වීරයෝ...බලු වී ඇත...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    වීරයෝ...බලු වී ඇත...

    කාලෙකට පස්සේ හැමෝටම සුබ දවසක්...කියල Therd එකකට අත ගහනවා.. එත් හොදටම දන්නවා තියන රේප් කපාගන්න යන්නේ කියල එත් මට හිතුන දේ..:P

    ඊයේ බැලුව Live @ 8 එකේ පෙන්නුවා අපි යුද්දේ දිනපු හැටි... එත් රට වෙනුවෙන් ලේ හලපු...ජිවිත පූජා කරපු...අපේ වීරයෝ අතරේ හිටිය සරත් ෆොන්සේකා කියලා කෙනෙක් එත් ස්වර්ණවාහිනියට එක අමතක වෙලා.... 57,58 ඔය ඔක්කොම සේනාංක මුලතිවු වලදී එකතු උනේ සරත් ෆොන්සේකා කියන මිනිසාගේ නායකත්වය නිසා කියල හැමෝටම අමතක වෙලා...විනාඩි පහක් ඇතුලේ ඒ නම ආසාවට වත් ඇහුනේ නෑ...:angry::angry: ඉතුරු ටික අද යනවා..හිතන්න අමාරුයි ස්වර්ණවාහිනියට...අද ඒ සරත් ෆොන්සේකා කියන විරයව මතක් වෙයි කියල...:rolleyes::rolleyes:




    ඊට පස්සේ රටතොට පුවත් අස්වැන්න...විනාඩි 5 යි තප්පර 3 නේ ඉදල 5.30 වෙනකන් බලන්න...:baffled::baffled:




    ප්‍රභාකරන්ගේ පාසල් මිතුරැකු වන මොහු LTTE ය සදහා ආයුද හා නැවක් ලබා දීම සම්බන්දව වරදකරු වී
    මසක සිර දඩුවමක් ලබා දුන්නාය කියල ලජ්ජා නැතුව රෙද්දක් අඩන කියනවා...:angry::angry::angry:


    ජාතිය වෙනුවෙන් ලේ හලපු වීරයෝ බලු වෙන ලංකාවේ දේශද්‍රෝහියෝ රජ කරවන්නේ ඇයි...

    සරත් ෆොන්සේකා මහතාට වසර දෙකක සිරදඩුවමක් ලබා දී..
    ප්‍රභාකරන්ගේ FIT එකට එහෙම කරේ ඇයි....
    I ඩෝන්ට් NO Y....
    නිතිය බල්ලට ගිය මේ වගේ රටක් ඇතුලේ...
    සාමය රජ කරන්නේ නෑ.....
    :angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියලා වැඩක් නෑ මචන් යුද්ධය විකුනන් කන එක විතරයි මුන් කරන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ ඔය ස්වර්ණවාහිනි බල්ලෝ ගැන කථා කරලා වැඩක් නැහැ.මහින්දට කඩේ යනවා හිටු කියලා.සෝමාගේ ෆිට් එකනේ මහින්දයා.
    :angry:



    මෙන්න බැනපියව් ඕකුන්ට.ගුණමකු බල්ලෝ.:angry:


    https://www.facebook.com/liveat8?filter=2
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අයුක්තිය, අසාධාරණය, අසත්‍ය හැමදාම රජ කරන්නේ නෑ, සත්‍ය කවදා හෝ මතු වෙනවා, KP හුරතල් කරන්නේ කවුද කියලා මුළු ලෝකයම දන්නවා. දේශපේ‍්‍රමි ලේබලයට මුවා වෙලා මේ පාලනයෙන් අපේ රට හැම අතින්ම මුන් විනාශ කරලා දාන එක අපේ මිනිස්සු තේරුම් ගන්නේ නැති එක තමයි ලොකුම කණගාටුව
    2.gif
    2.gif
    2.gif
    2.gif


    Rep +
     

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    Katha karala wadak na mcn. Kalakanni anduwai baluma balu SWARNAWAHINIYAI. Hora soma ekita mula mataka na. Yuddhe dinuwe ekek, nama wikunan kanne tawa ekek. Munta hena gahanna ona