ඔව් මචං මේ ලිංක් එකේ දාලා තිබුන එක ඩව්න්ලෝඩ් කරා ඒක නම් නියමයි Thanks මචං. හම්බුනොත් ඔක්කොමලා බෙදාගමු.
මචන් අපේ කිබුලා අයියගෙන් ඇහුවේ නැද්ද .. බොහෝ දුරට තියෙයි මන් හිතන්නේ එයා ලග![]()

එහෙමද මචං එහෙනම් දත් කිබුල් ලොක්කගෙන් අහලා බලන්නම්..![]()
![]()
. එදා රෑ ,දුන්හිද සැලෙනා වගේ තව සෙට් එකක්. දැන් ලැපේ නැහැ
.ගෙදර ගියාම දාන්නම් 
අඩේ මන්ගාව නම් සින්දු කීපයක් තිබ්බා. එදා රෑ ,දුන්හිද සැලෙනා වගේ තව සෙට් එකක්. දැන් ලැපේ නැහැ
.ගෙදර ගියාම දාන්නම්
![]()

මචං අර බ්ලොග් එකේ තියෙනවා මෙයා ගැන විස්තර. පිස්සු හැදෙනවා මචං.මාරම වොයිස් එකක්. උබට ස්තුතියි බෙදා හදා ගත්තට.

විස්ලින් නිහාල්ගේ ගීත Mediafire උඩුගත වෙමින් පවති. ඉවරවුනාම ත්රේඞ් එකක දාන්නම්![]()

