විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

    විහාරමහාදේවී පාක් එක හරියේ කන්න තැනක් කියපන්කෝ. කෙල්ලෙක් හම්බෙන්න යන්නේ ඉස්සෙල්ලම ඒ නිසා ලොකු ලොකු තැන් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ අයිලා ප්ලේස් වලට ගිහින් චාටර් වෙන්නත් බෑ ඉතින් උබල දන්න ප්ලේසස් එහෙම තියනව නම් කියපන්කෝ. :):love:
     
    • Like
    Reactions: chathuranirmal

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    Pansalkta ghn pink kraganin hutto ganu balanne pake wesiyonta metna wiyam krna yne natuwa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    park eke idn townhall pattata yanakota paren eha patte shops wagayak tibba,etanin aran park eke kapan:cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සලාකා සෙන්කඩ එක තියෙන්නේ බං..ඒක හොදයි නෙ :yes:
    Ice Cream ehema kanawa nam Baskin Robins thiyenawa.. (muslim da danne na habai, check before you step foot)


    Upali's eka ganan wadi bn.
    sulthan palace awl da?

    Sulthan place අපි යන්නෙ නෑ.. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Sams.Ryo

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Choco Luv ekata palayan, romantic. 2000 vage yai max. Viharamahdevi eka laga idan Rs 60 dura (Tuk)
    Nattam The Commons Coffee house 3500k vage yai, Fancy and romantic.

    eth nattam ithin Dinemore thamai :baffled: Budget place

    oya okkoma by Tuk Rs 100 durin tiyenne
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    සලාකා සෙන්කඩ එක තියෙන්නේ බං..ඒක හොදයි නෙ :yes:
    Ice Cream ehema kanawa nam Baskin Robins thiyenawa.. (muslim da danne na habai, check before you step foot)




    Sulthan place අපි යන්නෙ නෑ.. :rolleyes:

    sultan palace hamba yako...salaka tiyenawa,odel eka athule food corner ekak thiyenawa(expensive),

    සලාකා එක හොඳයි වගේ නේ
    8+