විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Machan Hamadama Bebaddo wage bona unta
    oya bothale loku ganakata denna ba :no:
    Collector Market eke nam oka 30000 wage denna puluwan wei
    samahara vita itath wada :yes:
    eth Lankawe nam ehema Collector market ekak hoyaganna Amarui

    me wage oka wikunanna giyoth nam 10,000 wage thama machan :baffled:
    Hadissi novi Online wath dala wikunanna balahan

    me tiyanne me aurudde awa LE Bottle ekak :love:

    XeAoKx6.jpg

    LKR 40,000 wage wenawa meka :rolleyes:
     
    Last edited:

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw

    Thankx ban meka daanna site ekak kiyahanko
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙන්න එකෙක් ඉන්නවනම් මට කියහං මේක දැනට දාන්න site එකක් කියහං
    you cant sell liquor in SL without a license so dont try to sell it on ebay
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Machan Hamadama Bebaddo wage bona unta
    oya bothale loku ganakata denna ba :no:
    Collector Market eke nam oka 30000 wage denna puluwan wei
    samahara vita itath wada :yes:
    eth Lankawe nam ehema Collector market ekak hoyaganna Amarui

    me wage oka wikunanna giyoth nam 10,000 wage thama machan :baffled:
    Hadissi novi Online wath dala wikunanna balahan

    me tiyanne me aurudde awa LE Bottle ekak :love:

    XeAoKx6.jpg

    LKR 40,000 wage wenawa meka :rolleyes:
    This Zodiac is A$250 in Dan Murphy, (check danmurphy.com.au)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මූ නිකන් බෝතලේ විකුනන්න ඇවිත් පකේ ටෝක් දෙනව .කයිවාරු ගහන්නේ නැතුව විකුණලා ගාන දාපන් කීයටද දුන්නෙ කියල.අරක්කු කදුලක් බොන්නේ නැති හම්පඩයෝ අරක්කු වල ගණන් ගැන කයිවාරු ගහනකොට මල පනිනව .
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ගන්න එකෙකුත් නැ. කට්ටිය මගේ rep කපලා අන්තීමට විකුනපු බෝතලේකුත් නෑ. මගේ rep ටිකත් නෑ.
     
    • Like
    Reactions: Dinushasankalpa

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගන්න එකෙකුත් නැ. කට්ටිය මගේ rep කපලා අන්තීමට විකුනපු බෝතලේකුත් නෑ. මගේ rep ටිකත් නෑ.

    ubata rs 10000 loku gaanak da? nattam oka thiyan idapan. wikunanna epa. value eka enna enna wadi wenawa.
     
    • Like
    Reactions: MALAKA84

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    අපේ ගෙදර තියෙන එක metal box එකක්
    ඒක නම් බීලා හිස් බෝතලේ තියෙන්නේ
    ඒකත් ලිමිටඩ් එකක්
    දැන් ගොඩක් කල් ඒකටනම්
    මේ 2017 යකූ :rofl:

    එපා යකු දැන් මූ ඕක 20000ක් වත් කියාවි
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    පිස්සුද බන් ඔච්චර ගානක් දීල ඕක ගන්න .
    උබට විකුනන්න ම ඕනේ නම් මම උබට රු 1200 ක් වගේ දෙන්නම් මට දියන් .
    කොහොමත් ඕක ගැහුවා කියලා උඩින් යන්නේ නැහැ නේ ? :yes:

    අනික උබ අතේ තියන් ඉන්න වෙලාවක ඩොක් ගාල බිම වැටිලා පල්ල ගිහින් කුඩු වෙලා ගියොත් ඒ 1200 වත් හම්බ වෙන්නේ නැහැ නේ :D
    :lol: