විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්
විහාරමහාදේවී පාක් එක හරියේ කන්න තැනක් කියපන්කෝ. කෙල්ලෙක් හම්බෙන්න යන්නේ ඉස්සෙල්ලම ඒ නිසා ලොකු ලොකු තැන් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ අයිලා ප්ලේස් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ ඉතින් උබල දන්න ප්ලේසස් එහෙම තියනව නම් කියපන්කෝ.

Budget place