මම මේ දවස් වල බලනවා. කතාව නම් සුපිරී වගේ. බලපු අය කවුද ඉන්නෙ?
ඒකනෙ බන්. රොෂාන් රවින්ද්‍ර ඉන්න ඒවා කොහොමත් සුපිරිනේ. මේකෙ ජයනි සේනානායකගෙ ඇක්ටින් බලපන්කො. ඇත්ත වගේ බන්බලපං බලපං... සුපිරිම රගපෑම නේ ?
කෙහෙල් වත්තේ ඇක්ටින් ද ?ඒකනෙ බන්. රොෂාන් රවින්ද්‍ර ඉන්න ඒවා කොහොමත් සුපිරිනේ. මේකෙ ජයනි සේනානායකගෙ ඇක්ටින් බලපන්කො. ඇත්ත වගේ බන්

ඒකත් සුපිරිකෙහෙල් වත්තේ ඇක්ටින් ද ?![]()

මටත් මේක බැලුවට පස්සේ ආස හිතුනා චාන්දනිට. ඉස්සර පට්ට කෑල්ලක් නේhammata supiri kathaawane mcho.. mam oka tv yaddi beluwa.. weekend1 wenakan inne sahenna amaruwen noiwasillen/ patta kathawa... jayanige nayitiya pitin than helli helli duwanawa diwillak.. hah haa... mam asa nam itin chandanita.. maara genuine auntapahara.. nugegodadi keells 1di dekka ammo usa adi6ta wada usai da koheda patta gathi ban.... hena usa mahathayi jayani wage polla kelin wena keli neweyi ewa, adare hithenawa... anyway kathawa nam patta hode... balapanko
එහෙමදමම බැලුව හොඳයි..හැබැයි අවසානයෙ අමුතු දෙයක් වෙන්නෙ නෑ ඇස් දෙක ආය පේන්නෙත් නෑ.

2019 ගියපු එකක් මචන්Kavadda ban eka yanne mata eka miss unane venada yana time ekata nemei yanne
මාත් බලලා ඉවර කරා එක දිගට. කතාව රගපෑම් මාර විදිහට හිතට දැනෙනවා. දැනට බලලා තියෙන කතා වලින් හොදම එකක්මම ඔකේ ඔක්කොම බැලුවේ යූ ටියුබ් ඒකෙන් ඒක දිගට බැලුවා
පට්ට කතාව
මාරම ෆීල් වෙනවා ගම ඒහෙම