මචං ඕකට එන්නේ ප්ලාස්ටික් කවරේ නෙවෙයි. ඇලුමිනියම් හිට් සිංක් එකත් එක්ක එන එක. ප්ලාස්ටික් කවරේ දැම්මොත් ඔය බල්බ් එකේ රස්නේ උරාගන්න විදිහක් නෑනේ.
මෙන්න මෙහෙම සෙට් එකක් තියන්නේ
![]()
![]()
ඔය පහල තියන සුදු පාට රව්මේ +, - ගහලා තියනවා. ඒවට බල්බ් ටික පැත්ත මාරු නොකර පාස්සලා ගන්න
![]()
ඩ්‍රයිවර් සර්කිට් එකේ (රතු) +, (සුදු) - බලලා කනෙක්ෂන් එක දෙන්න විතරයි තියන්නේ මචං. බල්බ් පාවිච්චි කරද්දි බල්බ් එකයි, ඔය තහඩුවයි හොදට ඇලිලා හිටින්න වගේ තියෙන්න තමයි හීට්සිංක් කම්පව්න් දාන්නේ.
![]()
ඩ්‍රයිවර් සර්කිට් එකේ සුදු වයර් දෙකට තමයි හෝල්ඩර් එක හරහා කරන්ට් එක දෙන්නේ. ඒ නිසා සුදු පාට වයර් දෙක හෝල්ඩර් එක හයිවෙන කොටසට සම්බන්ධ කර ගන්න ඕනේ.
අනිත් පැත්තේ +, - වයර් දෙක අර රව්මේ මැද තියන +, - කියන තැන් දෙකට පාස්සන්න ඕනේ.
ඩ්‍රයිවර් සර්කිට් එක ගනිද්දි ඔයා ඇසෙම්බල් කරන බල්බ් එකේ තියන වොට් ගාන අනුව ගන්න.
driver eka apitama hada ganna widihak nadda?

ටොමා වෙලාවක දාපං පුලූවන් නම් වයර් පෑස්සුම් ටෙක්නික් කොහොමද පිලිවෙලකට පෑස්සුම් කරන්නේ කියලා බවුත් එකක් තොරා ගැනිමේදි බලන්න ඕනා දේවල්
උඹගේ වයරින් ත්‍රේඩ් 2 බලන්නත් බැරිවුනා පස්සේ වේලාවක බලලා කොමන්ටුවක් දාන්නම්
එල මචං උඹ කියනව නම් ඉතිං නොදා බැනේ. අනිවාර්යෙන් දාන්නම්. මචන් දැන් සර්කිට් එක අර හිත සින්ක් එක ඇතුලේ නෙදතින්නේ බල්බ් එක ෆිනිෂ් කරාම... සර්කිට් එක ෂොට් වෙන්නේ එහෙම නැති එන්න කවර කරලද ඇතුලට දැම්මේ ??
mamath hadanna ona machan .. but api kohomada luminus wadi bulb hoya ganne machan ?? pattah un apiwa andala dei da adu luminus ewa ?? anika bulb ekakata cost eka kochcharak yanawada ?? e ganath tikak info dapan ko ?? parts ganna puluwan shops wage dewaluth damma nam good macho ... thank you