විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    ඔව් , උබට බැරැක්කෙ වෙන ටික බලාගෙන මේකේ ලියන වැඩේ තමා මට තිබ්බේ

    mata wenna ithin mn yanna ona neda, uba kiuwe uba giyai kiyaa neda
    ubata poddak sinhala therum ganna bari seen ekak thiyada
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    kariya සෙට් කරන හිටිය නම් හොදට බොන්න තිබ්බ බන් හැබැයි.

    customs eke hitapu lokuma dial ekak drunk and drive mattu wela thibba mage cousin kenekta accident wela bambalapitiya handiyedi,
    mu aran polciyata aran yanna lasthi wela liyanna case eka, aru idala thiyenne hora geni ekka, mn othanin yaddi seen eka dekala nawathala ahuwa,
    customs eke dial eka mawa hodatama aduranawa, aruth mage cousin nisa ethanama sape kara, eda idan aru masekata bottle 5 genath denawa apita
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,429
    58,639
    113
    Kuwait-Galle

    නියම පින් චාන්ස් එකක්නේ යකෝ ඒ.. අපිටත් බෝතලයක් දෙකක් සෙට් කරහන්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,557
    11,636
    113
    Piliyandala
    ඉතින් හිතා ගනිල්ලකෝ මුගේ ගෙදර චෙක් කරලා තියෙන දවස...

    ඌ මේ ටිකේ ම ගෙදර ආතල් එකේ ඉඳලා ද දන්නේ නෑ..

    කිව්වේ නම් පොඩි එකාට එක නීතියක් ලොකු එකාට වෙන නීතියක් කියල..

    කිව්වා ඒවා මතක නැ දැන් මුන්ටත්
     
    • Like
    Reactions: silent one

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    නියම පින් චාන්ස් එකක්නේ යකෝ ඒ.. අපිටත් බෝතලයක් දෙකක් සෙට් කරහන්.
    mn lanakwe neweine ban inne, aruta hamba wenawa athi,
    mn wedima unoth awurudu 4k withara gaththa
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,429
    58,639
    113
    Kuwait-Galle
    කෝ මේකේ අරක්කු පෙනන්නේ නැ නේ,.. කසිප්පු පැකට්ද දන්නේ නැ එක්කෝ.

    • Haha
    Reactions: SLK_sri

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    669
    616
    93
    baha , gedaraka unath bolltes limit, mn hithanne 5k wage, ekath local ewa receipt thiyenna ona,
    even wedding ekak unath receipt ona, ekai nithiya. hariyata check wenne nethi nisa awulak naha.

    transport unath limit ekak thiyenawa
    Na tiyaganna puluwan ethanadi consumption widiyata tiyaganna puluwan. Wikinimai tahanam
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,779
    43,785
    113
    සේදවත්ත
    mata wenna ithin mn yanna ona neda, uba kiuwe uba giyai kiyaa neda
    ubata poddak sinhala therum ganna bari seen ekak thiyada
    උබ ඉන්න නිසයි මම ගියේ , මට නම් සිංහල තේරෙනවා උබට තමා තේරෙන් නැත්තේ දෙමල නිසා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,851
    13,370
    113
    Milagiriya
    ඕන තරම් පුලුවන් ලු බන් :baffled:

    මංගල ඕක වෙනස් කරේ, පොරගේ බොල්ගොඩ ගෙදරත් බාර් එකක් වගේ ඉස්සර 🙄

    "විදේශීය මත්පැන් සිල්ලරට මිලදී ගැනීම, ප්‍රවාහනය හා ළග තබා ගත හැකි උපරිම සීමාව ලීටර් 50 දක්වා ඉහළ දමා ඇතැයි සුරාබදුු දෙපාර්තමේන්තුව පවසයි. දැනට පවතින නීතිය අනුව විදේශ මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලිටර් 7.5ක් හෙවත් බෝතල් 10කි.

    නව නීතිය අනුව විදේශීය මත්පැන් ලීටර් 80ක් දල වශයෙන් බෝතල් 100ක් පමණ ළඟ තබා ගත හැකි වනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විදේශීය මත්පැන් ළඟ තබා ගත හැකි උපරිම සීමාව මෙසේ ඉහළ දමා ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් 27 දා නිකුත් කරනු ලැබ ඇති සුරාබදු නිවේදනයක් මගිනි."

    කෝ මේකේ අරක්කු පෙනන්නේ නැ නේ,.. කසිප්පු පැකට්ද දන්නේ නැ එක්කෝ.

