මහාමායා දේවිය පිරිමියෙක් වුනා
මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!
මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!
Last edited:
චතුර සේනාරත්නට නියම අභියෝගයක් දෙන්න ඉන්න කෙනෙක් වගේ.. අවුලක් නෑ පොලියත් එක්ක ගෙනියයි යනකොට![]()

ඒමදිවට අරිහතුන් වහන්සේ කියලත් කියනවනේ![]()
මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!

ඔය මාර ආවේශය ගහපු චීවර ධාරී මානසික රෝගියෙක්.
ඔවට ගිහින් සාධු කියන උනුත් කාලකන්නි ගොබිලෝ. මොලයක් නෑ. බෙට්ටක් තියෙන්නේ.![]()
මුන් ඒ කථා ඔප්පු කරන්න ගන්නෙත් පුදුම උදාහරණ බන්.
මූ විතරක් නෙමෙයි තව සෙට් එකක් මූ වටේ ඉන්නව. තව එකෙක් ඵලයලකට ලගා උනාම මළපහ පිතවෙනවා කියලා කියලා තිබ්බා.මුන් ඒ කථා ඔප්පු කරන්න ගන්නෙත් පුදුම උදාහරණ බන්.

ඔය මනුස්සය කතෝලිකයන්ගෙ කොන්ත්රාත් එකක් කරන්නෙ..

වෙලාවකට හිතෙනවා උබත් රනිල්ගේ කොන්ත්රාත් එකක් කරනවද කියලා පුති! තරහ වෙන්න එපා හොදේ![]()
මුන්ට නෙලන්න කවුරුත් නැහැනේ, සාසනේ කන්න ආපු බල්ලෝ!