විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Thailand (Bangkok), Singapore wage yanawanam cheap tour package ekak select karagena ee yana set ekak ekkama gihin enna puluwan..
    mama danna widiyata 29,000/= idala udata tiyanawa.. accomedation+food+up and down tickets.. habai ee economy class 3 days 2 nights wage
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙම යන්න ගියාම රට ගමන් එපා වෙනවා බන්, වන්දනාවේ යනවා වගේ ආච්චි අම්මලත් එක්ක, අපො, අපේ අම්මත් දඹදිව ගිහින් ඇවිත් එපා වෙලා හිටියේ. කොල්ලොන්ට නම් එහෙම හරියන්නෙම නැ, තනියෙන් යන එක තමා බන් හොද, ආයේ බය වෙන්න දෙයක් නැ බන්, සින්ගපුරුව වගේ නම් ආයේ කිසිම බයක් වෙන්න දෙයක් නැ, ඉන්දියා දුබායි වගේ යනවනම් ඔන්න තනියෙන් දන්නේ නැති අය යන එක චාටර්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    එහෙම යන්න ගියාම රට ගමන් එපා වෙනවා බන්, වන්දනාවේ යනවා වගේ ආච්චි අම්මලත් එක්ක, අපො, අපේ අම්මත් දඹදිව ගිහින් ඇවිත් එපා වෙලා හිටියේ. කොල්ලොන්ට නම් එහෙම හරියන්නෙම නැ, තනියෙන් යන එක තමා බන් හොද, ආයේ බය වෙන්න දෙයක් නැ බන්, සින්ගපුරුව වගේ නම් ආයේ කිසිම බයක් වෙන්න දෙයක් නැ, ඉන්දියා දුබායි වගේ යනවනම් ඔන්න තනියෙන් දන්නේ නැති අය යන එක චාටර්.

    ow eth ithin cheap way ekak balapu nisa ehema kiwwe ban..
    apeth oya bank wala work karana un ee wage package walata set pitin gihin enne.. fun ekaknam na tamai :rolleyes::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow eth ithin cheap way ekak balapu nisa ehema kiwwe ban..
    apeth oya bank wala work karana un ee wage package walata set pitin gihin enne.. fun ekaknam na tamai :rolleyes::rolleyes:
    තනියම ගියහම බලන්න යන්න එන්න නිදහස තියනවනේ බන්, තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක ගියොත් ගොඩම තමා. නැත්තන් ඉතින් ෆොටො එකක් ගහන්නවත් එකෙක් නැ. වන්දනා නඩ පිටින් යන උන් නම් එපා වෙනවා ඇති, හොටලෙන් බස් එකට බස් එකෙන් කොහෙට හරි පාක් එකකට ආයේ ගයිඩ් කියද්දි අහන් ඉදලා එන්න තියෙන්නේ, සින්ගා වගේ යනවා නම් කොල්ලො දෙතුන් දෙනෙක් සෙට් උනොත් හරි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දකුණු ආසියතිකයෙක් උනේ කරුමෙට . එ උනත් පොඩ්ඩක් හරි පින් කරලා තියනවා විසා එකක් ඕනෑම රටකට කොහොම හරි ගහගන්න.

    ලංකාවේ උන්ට වඩා ඉන්දියන් කාරයෝ වර්චස් ගොඩයි. එක නිසා උන්ගේ ගොඩට අපිවත් වැටිලා . මමනම් කියන්නේ කිසිම දවසක නීති විරෝධිව රට රැකියාවල යෙදෙන්න එපා. ආත්මයක් නැහැ. නමුත් ඔබට සල්ලි ලැබේවි. අහු උනාම ජීවිතේට අයෙ ඒ රටට යන්න වෙන්නේ නැහැ.