    මෙතැනනම් බර තොගයක් තියෙනවා වගේ නේද 🫡
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    27,429
    58,639
    113
    Kuwait-Galle
    මෙතැනනම් බර තොගයක් තියෙනවා වගේ නේද
    මේවා අරක්කුද මොනවද කියන්න බැ නේ. පෙට්ටි ඇතුලේ තියෙන්නේ. සමහර පෙට්ටි බරක් ඇත්තෙම නෑ වගේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,553
    146,268
    113
    එකමත් එක රටක
    මංගල ඕක වෙනස් කරේ, පොරගේ බොල්ගොඩ ගෙදරත් බාර් එකක් වගේ ඉස්සර 🙄

    "විදේශීය මත්පැන් සිල්ලරට මිලදී ගැනීම, ප්‍රවාහනය හා ළග තබා ගත හැකි උපරිම සීමාව ලීටර් 50 දක්වා ඉහළ දමා ඇතැයි සුරාබදුු දෙපාර්තමේන්තුව පවසයි. දැනට පවතින නීතිය අනුව විදේශ මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලිටර් 7.5ක් හෙවත් බෝතල් 10කි.

    නව නීතිය අනුව විදේශීය මත්පැන් ලීටර් 80ක් දල වශයෙන් බෝතල් 100ක් පමණ ළඟ තබා ගත හැකි වනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විදේශීය මත්පැන් ළඟ තබා ගත හැකි උපරිම සීමාව මෙසේ ඉහළ දමා ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් 27 දා නිකුත් කරනු ලැබ ඇති සුරාබදු නිවේදනයක් මගිනි
    ඔය ලග තබා ගන්නවා කියන්නේ ප්‍රවාහනයේ දී බන් . .
    ගෙදර ඕන තරම් තියාගන්න පුලුවන් පාවිච්චියට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    උබ ඉන්න නිසයි මම ගියේ , මට නම් සිංහල තේරෙනවා උබට තමා තේරෙන් නැත්තේ දෙමල නිසා

    mn giya kathawa kiuwe naha neda ppnnayo tho nam kiuwa tho giya kiyala,
    ubla wage adu kule ballo hithalu wala jiwath wenna epa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,779
    43,785
    113
    සේදවත්ත
    mn giya kathawa kiuwe naha neda ppnnayo tho nam kiuwa tho giya kiyala,
    ubla wage adu kule ballo hithalu wala jiwath wenna epa
    අපි හිතන විදිය තමා අවුල . උබට බැරැක්ක අස්සේ රිංගලා කරන්න හොදයි .. හ හා මරු කතා මේවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    අපි හිතන විදිය තමා අවුල . උබට බැරැක්ක අස්සේ රිංගලා කරන්න හොදයි .. හ හා මරු කතා මේවා
    uba ringala kara ganna dewal uba hithapan ithin,
    uba giya kiyala ubata kiyanna pluwan, mn giya kiyala ubata kiyanna baha,
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    5,487
    4,680
    113
    වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් සෝදිසියකට ලක් කර ඇත.

    එහි තිබී විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

    @Don GasCan
    Waraddak wenna ba ney, u collect karanawa nam
     
    • Like
    Reactions: SLK_sri

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    258
    61
    28
    කෝ මේකේ අරක්කු පෙනන්නේ නැ නේ,.. කසිප්පු පැකට්ද දන්නේ නැ එක්කෝ.

    petti 2ka withrak kata bageta arala thiyenawa liquor kyla penna' drama scn ekak wage ynne
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,428
    2,926
    113
    East Blue (Goa Kingdom)
    ඕන තරම් පුලුවන් ලු බන් :baffled:

    මංගල ඕක වෙනස් කරේ, පොරගේ බොල්ගොඩ ගෙදරත් බාර් එකක් වගේ ඉස්සර 🙄

    "විදේශීය මත්පැන් සිල්ලරට මිලදී ගැනීම, ප්‍රවාහනය හා ළග තබා ගත හැකි උපරිම සීමාව ලීටර් 50 දක්වා ඉහළ දමා ඇතැයි සුරාබදුු දෙපාර්තමේන්තුව පවසයි. දැනට පවතින නීතිය අනුව විදේශ මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලිටර් 7.5ක් හෙවත් බෝතල් 10කි.

    නව නීතිය අනුව විදේශීය මත්පැන් ලීටර් 80ක් දල වශයෙන් බෝතල් 100ක් පමණ ළඟ තබා ගත හැකි වනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විදේශීය මත්පැන් ළඟ තබා ගත හැකි උපරිම සීමාව මෙසේ ඉහළ දමා ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් 27 දා නිකුත් කරනු ලැබ ඇති සුරාබදු නිවේදනයක් මගිනි."

    මෙතැනනම් බර තොගයක් තියෙනවා වගේ නේද 🫡

    retail wikunana langa thiya ganna puluwan pramane limit ekak thiyenne licence nathuwa.

    pvt use ekata oya neethi adala wena kathawak koheda thiyenne full kiyawanna .