විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ
අනේ හරීම අමාරුවෙන් හුගාක් මහන්සිවෙලා අනුන් හදලා අනුන් අප්ලෝඩ් කරපු පොටෝ එකක් මෙතෙන්ට කොපි පේස්ට් කලේ.. අනේ අයියෝ මට රෙප් දෙන්න !!! ප්ලීස් අනේ දෙන්නකෝ....
අනේ දෙන්නකෝ අනේ අනේ අනේ.... මට රෙප් දෙන්නකෝ.... ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න එකක් අමාරුවෙන් මේකට කොපි පේස්ට් කරන්නද?? අනේ එතකොට දෙනවද??? මම අඩනව ඔන්න
කතාවනම් සහතික ඇත්ත..... දැන් කට්ටියට කක්කා බර හැදිලා ඉන්නේ
අනේ හරීම අමාරුවෙන් හුගාක් මහන්සිවෙලා අනුන් හදලා අනුන් අප්ලෝඩ් කරපු පොටෝ එකක් මෙතෙන්ට කොපි පේස්ට් කලේ.. අනේ අයියෝ මට රෙප් දෙන්න !!! ප්ලීස් අනේ දෙන්නකෝ....
අනේ දෙන්නකෝ අනේ අනේ අනේ.... මට රෙප් දෙන්නකෝ.... ගෑනියෙක් රෙද්ද උස්සන් ඉන්න එකක් අමාරුවෙන් මේකට කොපි පේස්ට් කරන්නද?? අනේ එතකොට දෙනවද??? මම අඩනව ඔන්න
Last edited:
ela ela fattay aaaa rep 2 +

උඹයි මට ඒ වාසනවන්ත රෙප් ගාන දුන්නේ...
හැමදාම විහිලුම දාපන්..
රෙප් දුන්නා... ජයවේවා..