යහපාලනය ,වෙනසක් කරමු යන තේමාවෙන් ගොඩ නගපු මෛත්‍රී පාලනය .
පුදනකොටම කැපී යකා උනා වගේ .
25 කියපු ඇමති මණ්ඩලය අවසානයට 43 උනා .
විලි ලැජ්ජා නැතුව රජය ඇමති කියලා කට්ටියක් දාල .
කැබිනට නොවන ඇමති =රජය ඇමති.
JR කලේ හිටපු උන් දන්නවා රජය ඇමති සංකල්ප ගැන .
හොරුන්ට ඇමති කම් දෙන නැ කිව .ලොකුම හොරෙකුට මුදල් ඇමති කම දීලා .මන් හිතෙන්නේ යහ පාලනය .
සුදුස්ශාට සුදුසු තැන කිවා .
අර්ජුන මහතා ට .වරයා හා නවීක .මොන සුදුසු කමද මේ .
අධ්‍යාපන ඇමැතිලා 2ක් .
ක්‍රීඩා ඇමති තාම නැ .ලංකාවට නමක් තියෙන්නේ ක්‍රීඩාව නිසා .
හරිම ඇමති හම්බවෙලා තියෙන්නේ රෝසි නෝනට විතරයි .රෝසි සේනානායක – ළමා කටයුතු
පැන්න ඔකොටම ඇමති කම් .රට ජාතිය ගැන හිතලා පැන්නනම් ඇයි ඇමති කම්.
පොඩි පොඩි කැලි කඩලා ඇමතිලා පත් කරනවා කිවා .දැන් දීල තියන list 1a බැලුවාම a ගැන හොදින් තේරුම් ගන්ට පුළුවන් .
මේකද මෛත්‍රී පාලනය කියන්නේ
බදුර්දීන්ට -කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය ---සුදුසුකම - මුස්ලිමුන් සඳහා නිවාස 2500 සාදා දීම සහ මන්නාරම් අධිකරණයට ගල්ගැසීම



(මේවත් ඩීල් නම් නෙවෙයි....පනිද්දීම නැවත කර්මාන්ත ඇමති කම ඕන කියලයි පැන්නෙ.....)TNA එකට - උතුරු ආණ්ඩුකාර G A චන්ද්‍රසිරි (මේජර්) ඉවත් කර සිවිල් අයකු පත් කිරිමත් දේවිද මන්ද