    අපේ උන්ගේ හොරකම වැඩයි. දැක්කනේ ඩුබායි එයාර්පෝර්ට් එකේ අර කැමරාව උස්සපු සිද්දිය.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    china ගමන ෂුවර් නේද. මම විසා වලට apply කරනවා ලබන සතියේ. මචන් උබ දන්නවද Cuba වලට flights book කරන්නේ කොහොමද කියලා.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    Singapore තමා හොද මම කියන්න හිතපු දේවල් ඔක්කොම Screw SL කියල තියනවා :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    tiyena salli adu gane poliyata deela hari bankuwe dala hari lankawe job ekak karana gaman lankawema atha palathaka trip ekak dapan.
    bere paluwath ne gahapu padekuth ne wage weda nokara.
    oya kiyana widiyata yanna ratak ne ban enjoy karanna.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    china ගමන ෂුවර් නේද. මම විසා වලට apply කරනවා ලබන සතියේ. මචන් උබ දන්නවද Cuba වලට flights book කරන්නේ කොහොමද කියලා.
    :rolleyes:
    online karannath puluwan.ehema nathinam ticketing office ekakata yanna.:yes::yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රටේ මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව කොච්චර පාරවල් බිල්ඩින් හැදුවත් වැඩක් නැ බන්.. උන්ගේ බස් එකක MRT එකක බලපන් දූවිලි බිදක් තියනවද කියලා, ඒ තරමට උන් ක්ලින් එකට ඉන්නවා, මිනිස්සු බදු ගහනවට විරුද්ද නැ බන්, මොකද ඒ බදු ආන්ඩුව හොරා කන්නේ නැනේ. අනිවා ඒවට පහසුකම් දෙනවා ඒ හැටියට, උන්ගේ ටැක්ස් ස්කීම් එකත් මරු, දුප්පත් උන්ට වඩා සල්ලි තියන උන්ට බදු වැඩියි. පොශේ කාර් එහෙම වැහි වැහැලා. හැම එකාටම ජිවිතේ අන්තිම කාලේ ETF වගේ සීන් එකක් තියනවා, ඒකෙන් සල්ලි මාසෙට දෙනවා ගානක්, ඔක්කොම එක පාර ගන්න බැ, එහෙම උනාම පැන්ශන් එක වගේ අර මනුස්සය මැරෙනකන්ම හම්බ වෙනවා. ලන්කාවේ ඒකත් මන්කොල්ල කනවනේ. මට නම් පුදුම දුකක් දැනෙන්නේ එහෙ ගියාම ලන්කාව ගැන. වෙන රටවලට ගියාට වඩා සින්ගපුරුවට ගියාම ලන්කාව ගැන දුක දැනෙනවා වැඩියි මොකද කාලෙකට කලින් උන් සින්ගපුරුවත් ලන්කාව වගේ කරන්න ඔනා කියලා ආදර්ශෙට අපිව ගත්තු උන්.. දැන් උන් ඉන්න තත්වේ බලපුවහම අපි පොලවේ පස් කන්න ඔනා. මේ ඔක්කොටම යුද්ද්යි, ලන්කාවේ දේශ්පාලනයයි තමා වග කියන්න ඔනා.

    ඊඩම් කේස් එකට නම් උන් අපුරු වැඩක් කරනවා බන්, ඉන්දුනීසියාවේ තියන ඉඩම් ටික සින්ගපුරු සල්ලි කාරයො නොමල් එකේ ගන්නවා බන්.දූපත් තියනවනේ ඉන්දුනිසියාවේ. ගොඩක් සින්ගපුරු උන්ට දැන් බිස්නස් තියනවා ඉන්දුනිසියාවෙ, උන්ට ඉඩකඩ තිබුනනම් ආයේ ජපනුන්ට එහා බඩු ටිකක්..
    uba kiyana dewal athdakeemenma kiyana eka gena sekayak ne.
    uba kiyala tiyena dewal attha.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    china ගමන ෂුවර් නේද. මම විසා වලට apply කරනවා ලබන සතියේ. මචන් උබ දන්නවද Cuba වලට flights book කරන්නේ කොහොමද කියලා.

