වීරයා ගෙදර ඇවිත්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    බලපං බලපං... සුපිරිම රගපෑම නේ ?
    ඒකනෙ බන්. රොෂාන් රවින්ද්‍ර ඉන්න ඒවා කොහොමත් සුපිරිනේ. මේකෙ ජයනි සේනානායකගෙ ඇක්ටින් බලපන්කො. ඇත්ත වගේ බන්
     
    • Like
    Reactions: dilann

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hammata supiri kathaawane mcho.. mam oka tv yaddi beluwa.. weekend1 wenakan inne sahenna amaruwen noiwasillen/ patta kathawa... jayanige nayitiya pitin than helli helli duwanawa diwillak.. hah haa... mam asa nam itin chandanita.. maara genuine auntapahara.. nugegodadi keells 1di dekka ammo usa adi6ta wada usai da koheda patta gathi ban.... hena usa mahathayi jayani wage polla kelin wena keli neweyi ewa, adare hithenawa... anyway kathawa nam patta hode... balapanko
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කෙහෙල් වත්තේ ඇක්ටින් ද ? ;)
    ඒකත් සුපිරි :P
    hammata supiri kathaawane mcho.. mam oka tv yaddi beluwa.. weekend1 wenakan inne sahenna amaruwen noiwasillen/ patta kathawa... jayanige nayitiya pitin than helli helli duwanawa diwillak.. hah haa... mam asa nam itin chandanita.. maara genuine auntapahara.. nugegodadi keells 1di dekka ammo usa adi6ta wada usai da koheda patta gathi ban.... hena usa mahathayi jayani wage polla kelin wena keli neweyi ewa, adare hithenawa... anyway kathawa nam patta hode... balapanko
    මටත් මේක බැලුවට පස්සේ ආස හිතුනා චාන්දනිට. ඉස්සර පට්ට කෑල්ලක් නේ

    මම බැලුව හොඳයි..හැබැයි අවසානයෙ අමුතු දෙයක් වෙන්නෙ නෑ ඇස් දෙක ආය පේන්නෙත් නෑ.
    එහෙමද:(
    Kavadda ban eka yanne mata eka miss unane venada yana time ekata nemei yanne
    2019 ගියපු එකක් මචන්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම ඔකේ ඔක්කොම බැලුවේ යූ ටියුබ් ඒකෙන් ඒක දිගට බැලුවා
    පට්ට කතාව
    මාරම ෆීල් වෙනවා ගම ඒහෙම
    මාත් බලලා ඉවර කරා එක දිගට. කතාව රගපෑම් මාර විදිහට හිතට දැනෙනවා. දැනට බලලා තියෙන කතා වලින් හොදම එකක්
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    නෙතලි නානායක්කාරගේ රගපෑම් පට්‍ට මචං. රගපානවා කියලා හිතන්නවත් බැරි තරම් තාත්විකයි.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මම බලපු සුපිරි කතාවක් මචන්. සමහරවිට සුපිරිම එක වෙන්නත් පුළුවන්. කතාව ඉවර වුනාම, තව පොඩ්ඩක් තිබ්බනම් කියල හිතුන.
    පට්ටම විදියට දැනෙනවා. රොෂාන්, ජයනි, චාන්දනී, ආච්චි අම්ම සහ හැමෝම රඟපානවා කියල දැනෙන්නේ නැහැ.

    නළු නිලියෝ ටිකට අමතරව, ආනන්ද අබේනායක / නාමල් ජයසිංහ කියන්නේ නියම combination එකක්.

    ලඟදි ගියපු අනිත් කතා ගත්තම මට පොඩි හරි අවුලක් තියෙනවා, ඒත් මේක perfect.