විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113
    ඔය බෝතල් කතාවක් ඇදලා ගත්තේ ඕකගේ අනිත් අපරාධ කේස් යට ගහන්න වෙන්න ඕන
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

    @Don GasCan
    ඇයි බොන්න බැරිද මනුස්සයෙක්ට . හිස් බෝතල් ද නැද්ද කියලා නෑ . විස්කි තියාගන්න බෑ කියලා නීතියකුත් නෑ විකුන්නයි බැරි. මේ වගේ ගොං ආතල් අරන් තමා උන මේකේ ජීවත් වෙන්නේ . විස්කි තියා කසිප්පුවත් නැති උබ නේ මේවා ලියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    පෙළක් උන්ගේ ගෙවල් වල bar හිටන් තියනවා :lol: :lol:. ප්‍රවාහනය කරද්දී තමා අවුල තියෙන්නේ..
    ඔව් අර වෙඩි තියල මරිච්ච්ඡ තඩියගේ ගෙදර තනිකරම බාර් එකක් නේ

    eka serayak news ekak dekka bottle 15k transport karpau ekek arrest karala thibba,
    aru wedding ekakta kiyalath usawai dala
    ඒක හරි . දේශීය 7.5ලීටර් නේ . එතකොට බෝතල් 10. විදේශීය දැන් 80ක් පුලුවන් ලු
    ------ Post added on Mar 18, 2025 at 10:13 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇයි බොන්න බැරිද මනුස්සයෙක්ට . හිස් බෝතල් ද නැද්ද කියලා නෑ . විස්කි තියාගන්න බෑ කියලා නීතියකුත් නෑ විකුන්නයි බැරි. මේ වගේ ගොං ආතල් අරන් තමා උන මේකේ ජීවත් වෙන්නේ . විස්කි තියා කසිප්පුවත් නැති උබ නේ මේවා ලියන්නෙ

    Mokakda awula???
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබවනම් රවට්ටල එකනේ පොල් අකුරින් දාල ක්ශනික මෝචනය වෙලා දගලන්නෙ 🤣

    ubane ban dan ahuwe bonna hoda nedda kiyala, kawuda kiuwe ubata ehema???
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    එකක දාල තිබ්බ බෝතල් නමසිය ගානක් කියල. පකය හොර අරක්කු බිස්නස් එකකුත් කරලද කොහෙද?
    Ehema naththan deal dana unta hamper seasonal hamper gahanna wennath puluwan Lol
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ubane ban dan ahuwe bonna hoda nedda kiyala, kawuda kiuwe ubata ehema???
    උබ
    වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

    @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ko koheda kawuda bonna baha kiuwe, thamuse amu gona kiyala nodanna ekek naha wage
    මම ගොනෙක් උබ පොන්නයෙක් හරිනේ . ගොනෙක් වෙන එක සැපක් පොලිසියේ බැරැක්ක අස්සෙ රිංගනවට වඩා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම ගොනෙක් උබ පොන්නයෙක් හරිනේ . ගොනෙක් වෙන එක සැපක් පොලිසියේ බැරැක්ක අස්සෙ රිංගනවට වඩා

    ithin uba ai පොලිසියේ බැරැක්ක අස්සෙ ringanne