    Tourist Visa illanawanam need to apply with 4 other people ( min 5 people needed )
    Business Visa Apply karanawanam you need to have a sponsor in china and they need to send u the invitation letter, also the invitation letter has to have the read seal (chamber of commerce stamped)

    Best way is just try to get the visa via a travel agency, they have packages for canton fair (Phase 1 (April 15-19, 2014)

    good luck
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    china ගමන ෂුවර් නේද. මම විසා වලට apply කරනවා ලබන සතියේ. මචන් උබ දන්නවද Cuba වලට flights book කරන්නේ කොහොමද කියලා.
    යමු යමු බන් අපායට හරි යමු.. කියුබා ෆ්ලයිට් බුක් කරන්න පුලුවන් බන්, ගාන ටිකක් සැරයි.. ටූ වේ 2.50ක් විතර යනවා. ඇම්ස්ටඩැම් හරහා යන එකක් තියනවා KLM එකේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba kiyana dewal athdakeemenma kiyana eka gena sekayak ne.
    uba kiyala tiyena dewal attha.
    අපේ රටේ මිනිස්සුන්ගේ රට ගැන හිතන තරම මදි බන්..
    2.gif
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ රටේ මිනිස්සුන්ගේ රට ගැන හිතන තරම මදි බන්..
    2.gif

    ape minisunta hemadama horakama wanchawa uganwanne ape rajayen ban...paw ape asarana minisinta ekata karanna deyak ne.hari adyapanayak nomethi eka gena.:dull

    :no::no::no::no::no:api sema denekgema karume wenna athi neda:dull::oo::rolleyes::no::no:
     
    Oct 13, 2007
    230
    6
    0
    මම එලකිරි එකට අලුත්. මගෙ ලග එකතු කරගත්තු සල්ලි වගයක් තියනවා, මම කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ රට යන්න, රස්සාවකට නෙමෙයි, බලලා එන්න. මම ඉන්ටනෙට් එකෙත් හොයලා බැලුව, මගේ අතේ තියන ගානට හරියන හොටල් අරව මෙව්වා නම් රට රටවල තියනවා, ඒත් විසා ගන්න ඔනා හැම රටකටම වගේ. මට ජොබ් එකක් හරියට නැ ලියකියවිලි තියන, ඒක නිසා අඩුවෙන්ම ලියකියවිලි අරගෙන විසා නැතුව හරි ඇතුව හරි යන්න පුලුවන් රටවල් මොනවද කියලා දන්න අය කියනවනම් ලොකු උදව්වක්..

    අනේ මන්ද බං උඹට වගේ ආසාවක් මටත් තියෙනවා. මමත් ට්‍රයි කරන්නෙ Singapore වලට ගිහින් එන්න. ඒත් ළග තියෙන සල්ලි වියදම් කරල ඈවිත් අන්තිමට අර කිව්වත් වගේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ඒ වුනත් මචං flight එකක ගිහින් travel කරලා එනවා කියලා හිතෙන කොට ආසාවේ බෑ බං.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අනේ මන්ද බං උඹට වගේ ආසාවක් මටත් තියෙනවා. මමත් ට්‍රයි කරන්නෙ Singapore වලට ගිහින් එන්න. ඒත් ළග තියෙන සල්ලි වියදම් කරල ඈවිත් අන්තිමට අර කිව්වත් වගේ නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ඒ වුනත් මචං flight එකක ගිහින් travel කරලා එනවා කියලා හිතෙන කොට ආසාවේ බෑ බං.

    gaththa fun ekak thamayi anthimata ithuru wenne.......salli labeyi ban passe tharuna kale badinna kalin karapu deyak thamayi....onna kiwuwa
     
    Oct 13, 2007
    230
    6
    0
    gaththa fun ekak thamayi anthimata ithuru wenne.......salli labeyi ban passe tharuna kale badinna kalin karapu deyak thamayi....onna kiwuwa

    ඒක නම් ඈත්ත තමයි බං. දැන් කාලේ ගත්ත fun එකක් තමයි අන්තිමට ඉතුරැ වෙන්නෙ. ඒත් තනියෙන් යනවා කියන එකත් මහ කම්මැලි වැඩක්. මොකද photo එකක් ගහන්නත් නොදන්න එවුන්ට කියන්න එපායැ.