වීරයෝ...බලු වී ඇත...
කාලෙකට පස්සේ හැමෝටම සුබ දවසක්...කියල Therd එකකට අත ගහනවා.. එත් හොදටම දන්නවා තියන රේප් කපාගන්න යන්නේ කියල එත් මට හිතුන දේ..
ඊයේ බැලුව Live @ 8 එකේ පෙන්නුවා අපි යුද්දේ දිනපු හැටි... එත් රට වෙනුවෙන් ලේ හලපු...ජිවිත පූජා කරපු...අපේ වීරයෝ අතරේ හිටිය සරත් ෆොන්සේකා කියලා කෙනෙක් එත් ස්වර්ණවාහිනියට එක අමතක වෙලා.... 57,58 ඔය ඔක්කොම සේනාංක මුලතිවු වලදී එකතු උනේ සරත් ෆොන්සේකා කියන මිනිසාගේ නායකත්වය නිසා කියල හැමෝටම අමතක වෙලා...විනාඩි පහක් ඇතුලේ ඒ නම ආසාවට වත් ඇහුනේ නෑ...
ඉතුරු ටික අද යනවා..හිතන්න අමාරුයි ස්වර්ණවාහිනියට...අද ඒ සරත් ෆොන්සේකා කියන විරයව මතක් වෙයි කියල...

ඊට පස්සේ රටතොට පුවත් අස්වැන්න...විනාඩි 5 යි තප්පර 3 නේ ඉදල 5.30 වෙනකන් බලන්න...

ප්රභාකරන්ගේ පාසල් මිතුරැකු වන මොහු LTTE ය සදහා ආයුද හා නැවක් ලබා දීම සම්බන්දව වරදකරු වී
මසක සිර දඩුවමක් ලබා දුන්නාය කියල ලජ්ජා නැතුව රෙද්දක් අඩන කියනවා...

ජාතිය වෙනුවෙන් ලේ හලපු වීරයෝ බලු වෙන ලංකාවේ දේශද්‍රෝහියෝ රජ කරවන්නේ ඇයි...
සරත් ෆොන්සේකා මහතාට වසර දෙකක සිරදඩුවමක් ලබා දී..
ප්රභාකරන්ගේ FIT එකට එහෙම කරේ ඇයි....
I ඩෝන්ට් NO Y....
නිතිය බල්ලට ගිය මේ වගේ රටක් ඇතුලේ...
සාමය රජ කරන්නේ නෑ.....