනම් බ්ලැක් ලේබල් 1ලීටර් බෝතල් 7ක් එක්ක චිවාස් රීගල් 750මිලි ලීටර් බෝතල් 5ක් තියනව... නුගේගොඩ තියෙන්නෙ
    ඉන්ට්‍රස්ට් එකෙක් ඉන්නවනම් PM එකක් දාපන්!
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ළඟ චිවාස් රීගල් 750 ml බෝතල් 2 යි, වයිට් වයින් 1 යි, රෙඩ් වයින් 2 යි, තව මීට අවුරුදු 8 කට කලින් මගේ වේඩින් එකට කස්ටම් එකේ පොලිසියේ එකෙකුට කියලා ගෙන්නගත්ත ලිකර් වලින් ඉතුරු වුන 750 ml විස්කි බෝතල් 3 යි, බ්‍රැන්ඩි බෝතල් 4 යි තියෙනවා..... හැබැයි මම බොන එකෙක් නෙවෙයි...... ඒවා ලස්සනට තියාගෙන ඉන්නේ 😄