විස්ලිං නිහාල්ව දන්නවද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Meya Gana neda Uba kiyanne mage laganam songs godak naa math hoya hoya hitiye

    Whistling Nihal

    ඔව් මචං මේ ලිංක් එකේ දාලා තිබුන එක ඩව්න්ලෝඩ් කරා ඒක නම් නියමයි Thanks මචං. හම්බුනොත් ඔක්කොමලා බෙදාගමු.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඔව් මචං මේ ලිංක් එකේ දාලා තිබුන එක ඩව්න්ලෝඩ් කරා ඒක නම් නියමයි Thanks මචං. හම්බුනොත් ඔක්කොමලා බෙදාගමු.

    ela aniwa machan
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් අපේ කිබුලා අයියගෙන් ඇහුවේ නැද්ද .. බොහෝ දුරට තියෙයි මන් හිතන්නේ එයා ලග
    000203FA.gif
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් අපේ කිබුලා අයියගෙන් ඇහුවේ නැද්ද .. බොහෝ දුරට තියෙයි මන් හිතන්නේ එයා ලග
    000203FA.gif

    එහෙමද මචං එහෙනම් දත් කිබුල් ලොක්කගෙන් අහලා බලන්නම්.. :yes: :D
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    එහෙමද මචං එහෙනම් දත් කිබුල් ලොක්කගෙන් අහලා බලන්නම්.. :yes: :D

    අඩේ මන්ගාව නම් සින්දු කීපයක් තිබ්බා :love:. එදා රෑ ,දුන්හිද සැලෙනා වගේ තව සෙට් එකක්. දැන් ලැපේ නැහැ :baffled:.ගෙදර ගියාම දාන්නම් :cool::cool:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ මන්ගාව නම් සින්දු කීපයක් තිබ්බා :love:. එදා රෑ ,දුන්හිද සැලෙනා වගේ තව සෙට් එකක්. දැන් ලැපේ නැහැ :baffled:.ගෙදර ගියාම දාන්නම් :cool::cool:

    නියමයිනෙ මචං. එහෙනම් ගෙදර ගියාම දාන්න. ගොඩක් අය ඕව හොය හොය ඉන්නේ :D
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    මචං අර බ්ලොග් එකේ තියෙනවා මෙයා ගැන විස්තර. පිස්සු හැදෙනවා මචං.මාරම වොයිස් එකක්. උබට ස්තුතියි බෙදා හදා ගත්තට.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං අර බ්ලොග් එකේ තියෙනවා මෙයා ගැන විස්තර. පිස්සු හැදෙනවා මචං.මාරම වොයිස් එකක්. උබට ස්තුතියි බෙදා හදා ගත්තට.

    ඔව් මචං මාර හැකියාවක් තමයි. බලන්න සිංදුවක තාලෙට ඔහොම විසිල් ගහන එක ලේසියෙන් කරන්න පුලුන් වැඩක් නෙවෙයිනේ. ඔය බ්ලොග් එකේ තියන සිංදු ටික කොහොමද? ඔය වගේ තව ලස්සන සිංදු ගොඩක් තිබුන මචං. මම ඒව තමයි හොයන්නේ. ඔය වගේ කළාකරුවෝ ඇගයීමක් නැතුව ඔහේ ඉන්නවා. ගොඩ දෙනෙක් ඔහොම දෙයක් ගැන දන්නෙවත් නෑ. ඉතිං අපේ අයට ඒ දවස් වල අර 'කුච් කුච් හෝතාහේ' ෆිල්ම් එකේ ගහන විසිල් පාට් එක මාර ගතිලු.

    කමෙන්ට් කළාට බොොහ්ම ස්තූතී මචං
    :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විස්ලින් නිහාල්ගේ ගීත Mediafire උඩුගත වෙමින් පවති. ඉවරවුනාම ත්‍රේඞ් එකක දාන්නම් :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විස්ලින් නිහාල්ගේ ගීත Mediafire උඩුගත වෙමින් පවති. ඉවරවුනාම ත්‍රේඞ් එකක දාන්නම් :D

    නියමයි සහෝ මට ඉතාමත් සතුටුයි. ඒ වගේම මේ ත්රෙඩ් එකට කමෙන්ට් කරපු, මේක බලපු හැමෝම් එය සිංදු ටිත ආසාවෙන් බාගනී‍.
    බොහෝම ස්තූතී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull:
    අඩෝ මං අස්වැන්න බ්ලොග් එක කියවනවා.. විස්ලිං නිහාල්ව මිස් වෙච්චි එකනේ වැඩේ.. පට්ට ස්ටෝරියක් තියෙනව වගේ.. කියවන්න ඕනි හෙට.. දිග වැඩියිනේ..