විහාර මහා දේවිය පිරිමියෙක් වුනා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහාමායා දේවිය පිරිමියෙක් වුනා

මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!
 
Last edited:
  • Like
Reactions: chathuranirmal

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චතුර සේනාරත්නට නියම අභියෝගයක් දෙන්න ඉන්න කෙනෙක් වගේ.. අවුලක් නෑ පොලියත් එක්ක ගෙනියයි යනකොට :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    චතුර සේනාරත්නට නියම අභියෝගයක් දෙන්න ඉන්න කෙනෙක් වගේ.. අවුලක් නෑ පොලියත් එක්ක ගෙනියයි යනකොට :yes:

    ඒමදිවට අරිහතුන් වහන්සේ කියලත් කියනවනේ:angry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!

    ඔය මාර ආවේශය ගහපු චීවර ධාරී මානසික රෝගියෙක්.
    ඔවට ගිහින් සාධු කියන උනුත් කාලකන්නි ගොබිලෝ. මොලයක් නෑ. බෙට්ටක් තියෙන්නේ. :yes:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය මාර ආවේශය ගහපු චීවර ධාරී මානසික රෝගියෙක්.
    ඔවට ගිහින් සාධු කියන උනුත් කාලකන්නි ගොබිලෝ. මොලයක් නෑ. බෙට්ටක් තියෙන්නේ. :yes:

    මූ විතරක් නෙමෙයි තව සෙට් එකක් මූ වටේ ඉන්නව​. තව එකෙක් ඵලයලකට ලගා උනාම මළපහ පිතවෙනවා කියලා කියලා තිබ්බා.:lol: මුන් ඒ කථා ඔප්පු කරන්න ගන්නෙත් පුදුම උදාහරණ බන්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මූ විතරක් නෙමෙයි තව සෙට් එකක් මූ වටේ ඉන්නව​. තව එකෙක් ඵලයලකට ලගා උනාම මළපහ පිතවෙනවා කියලා කියලා තිබ්බා.:lol: මුන් ඒ කථා ඔප්පු කරන්න ගන්නෙත් පුදුම උදාහරණ බන්.

    :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය මනුස්සය කතෝලිකයන්ගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය මනුස්සය කතෝලිකයන්ගෙ කොන්ත්‍රාත් එකක් කරන්නෙ..

    වෙලාවකට හිතෙනවා උබත් රනිල්ගේ කොන්ත්‍රාත් එකක් කරනවද කියලා පුති! තරහ වෙන්න එපා හොදේ:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වෙලාවකට හිතෙනවා උබත් රනිල්ගේ කොන්ත්‍රාත් එකක් කරනවද කියලා පුති! තරහ වෙන්න එපා හොදේ:P

    may be. mu nisa mahindata yana chanda bara ganak kadenna athi
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුන්ගේ වෙනම නිකායක් වගේ එකක් තියනවා බන්. උන් හදන්නෙ ඒ නිකාය ප්‍රමෝට් කරන්න​. මුන් සිවුරු දාගෙන තියෙන්නෙත් ලගකදි. කලින් මහණ වෙච්ච අයත් නෙමෙයි. කියන්න ගියොත් මුන් ගේ වැරදි ඕනි තරම් කියන්න පුළුවන්.