විළියම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ අපේ ගොඩේ බයියා වගේ මහජන මුදල් ලක්ෂ ගානක් නාස්තිකරලා වෙනමම ෆ්ලයිට් එකක හෙන හොරු නඩයක් එක්ක ලෝකේ සංචාරේ යනවට මෙන්න මේ වගේ මිනිස්සු බලලා වත් මුන්ට චන්දෙ දාන උන් හදියල්ලා බන්.

    මේ එංගලන්තේ ඔටුන්න හිමි විළියම් කුමාරයා ඇමරිකාවට ගිය වෙලාවේ නිව් යෝර්ක් ඉඳලා වොෂින්ටන් යන්න ප්ලේන් එකේ එකොනොමි ක්ලාස් එකේ සීට් එකක යන පින්තූරයක් ට්විටර් වල ගිහින් තියනවා. ඔන්න මිනිස්සු.

    MAIN-Prince-William-Commercial-Airliner.jpg


    ඒකට අපේ බයියෝ. :P:P:P:P

    z_new800.jpg
     

    Molex

    Member
    Dec 10, 2014
    42
    2
    0
    Colombo,Lk
    මෙන්න එංගලන්තේ අගමැති යන්නෙත් දුම්රියේ.

    thumbnail.php



    මේ තියෙන්නේ එංගලන්තේ අගමැතිගේ කසිකබල් සුට්කේස් එක. ඔකේ තමයි එයාගේ ලියකිවිලි එහෙම දාගෙන යන්නේ. මේ පින්තුරේ අරං තියෙන්නේ දුම්රියේ හිටපු මගියෙක්.


    Case-left-by-David-Cameron-while-he-went-for-a-coffee-on-the-8-10-Kings-Cross-to-Edinburgh-train.jpg



    ඒකට ලංකාවේ ජනාධිපතිගේ අව්කන්නාඩි දෙක ලක්ෂ 35. අතේ බැදන් ඉන්න රෝලෙක්ස් ඔරලෝසුව ලක්ෂ 95 යි. ඔය වගේ ඔරලෝසු 10 ක් තියෙනවා කියලා මන්ත්‍රී සුජීව සේනසිංහ කියනවා.

    mahinda-in-sunglasses-e1357746638874.jpg
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    UK wala parliament ewun enne bus eke ...... apitath dawasak ekek set una ehe inna kale :D lankawe padayo wage nemei....un thamai ratata adare minissu :)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බයියන්ට ඉතින් ඕවා මැජික්.. පු* උඩ දාගෙන යනවා ඉතින්, කවද ගියපු ගමන්ද
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    onna oya kramaya thamai ban SL walata geenna one...... kawada weida manda ithin.....:rolleyes:

    machan api unath kochchara kiwwath ewa hondai mehema karoth hondai kiyala.......ape ange man hithanne thiyenawa poddak oya naraka gathi :dull::no:

    lankawe 20% nathu athi hithata ekagawa wada karana minissu man nam hithanne ......... podi kale idan eduaction system eke waraddak thiyenne :baffled::oo:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ උන්ට economy class එකේ යන්න බැහැ බන් විලියම් කුමරු ගියාට
    විලියම් කුමරු කියන්නේ මොකෙද්ද
    අපේ උන්දැලට හරියට අධිරාජ්‍යවාධී කුමන්ත්‍රණ තියෙනවා
    අපේ කට්ටිය ඔය එක එකා ලගින flight වල යන්න දෙන්න බැහැ
    ඔය අධිරාජ්‍යකාරයෝ ටික සෙට් වෙලා flight එක කොහෙට හරි පතබැවෝත් අපිට කොයින්ද බොල බයියෙක්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලු වැඩ කරන්න එපා යකෝ..:angry:
    ඕක යකෝ අපේ අති ගරු ජනාදිපති තුමන් සිතා මතාම අපහසුතාවයට ලක් කිරීමේ අරමුනින් විලියම් කුමරු ප්‍රමුක ලංකාවට වින කටින විජාතික බලවේග විසින් ඇටවූ උගුලක්...
    මෙම චායාරූප ගැනීමට පෙර විලියම් සමඟ රනිල් මන්ගල චන්ද්‍රිකා මයිත්‍රී යන NGO නඩය විසින් රහස් සාකච්චාවක් පැව්ති බව තොරතුරු වාර්තා වේ...

    --මම කුවේට් විශේශ වාර්තාකරු ගයාන්..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලු වැඩ කරන්න එපා යකෝ..:angry:
    ඕක යකෝ අපේ අති ගරු ජනාදිපති තුමන් සිතා මතාම අපහසුතාවයට ලක් කිරීමේ අරමුනින් විලියම් කුමරු ප්‍රමුක ලංකාවට වින කටින විජාතික බලවේග විසින් ඇටවූ උගුලක්...
    මෙම චායාරූප ගැනීමට පෙර විලියම් සමඟ රනිල් මන්ගල චන්ද්‍රිකා මයිත්‍රී යන NGO නඩය විසින් රහස් සාකච්චාවක් පැව්ති බව තොරතුරු වාර්තා වේ...

    --මම කුවේට් විශේශ වාර්තාකරු ගයාන්..

    :lol::lol::lol::lol:
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    විලියම් කුමාරයා මොනවද කරල තියෙන්නේ? යුද්දේ දින්නද? හයිවේ හැදුවද? නැව් නැති වරායවල් හැදුවද? කුරුල්ලන්ට ලෑන්ඩ් කරන්න එයා පොර්ට් හැදුවද? එහෙම එකෙක් යන්න ඕන බස් එකේ තමයි :lol::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලු වැඩ කරන්න එපා යකෝ..:angry:
    ඕක යකෝ අපේ අති ගරු ජනාදිපති තුමන් සිතා මතාම අපහසුතාවයට ලක් කිරීමේ අරමුනින් විලියම් කුමරු ප්‍රමුක ලංකාවට වින කටින විජාතික බලවේග විසින් ඇටවූ උගුලක්...
    මෙම චායාරූප ගැනීමට පෙර විලියම් සමඟ රනිල් මන්ගල චන්ද්‍රිකා මයිත්‍රී යන NGO නඩය විසින් රහස් සාකච්චාවක් පැව්ති බව තොරතුරු වාර්තා වේ...

    --මම කුවේට් විශේශ වාර්තාකරු ගයාන්..

    :lol::lol: